"තමුසෙට මම කොච්චර කියන්න ද මම තමුසෙ වගේ සතෙක්ට කැමති නෑ....Please මෙන්න වැන්දා මෙතනින් යනවා.."
" මේ අහනවා තමුසෙ තමා මාව බල්ලෙක් ගාණට දාලා මාව Reject කරපු පළවෙනි කෙල්ල...තමුසෙ අනික් අයට වඩා Special.දැන් නම් තමුසෙව නිකම් අතාරින්න හිතෙන්නෑ"
Kim taehyung එහෙම නැත්තං Univercity එකේ ඉන්න හැන්ඩ්සම් ම Boy එයාගේ ජීවිතේ පලවෙනි පාරට කෙල්ලෙක් අතින් Reject වෙනවා.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Kim Taehyung.
Univercity එකෙ ඉන්න Famous ම වගේම Rich ම Boy.
පදුරකට ගැහුවොත් කෙල්ලෝ 100ක් විතර විහික් වෙයි.
කෙල්ලෙක් කියන්නේ සෙල්ලම් බඩුවක්ම විතරයි මෙයාට....
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
P
ark Jimin.
Taehyung ගේ Soulmate හැබැයි Taehyung ට වඩා මනුස්ස ගති මේ ළගකදී පහල වෙලා තියෙනවා.තාම හේතුවක් නෑ ඒකට.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.