හෑ මිත්‍ර පාසලේ පිරිමි ළමයි කිව්වා.. මේ මොකක්ද මේ වෙන්න යන්නෙ.. දැං උං මෙහෙ ආවම එදාට මගේ ඔටු මස්සිනාට මේ කෑදැත්තියො ටික බැල්ම දායි.. අයියේ.. උබේ මිනිහා ඉවරායි....

දේසනේ ඉවර උනාට පස්සෙ ඔක්කොමලා ගෙදර එන්න ආවා.. අදත් ඉතිං වෙනසක් නෑ.. අපේ පැණි ෂවේන් අයියා වීණව බලන්න ඇවිල්ල හිටියෙ.. ඌ ඇත්තටම එන්නෙ මාව ගෙදට්ට අරං යන්න නෙමේ.. වීණව බලන්න.. මම දැං.. වැටෙන දෙයක් කාලා ඉන්න එකෙක් ගානට වැහැල්ලා යකෝ..

මම වීණව ඉස්සරහට දාලා පිටි පස්සෙං වාඩි වෙලා සපත්තු දෙකත් ගලවගෙන පහලට ඇදිලා ෂීට් එකෙන් ඔලුව තියා ගත්තා..

" ෂවේන් අයියෙ.."

" ඕ.. "

" මොනා හරි කූල් ඩ්‍රින්ක් එකක් ගමුකො... "

" මොනාද.. "

" Sun crush.. !? "

" හා.. ඔයාට මොනාද ඕනි.. "

" ඔයාලා ගන්න දෙයක් ගන්න "

" අනේ නිකං පලයං යන්න.. මේ මෙයා sun crush බොන්නෑ.. bestie එකේ peach එක අරං එන්න.. "

" කට වහගෙන ඉන්නවකො.. "

" යැයි යැයි තමා "

" නෑ නෑ ඔයා ඉන්නකො... තව මොනාද බං ඕනි.. "

" තව.. මේකි පේස්ට්‍රි කන්න කැමතියි.. ඒවත් අරං එන්න.. මාත් කැමතියිනෙ.. "

වීණා passenger sheet එකේ මිරර් එක පල්ලෙහාට දාලා මා දිහා බලලා රැව්වා.. මොකද ඔවා රවන්නෙ.. මම තොට හොදක් කරන්නෙ යකෝ කිව්වෙ..

ෂවේන් අයියා රෙස්ටුරන්ට් එකක් ලගින් වාහනේ නැවැත්තුවා.. ෂවේන් අයියා එක්ක ඉද්දි මේකිගෙ තියෙන්නෙ අමුතු ඇක්සන්.. හැයි හැයී ඔයෑලා ගැන්න දෙයක් ගන්න.. යැයි යැයි තමා..දෙන්න හිතයි පගෙයට..

" මේ කෙළ ගන්නැතුව ඉදපං හොදේ.. "

" හා හා අනේ ඔයා ගිහිං එන්න.. "

ෂවේන් අයියා එළියට බැහැලා දොර වැහුවා..

" ආව්වා.. ආව්වා කන කන කන.. "

" කන!! කන නෙමේ මම බෙස්ටි ලොරියක් ගෙනැල්ලා ඔබනවා තොගෙ පුපේ.."

" ආ දැං උබට එපාද.. ඉදපං මම ගිහිං ෂවේන් අයියට කියලා එන්න.. "

ඩේසි මල (Daisies)  🌼 (Sinhala GL Story)Where stories live. Discover now