👩‍🦰 කෝ නැගිටින්න යෝ බලන්න සුදු මුණ රතු වෙලා නේ ඔහොම අඩන්න එපා කොල්ලෙක් නේ ගැම්මෙන් ඉන්න ඕනී . අපේ බේබ් අකමැතිම දේ නේද අපේ මේ නෙත් කොලුවා ගෙ කදුළු.

💚 සුදු අම්මේ දෙයක් අහන්න ඇත්ත කියනවා ද 😔 අඩුම ඔයා එක්කවත් බබා කථා කරන්නේ නැද්ද?
අනික ඇයි සුදු අම්මා එයාට බේබ් කියන්නේ. අනික ජොබ් එකක් නොකරත් කොහෙන්ද සල්ලි.
' මං එක ඇහුවා මෝඩ කම කියලා හිතුනා අනේ අම්මාගේ ඇස් වල කදුළු පිරුනා ඒ මුණ බලාගෙන ඉන්නකොට අදුරු උනා. ඇත්තටම මට එක ප්‍රශ්නයක් මොකද බබා ඇවිල්ලා ලස්සනට පිළිවෙලට උන්න කෙනෙක් වැදගත්ම දේ බබා ඇවිල්ලා සුදු අම්මා වගේ නෙවෙයි එයා ගොඩක් වෙනස් අනික තාත්තාව මං කිසිම දවසක දැකලා නැ කිසිම නෑ කෙනෙක් උනත් නැ මං මේ ගැන බබා ගෙන් උනත් අහලා නැ මං ආස නැ ඒ පුංචි හිත රිද්දන්න.

💚සුදු අම්මේ මට සමාවෙන්න ඒ ගැන හිතන්න එපා අමතක කරන්න මට දුකයි එයාට තිබුනා මට කථා කරන්න 💔

👩‍🦰 මං ඔයාට කිසිම කෙනෙක් නොදන්න දෙයක් කියන්න හැබැයි කලබල වෙන්න එපා අපි දකින දේ නෙවෙයි ඇත්ත මේ ලෝකේ හරිම කුහක ලෝබ තණ්හාව පිරුණු මිනිස්සු ඉන්නවා කියන දේ හොදින් මතක තියාගෙන ජිවත් වෙන්න.

'සුදු අම්මා ගිහින් අපේ පොටෝ එක අරන් ආවා. හ්ම්ම්ම් උබ තවත් ලස්සන වෙලා ඇති දැන් නම් තවත් නපුරු ඇති ගොඩක් මගෙ හිතුවක්කාර කැමිලියා මල 🌸'
.
.
.
.
.
.
.
.
.
.






👩‍🦰 පොඩි බේබ් කියන්නේ මගෙ දරුවෙක් නෙවෙයි පුතේ 💔

'මොන උට්ටක්ද ඒ කිව්වේ යකෝ මං පුටුවෙන් නැගිට්ටේ කොහොමද කියලා මතකත් නැ '

💚 ඔ.. ඔ.. යා.. මොනාද මේ කියන්නේ සුදු අම්මේ මං දන්න මගෙ බබා එතකොට කො එයාගේ අම්මා තාත්තා

👩‍🦰 දන්නවා ද පුතේ මේ ලෝකේ කුරිරු ලෝකයක් කිවේ ඇයි කියලා එහෙම නම් අහන්න ඉන්න ඔයා නොදන්න ඔයාගේ බබා ගෙ කතාව

පොඩි බේබ් කියන්නේ ගොඩක් සල්ලි තියෙන පෝසත් පවුලක එකම දරුවා නිශාන්ත බලහරුවගෙයි  රම්‍ය බලහරුවාගෙයි දුව  උදේනි නෙලීෂා බලහරුව 

'හෑ බලහරුව අහලා පුරුදුයී නේ අනේ මන්දා '

හුරතල් ලෝකයක් හරිම දග දරුවෙක් ඒ වගේම හරිම අහිංසක කරුණාවන්ත දරුවෙක්

Missed heart  💔 Completed 💔حيث تعيش القصص. اكتشف الآن