78 වන කොටස

176 18 41
                                    

" ඕයී......."

"මොකද බං......"

" අනේ අපි මාතර පැත්තෙ ගිහිල්ලා හූනියමක් හරි කරමුකො හලෝ..."

" පයිත්තියන්ද උඹට....."

" මට අර කොට්ටෝරුවව මගේ මස්සිනා කරගන්න බෑ රෙහාන්......"

" කිව්වා පකයට.....දැන් හරිනෙ පුකේ අමාරුව......"

" බයින්නෙ ඉතිං......"

" බයින්න නෙවෙයි තෝව හමගහන්න වටින්නෙ මෝඩ මූසලයා....තොපි සේරම නැටුවේ අරූව මගේ කරේ ගහන්නනෙ නේ....දැන් හරිනෙ ටොපිය...."

" අනේ අනේ මොනවහරි කරනවකො රෙහානයා...."

" මං මොනවා කරන්නද...... කාපං දැන් පරිප්පුව......"

" අයියෝ මට ඒ වගේ මස්සිනෙක්ව නම් එපා ඕයී......"

" කර්ම බ්‍රදර් ඉට්ස් කෝල්ඩ් කර්ම....... අම්මපා කියන්නෙ තොට නම් හොදම වැඩේ.....සාදු...සාදු....."

ගෙදරට පය ගහපු වෙලාවෙ ඉදලා අරූ මදුරුවෙක් වගේ මගෙ කන ගාව ඉදගෙණ කුනු කුනු ගානකොට බැරිම තැන මෙතනින් පලයං කියලා මං නවෝද්ගේ ඔලුවට දෙකක් ඇනලා එහෙම්මම එතනින් සාලෙට එන්න ආවා......

" සහස් කීයටද එනවා කියලා කිව්වෙ අයියේ....."

" තව ටිකකින් එයි රෙහාන් .....අනේ කොල්ලො මේ ෂර්ට් එකේ අත පොඩ්ඩක් උඩට කරලා නවහංකො බං......."

අපරාදේ කියන්න බෑ මහිමයා මේ පවුලට සෙට් වුනත් හරි මිනිහට සිද්ද වුනේ ගෙදර කුස්සි අම්මගෙ රාජකාරිය බාරගන්න....අර දවසක් අපේ නන්දා අම්මා මගේ ආදරණීය සහස් දරුවට කියලා හාල් හෝදවගත්තෙ...ආන් ඒ වගේ තමයි........ දැනුත් මිනිහා ඔය කැරට් වගයක් සුද්ද කරන ගමන් හිටියෙ.....දවල්ට ලන්ච් එකට එන්න කියලා කිව්වට මොකද මායි මහිමයයි අද උදේ නවය විතර වෙනකොට නවෝද්ලගෙ ගෙදරට සම්ප්‍රාප්ත වුනා..... සහසුත් තව ටිකකින් එනවලු..... ම්ම්......මං හිතන්නෙ මාමලටත් තව පැයකින් දෙකකින් විතර මෙහාට එන්න පුලුවන් වෙයි......

" රෙහාන්....."

ඔන්න ඉතිං අරූ ආයෙමත් මගේ ඔලුව කන්න පටං ගත්තා....

" පින් සිද්ධ වෙයි වද දෙන්න එපා ඕයී......"

" අනේ මට මේකට මොකක්හරි හොද විසදුමක් හොයලා දීපංකො මෙතන බුම් මැට්ටෙක් වගේ බලාගෙන ඉන්නෙ නැතුව....."

~හීන~ Wo Geschichten leben. Entdecke jetzt