A/n: Let's go back in time,
at night ,
bangtan mansion ,
taehyung 's room,

🐨: ටේ උබ තනියම යන එක හරි නෑ

🐱: මාත් එකගයි

🐯: ඒත් හියුන් මං නොගියොත් අරුන් මොනවා කරයිද

🐣: ටේ එයාලව බේරගන්න ඕන තමයි.. ඒත් අපිට එයාලව බේරගන්න කියලා උබව නැතිකරගන්න බෑ

🐰: හියුන් ඔයාලා තනියම යන්නේ නෑ අපි එනවා

🐹: නෑ ජන්කුකී .. ඔයයි ජිමිනයි හොබයි මායි mansion එකේ නවතිනවා ..

🐿️: එතකොට යුංගියායි නම්ජුනායි උබයි පලයම් ටේ

🐯: හියුන් අපි තුන්දෙනාවම උන් ඇතුලට ගන්නෑ තේරුම් ගන්නකෝ

🐨: කවුද බං ඇතුලට යන්නේ  උබ තනියම ආවා වගේ පලයන්

back to present ,

🕊️: ඊටපස්සෙ මොකක්ද උනේ... ඔයාලා මට කිසිම දෙයක් කිව්වේ  නෑනේ..

🐰: පොඩ්ඩක් හිටපියකෝ කියනකන්

🕊️: යාහ් ජංගල්බුක්

🐰: යාහ් සොංයී

🐹: නවත්තගනිල්ලා ඕක

🐱: උබ කියහන් ටේ ආයෙ

🐯: ඊටපස්සෙ අපි ප්ලෑනක් ගහගෙන මම තනියම ඌ කියපු තැනට යද්දි හියුන්ලා ගාඩ් එකකුත් අරන් එතන හැංගිලා හිටියා...

back to the past,

ටේ ගියේ එයාට එන්න කියලා තිබ්බ place එකට. ටේ  car එකෙන් බැහැලා building එක ඇතුලට යද්දි දේයොන්ගෙ මිනිස්සු දෙන්නෙක් ඇවිල්ලා ටේව චෙක් කරලා ඇතුලට අරන් ගියා. ඇතුලට යද්දිත් කෙල්ලො තුන්දෙනාව එකලග ගැටගහලා තිබ්බා. මොකද දේයොන් දන්නවා කෙල්ලො ටිකත් එක්කන් උනත් ලේසි වෙන්නෑ කියල.


му мαƒια ρяιη¢є❤️🖇️(COMPLETED)Where stories live. Discover now