chapter 11(dead 💔)

Start from the beginning
                                    

Sunghoon- අනේ ඔව් මයේ සත්තලන් මැණික🙂

Mingyu- හොද වැඩේ තොපිලට😂

Beomgyu- උබ නම් පාප මිත්‍රයෙක් 😒💔

Dk- දැන් අපිට කියහන් අපිට අපේ නංගිලව බලන්න පුළුවන්ද කියලා??

Beomgyu- ඔව් ඔව් පුළුවන්... පලයම් ඉතිම් දැන්...මේ මං යනෝ මගේ පොඩි එකාව බලන්න...

Hoshi- යකෝ උබ කවද්ද බැන්දේ ආහ්... අපිට නිකනත් කිව්වද බලහම් සුනඛයා..

Beomgyu- මං බැන්දේ නෑ බං... අනික ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැතුව බදින්න පුලාම්ද...

Mingyu- එහෙනම් පොඩි එකෙක් ගැන කීවේ....

Beomgyu- ඒ මගේ මල්ලි යකෝ...

Somi- මල්ලි මොකෝ මෙහේ??

Beomgyu- අපේ මල්ලිත් ඇක්සිඩන්ට් වුනා...ඕගොල්ලන්ගේ නංගිලගෙ වාහනෙත් එක්කමයි...

Mingyu- අඩේහ් සිරාවට??

Beomgyu- ඔව් බං..

Hoshi- දැන් කෝ??

Beomgyu- එයාව දැන් ඩිස්චාර්ජ් කරනවා... ඒ නිසා මං එතන ඉන්න ඕන බං...

Mingyu- ඉදහන් මාත් එන්නම්....නංගි ඔයා සොමී එක්ක ඉන්න හොදේ..

Miso- හරි ඔප්පා..

මින්ග්‍යු ඔප්ප එහෙමකියන් බොම්ග්‍යු ඔප්ප එක්ක එතනින් ගියා... ඊටපස්සේ සන්ග්හූන් ඔප්පා හොෂි ඔප්පලා එක්ක කතාවට වැටුනා... ඉතින් අපිත් ටික වෙලාවකට පස්සෙ ගියා  ලින්වයි ලූනවයි බලන්න..එතකොට ඒ දෙන්නා එකම වෝඩ් එහෙක මාරු කරලයි තිබ්බේ...

මට ටිකක් රෙස්ට්කරන්න කිව්ව නිසා මං සොමී ඔන්නිත් එක්ක ඒ දෙන්නගෙ රූම් එකෙන් එළියට ආවා... එවෙලෙ මං දැක්කා චැන් එක්ක ෆීලික්ස් ඉන්නවා... ජෝන්ගින් නම් ලූනවයි ලින්වයි බලන්න ගියා.. ඒ වගේම චැනුත් බලලා ආවා... අනේ මංදා මේ යකාට බෑනේ යන්න....

අපේ හැමෝම දැන් ඉන්නේ ඒ දෙන්නගේ රූම් එකේ... ඒ නිසාද දන්නෑ...

Sehi pov end

One week later🙂

Dk- කෝ බං අපේ නංගි??

Zeng- ඒකනේ ඕයි අපේ එකත් නෑ🙂

Somi- අපේ කෙනෙත් නෑ...ඉන්න බලන්න....

Dk- උබට වෙන අමුතුවෙන් බලන්න තැනක නෑනේ සොමියෝ... තුනම ඇත්තේ එකටකොහේ හරි.

Next Door Neighbors [Straykids] (Completed)Where stories live. Discover now