මේ කතාව කලින් publish කරලා තිබ්බ කතාවක් මගේ account එකකින් නම් නෙමෙයි මගේ යාළුවගේ account එකෙන් ඒත් එයා account එක අයින් කරා ඉතිං අපි දෙන්නාම තීරණය කලා මගේ account එකෙන් ආපහු මෙක publish කරන්න. කලින් කියවපු අයත් ඇති,නැති
අයත් ඇති; මෙකට හොද ප්‍රතිචාර තිබුනා මම හිතනවා කියවපු නැති අයත් මෙක රසවිදි කියලා-
චැප් එක පටන් ගන්න තැනම ඇඩ් දැම්මාට සාමාවෙන්න ☺️ කතාවේ හරිම පොඩි chapters ප්‍රමාණයක් තියෙන්නෙ මම බලාපොරොත්තු වෙනවා ඉක්කමනට ඉවර කරන්න ❤️✍️Jazzy
________________________________
අන්ධකාරය... මගේ ජිවීතේ වැඩි හරියක්ම මං ගත කරේ අඳුරේ... අන්ධකාරය එහෙමත් නැත්තං අඳුර කියන දේ මට හුගක් සමීප දෙයක්... මගේ නම ලීසා වැන්හයින්... අන්ධකාරයට හුගක් ප්‍රිය කරන,දැනට වයස අවුරුදු 120 ක් වෙන පුංචි අහිංසක ඩැකියුලා කෙනෙක්..... 🤤
හේ හේ විහිළුවක් කරේ... මට වයස අවුරුදු 20 යි... නැහැ නැහැ ඊට වඩා ටිකක් බාලයි... මේ වගේ හොට් ඉන්ට්‍රෝ එකක් දෙන්න හිතුවේ කස්ටිය කතාවට ඇඳිලා එයි කියලා හිතලයි... 🤪 මගේ කම්මැලි කතාව අහන්න පැමිණි ඔබ සියලු දෙනාවම සාදරයෙන් ආදරයෙන් පිලිගන්නවා... 😌 ඩැකියුලා කියන්නේ මං ආසම මිත්‍යා ප්‍රබන්ධයක්... ඒත් ඇත්තටම ඒක මිත්‍යා ප්‍රබන්ධයක්ද... ඔයා එහෙම හිතනවද... මං නම් ඉතිම් කියන්න තරම් දෙයක් දම්නේ නැහැ... ඔයා දැනගත්තොත් මටත් කියන්න හරිද... 😌 එහෙනම් ටටා බායි මං ගියා.
"මොනාද යකූ මේ ලියලා තියෙන්නේ 😒"
"ඇයි මොකෝ අවුල... 🙂 ආෂ් මට ඔය මගුල් ලියන්න තේරෙන්නේ නැහැ බොල... 😒"
"දැම් උඹ මේකද මේ සතියේ සමිතියේදී කියන්න හදන්නේ ආහ්.. 🙂 අඩෝ මෙන්න වැන්ඳා උඹ සින්දු කිව්වත් මට කමක් නැහැ මේක නම් කියන්න ලෑස්ති වෙන්න එපා.... 🙂"