📖️ 7th Page 📖️

Start from the beginning
                                    

💚 ඔයාට ගොඩාක් පිං ජාන්... ඇත්තටම ගොඩාක්...

❤️ ඔයාට බැරිද මට ගොඩාක් ආදරෙයී කියන්න...ඒක ඔයා මට දෙන පිං වලට වඩා ගොඩාක් වටිනවා මට...

ජාන් යීබෝගේ මුහුණට මුහුණ හේත්තු කරන් අහද්දි යීබෝ තමන්ගේ වෙව්ලන අත් ජාන්ගේ පපුවේ වම් පැත්තෙන් තිබ්බා...
ඒ එක්කම ජාන් ඒ අත තද කරලා අල්ල ගත්තා...

💚 අනේ මන් ආදරෙයී මැණික.. ගොඩාක් ආදරෙයී.. ඒත් මට බයයි... මට සමාවෙන්න..

❤️ දවසක ඔයා හොද වෙලා මාව හොයන් එනවද රත්තරන්.. මන් බලන් ඉන්නම්.... ම්...😭😭

💚 හොද නොවුනොත්...

❤️ එහෙනම් මන් එන්නම් ඔයාව හොයන්.. හරියට මේ දැන් ඇවිත් ඉන්නවා වගේ..

💚 ම්...

දෙන්නගේ කතාවට බාදාවක් වෙමින් ටේඕ හා චෙන් වත්තට කාර් එක දාද්දි ජාන් යීබෝවත් අල්ලගෙන නැගිටිද්දි ටේඕ ආවේ කෑ ගහගෙනමයී ..

💍 අනේ මචන් බෝවා.. කොහොමද බන්.. අනේ...😭😭

❤️ හරි හරි තමුසෙ ටැප් එක අරින්න ඕන්නෑ... මෙයාව එක්ක යනවා...

💍 මල්ලී.. 😳😳

❤️ යනවා හලෝ දැන්වත් රෙද්ද...

ජාන් යීබෝගේ අත් ටේඕට දීලා ඉක්මනින් ගෙට දිව්වා.. පපුවත් එක්ක මොකක්දෝ වෙද්දි යීබෝ කෑ ගහලා අඩන්න ගත්තේ මුළු හතර අතටම ඇහෙන්නමයී...

💚 ජාන් මැණික අනේ එන්නකෝ... ඔයා නැතුව ඉන්න බෑනේ.. හරි අපි ආදරේ කරමු.. මේවා පණ නැති උනාට කමක් නෑ පැටියෝ.. අනේ...😭😭😭😭 ටේඕ මල්ලිට කියපන්කෝ බන් මන් ගාවට එන්න කියලා..

💍 අපි යමු බන්...ඌ එයී...

💚 අනේ මචන්...තරහා වෙලා බන්...

💍 නෑ නෑ බන්...තරහා නෑ.. කොල්ලා පොඩි වැඩකට හිර වෙලා ඉන්නේ.. එයි හොදේ.. අඩන්නෙපා බන් යමු..  චෙනා අර ගෙනාව පාර්සල් එක මල්ලිට දීල වරෙන්..

ටේඕ කිව්ව ගමන් චෙන් ගෙට දුවද්දි චාන් ඉන්නවා පඩිපෙල උඩින් වාඩි වෙලා ඔලුවත් කකුල් අස්සේ ඔබාගෙන.. උරහිස් ගැස්සෙන විදියෙන්ම ජාන් අඩනවා කියලා චෙන්ට තේරුන නිසා චෙන් ජාන්ට කරදරයක් නොවෙන්න ජාන්ගේ කකුල් දෙක ලගින් ගෙනාව පාර්සලේ තිබ්බා... ඒත් චෙන් යන්න හැරෙද්දිම...

 📖️ м у  ℓ σ ν є ℓ у  ƒ α η  📖️                             ✓ 🅨🅘🅩🅗🅐🅝 ✓Where stories live. Discover now