📖️ 7th Page 📖️

Start from the beginning
                                    

❤️ බෝ...😳😳😳

💚 මන් කලිනුත් ඉල්ලුවා.. නොදි ගියාට ඔයා... දැන් ඕනේ ජාන්... ප්ලීස් අනේ...

❤️ හා කමක් නෑ.. ඔයාට ඕන එකක්..

💚 මට විතරක් නෙවෙයි ඔයාටත් ඕනා නේද මගේ ජාන්..  ම්...

❤️ අහ්...

යීබෝගේ දෙතොල් පහස නිසාම කෙදිරිලි හඩක් ජාන්ගෙන් නැගෙද්දි ජාන්ට යීබෝගේ හිස අත ගාන්න ඕන උනත් යීබෝගේ වෙව්ලන අත් සැරින් සැරේ කඩන් වැටෙනවා කියලා තේරුන ගමන් ජාන් ඒ අත් අල්ල ගත්තේ තමන්ගෙ අතක් පිටිපස්සට යවලා..  යීබෝගේ අත් දෙකම ජාන්ගේ එක අතකින් අල්ලන් ඉද්දී අනිත් අතින් ජාන් යීබෝගේ හිස පිරිමැද්දා...

💚 ම්.. ම්ම්ම්...

යීබෝ එහෙම්ම ඇදට වැටුනෙ ජානුත් බය වෙලා යීබෝගේ ඇග උඩටම වැරෙද්දී , එක පාර උනේ මොකක්ද කියලා හොයාගන්න බැරි උනත් යීබෝ වැඩේ නවත්තන පාටක් නැති නිසා ජාන් යීබෝට පහසු වෙන්නම ඉද්දී..

💚 මට පහසුවක් වෙන්න ඔයා කොච්චර අමාරු උනත් හැමදේම දරා ගන්නවා නේද ජාන්..

❤️ ඒකට කියන්නේ ආදරේ කියලා මට කියලා දුන්නේ ඔයාම නෙවෙයිද බෝ අයියා....

💚 සොරි මැණික හිත රිද්දුවට...

❤️ කමක් නෑ.. එන්න නැගිටින්න.. අපි ලෑස්ති වෙලා යන් මිදුලට.. අයියලා එයි...

යීබෝගේ සියලුම ඇදුම් උනා දාපු ජාන් යීබෝගේ රෝස පාට ඇග දිහා බැලුවා.. කිසිම කැළලක් නැති පුංචිම පුංචි අඩුවක් නැති ඒ ඇග මාරම ලස්සනයි කියලා ජාන්ට හිතුනේ...

💚 මන් එච්චරටම හැන්ඩිද...

❤️ ම්.. කියාගන්න බැරි තරම්...

💚 වැඩක් නෑනේ මගෙ අත්...

❤️ කටවහන් ඉන්නවද...😡😡😡

ජාන් ආයේ කතා කරේ නෑ..  ජාන් සද්ද නැතුව යීබෝව ලෑස්ති කරා.. අන්තිමට දෙන්නම නැවතුනේ ලස්සනට තියෙන මිදුලේ බංකුවක් උඩින්...

💚 ගොඩ කාලෙකින් මන් මේ මිදුල දැක්කේ ජාන්...🥺🥺

❤️ ඔයා බය වෙන්න එපා.. මන් ඉන්නවනේ... ඔයාට ආයේ මුකුත් වෙන්න දෙන්නෑ... හැමදාම ඔයාට මේ ලස්සන පරිසරය බලන්න පුළුවන්...

 📖️ M y  L o v e l y  F a n 📖️  ✔️✔️ Yizhan Where stories live. Discover now