- 𝗟𝗲𝘁𝘀 𝗵𝗮𝘃𝗲 𝗮 𝗹𝗶𝘀𝘁𝗲𝗻 " 𝗧𝗼𝗻𝗲 𝗼𝗳 𝗥𝗼𝗺𝗮𝗻𝗰𝗲 " -

163 19 11
                                    

2022 දෙසැම්බර් එංගලන්තයේ ලන්ඩන් නගරය ❄️

"දෙවඟන hestia දෙතොල පටලමින්
බලන්න මගේ දිහා සරාගී ස්වරයකින්
කියන්න මගෙයි කියා පැමින හමුවන්න
සුරාන්තයේ දී මා හිඳින්නම්...
නුඹ එනතුරා පේවිලා කාමයෙන්
රෑයම යන තුරා හේදිලා
පෙම ගියත් සිරුර පුරා බේරිලා
ඇය දකින්නෑ මාතෘකාවේ නිමාවක් කලීසී....."

දෙවගන Hestia..." Goddess of the fire "

" Goddess of the fire "

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

හ්ම්...මම දන්නේ නෑ කොච්චර වතාවක් මම මේ පද පේළී  ඇහුවද කියලා...කවුරුත් කියන අධි මාත්‍රාවක් නොවුණත් මේ වෙද්දී මාත්‍රාව ඉක්මවා මම මේ පද පේළි වලට වහ වැටිලා තිබ්බා.ඒකට ප්‍රධානම හේතුව.....මේ ගෙවුණ අවුරුදු තිස් දෙකටම මගේ හිත හෙල්ලුව එකම කෙනා..ඇය....?
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
නෑ....ඔහු..ඒ පිරිමි රුවක්.උසට සරිලන සිහින් සිරුරක්.ඒ මූණ හදක් වගේ කියන්නත් බෑ..මොකද හදෙත් ආවාට තියෙනවා..ඒත් මේ මූණ තනිකරම අඹාපු ඉටි රූපයක් වගෙ..වැරැද්දක් අඩුපාඩුවක් ඇත්තෙම නෑ...එයාටවත් හරියට මෙල්ල කර ගන්න බැරි දගකාර කෙහෙරැලි කීපයක් ඒ නළල වැහෙන්න වැටිලා තියෙනවා...ඔව් දගකාරයි..ඔහුත් දගකාරයි..එයාට තියෙන්නෙ එයාගෙ කොණ්ඩෙ පාටම ඇස්...තද කළුත් නෑ..ගොඩාක් දුඹුරු පාටත් නෑ..එයාට තියෙන්නෙ කතා කරන ඇස් දෙකක්.ඒවා එක එක වෙලාවට වෙනස් වෙනවා..වෙලාවකට ඒවා බෝල වෙනවා...හිනාවෙද්දී එවා හීනී වෙනවා...හිනාව !...හහ්..එයා මායාකාරයෙක්...සත්තයි ඒ හිනාව මිනිස්සු වශී කරවනවා..ඒ තොල් තද රතුත් නෑ....රෝස පාටත් නෑ...ඒ අතර මැද

𝗧𝗢𝗡𝗘 𝗢𝗙 𝗥𝗢𝗠𝗔𝗡𝗖𝗘 | ONESHOT |Dove le storie prendono vita. Scoprilo ora