❤️‍🔥Character Introduction❤️‍🔥

2.1K 170 62
                                    

💚 Wang Yibo

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

💚 Wang Yibo.

Wang yibo කියන්නේ බීජිං වල ප්‍රසිද්ධ private high school එකක final year එකේ ඉගෙන ගන්න අවුරුදු 17ක් පිරුණු තව ටික දවසකින් 18ක් වන කොල්ලෙක්

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

Wang yibo කියන්නේ බීජිං වල ප්‍රසිද්ධ private high school එකක final year එකේ ඉගෙන ගන්න අවුරුදු 17ක් පිරුණු තව ටික දවසකින් 18ක් වන කොල්ලෙක්. Yiboගේ චරිතේ ගත්තොත් ඒක හරියට කාලගුණය වගේ. සැරින් සැරේ වෙනස් වෙනවා. Yibo මුරණ්ඩුකම , හුරතලය , නපුරුකම , අහිංසකකම , කටකාරකම , ඇට්ටරකම මේ හැමදේකම සම්මිශ්‍රණයක්. පෙනුම ගත්තොත් නම් ඒ ගැන වචනෙන් විස්තර කරන්න ගොඩක් අමාරුයි. තනිකර වීනස් කෙනෙක් වගේ. කඩවසම්කමයි, හුරතලෙයි මිශ්‍ර වෙච්ච පෙනුමක්. කොල්ලෙක්ට වුණත් දෙපාරක් හැරිලා බලන්න හිතෙන මාර ලස්සන පෙනුමක් තමයි yiboට තියෙන්නෙ. කොල්ලා ඉගෙනීමට වගේම ඩාන්සින් වලටත් දක්ෂයි.

High school එකේ කෙල්ලො වගේම කොල්ලොත් yiboට ඇහැ දාගෙන තමයි ඉන්නේ. ඒ හැම දේකින්ම yiboව ආරක්ෂා කරන්න නම් එයාටම කියාපු නසරානි යාළුවෝ සෙට් එකක් ඉන්නවා. හරියටම නසරානි යාළුවෝ හතර දෙනෙක්. අනිත් අය ලඟදි කොහොම හැසිරුණත් yibo යාළුවෝ ලඟදි හැසිරෙන්නේ පොඩි එකෙක් වගේ හරිම නිදහස්ව. යාලුවෝ සෙට් එකත් කොල්ලට පණ ඇරලා ඉන්නේ කියන ඕනම නසරාණි වැඩකට එක පයින් උදව් කරන්න ඇප කැප වෙලා. Yiboට අම්මගෙන් වගේම සීයගෙනුත් ආදරේ ලැබෙන් නෑ කියලා දන්න නිසාම යාලුවෝ සෙට් එකම එයාට අනුකම්පා නොකර සහෝදරයෙක්ට වගේ ආදරේ කරන්නේ. ඒ කවුරුත් දන්නෑ එතන ඉන්න හතර දෙනාගෙන් එක්කෙනෙක්ට yibo ගැන තියෙන්නේ යහළුකමට සහෝදරකමට එහා ගිය හැඟීමක් කියලා.

𝗦𝗧𝗘𝗣 𝗙𝗔𝗧𝗛𝗘𝗥        ( 𝑍𝒉𝑎𝑛𝑌𝑖 𝐹𝐹 )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ