tae : අඩෝ වාවන්නෑ බං !

ටේ එහෙම කියලා ජීමින්ගෙ කරෙන් ඔලුව තියන් අහකට හැරුණා..

jimin : ජ්..ජීහුනා ! මගේ නංගිව පරිස්සමින් බලාගනිම් !!

yoshi : රිකූ ! congratulations !!

Doctor : ළමයිනේ !! මට මේක විශ්වාස කරන්නත් බෑ ! මැරුණු කෙනෙක්ට ආපහු පණ ගන්න තරම් ආදරයක් !!

මේ දේවල් ගැන ඩොක්ටර්ටත් ඇස් අදහා ගන්න බෑ...

මේ අතරෙ......

@bungalow

Lew : හ්..හ්‍යුන් !

Jeongwoo : අහ් ! ලිව් ඔයා නැගිට්ටද ?දැන් අඩුයිද??

lew : රිකූ නූනා කොහෙද?

jeongwoo : නූනා හොස්පිට්ල් ගියා !!

ලිව් ඇහැරුණ ගමන් ඇහුවෙත් රිකූ ගැන..මේ දවස් ටිකේම මේ ගෙදර අයගෙ ප්‍රධාන මාතෘකාව වුනේ රිකූම තමා...

ජීහුන්ට ආපහු සිහිය ආපු නිසා රිකුයි අනික් අයයි ගෙදර ආවෙ ගෙදර තත්වෙ ගැනත් නොබලා ඉන්න බැරි නිසා..

මෙයාලා කවුරුත් නොදන්නවා වුනාට ජීහුන්ට ආයෙ පණ ගන්න පුළුවන් වුනේ හරුටො නිසා.මොකද හරුටො රිකූගෙ වේදනාව දැකපු නිසා එයාට ජීහුන්ගෙ ජීවිත බේරන්න නැතුව ඉන්නම බැරි වුණා...

මේ වෙද්දි හැමෝම හරුටොයි එයාගෙ ආදර කතාවයි ගැන දැනුවත්..

Riku : ලිව් ! දැන් අඩුයි නේද?

lew : ඔව් නූනා !

yoshi : හරුටො ! ඔයාට මතකද රිකූගෙ ෆුල් නේම් එක?

haruto : ඔව් ! එයා රිකූ ජින්හො..

Riku : මොකක් !!

jimin : රිකූ ජින්හො !! මං හිතන්නෙ ඔයා හරිම හරිම කට්ටිය ළග තමයි මේ ඉන්නෙ හරුටො ! රිකූ ජින්හා කියන්නෙ මේ ඉන්න මගේ නංගිට..එතකොට ඔයා කියන ඔය රිකූ ජින්හොවත් මං දන්නවා !!

Riku : මොකක් !?? ඔප්පා ! මං දන්නැති ඔයා දන්න රිකූ කව්ද??

ජීමින් දෙයක් දැනගෙන මිසක් බොරු කියන කෙනෙක් නම් නෙවෙයි...

jimin : රිකූ ! ඒ ඔයාගෙ අක්කා ! ඔයාගෙ  නිවුන් සහෝදරී !! ඔයාට මේ දේවල් මතක නැතු ඇති.මොකද එදා ජින්හො හිටියෙ ජැපෑන්වල..ඔයා හිටියෙ කොරියාවෙ..ඒත් ජින්හොට හදිසියේ ඇක්සිඩන්ට් එකක් වුනා කියලා දැන ගත්තු ගමන් ඔම්මා එයාව ආපහු කොරියාවට ගෙනාවා.ඒත් එයාට තාම හොද වෙලා නැහැ..ඔම්මයි මමයි සමහර දවස්වලට ඔයාට නොකියා යන්නෙ එයාව බලන්න..එයා තාම ඉන්නෙ හොස්පිට්ල් එකේ..මොකද එයා එදා ඉදන් අද වෙනකන් තාම ඉන්නෙ කෝමා එකක..

Riku : ඒත් !!? මට කොහොමද මගේ ඔන්නිව අමතක වෙන්නෙ??

jimin : ඔයා...ඔයා එදා ජින්හො ඇක්සිඩන්ට් වුනා කියලා දැන ගත්තු වෙලේ ගොඩක් කලබලෙන් හැසිරුනේ.අපි කාටවත් ඔයාව කන්ට්ටෝල් කරගන්න බැරි වුණා..එදා ඔයා එයාපෝට් යනවා කියලා තනියම ගියා කලබලෙන්ම..අන්තිමට ඔයාට වුනෙත් එයාට වුන දේමයි..ඒත් ඔයාගෙ ඔලුව හරියට විතරයි ඩැමේජ් වෙලා තිබුනෙ.එදා ඉදන් ඔයාට පරණ දේවල් අමතකයි...

අනික් හැමෝම වගේම හරුටොත් ඒ දේවල් අහගෙන හිටියෙ ඇස් දෙකේ කදුලු පුරවගෙන..

Riku : ඔ..ප්පා !!

ජීමින්ගෙ කතාව මැද රිකූ ජීමින් ළගට ගිහින් එයාව හග් කරන් අඩන්න පටන් ගත්තෙ ගොඩක් දුකෙන්..

jimin : ඔහ් !! අඩන්න එපා මැට්ටී !! දැන් සේරම හරිනේ...මං හෙටම යන්නම් ආපහු කොරියාවට.ඊට පස්සෙ ඔම්මට මේ විස්තර කියලා ඔයාගෙ ඔන්නිව මෙහාට එක්කන් එන්නම්..එතකොට හරුටොටත් එයාගෙ ආදරේ ලැබෙයි..හැමෝම සතුටින් ඉදියිනේ !! ශික් හොටු පෙරන් අඩන්න එපා ඔහොම...

tae : ආව්ස් ! සෝ ස්වීට් බ්‍රදර්..... !!

yoshi : ජීමිනෝ ! ඔයා එහෙනම් ඉක්මනට එහෙට යන්න.මං මෙහෙ ඉදන් හරුටොගෙ අළු භාජනේ හොයාගන්න බලන්නම්..ඒත් ජීමින් අපි රිකූව මෙහෙට ගෙනාවත් එයා තාම ඉන්නෙ කෝම එකේ නේ !?

jimin : ඔව් ! ඒත් මේ වෙලාවෙ අපි හරුටොට උදව් කරන්නත් ඕනිනෙ.සමහර විට මෙයා නිසා එයාට සනීප වෙන්නත් පුළුවන් නේද?

haruto : ඔයාලා හැමෝම මට ගොඩක් උදව් කරනවා.මට සමා වෙන්න ! මගෙ අතින් ඔයාලට ගොඩක් වැරදි සිද්ධ වුණා..

අන්තිමට හරුටොටත් තේරුම් ගියා එයා මෙච්චර කල් හිටියෙ වැරදි වැටහීමක කියලා...

To be continued 🌬️

**************************************

ඉස්සරහට මොන වගේ දෙයක් වෙයිද??
අනිත් රිකූට හරුටො නිසා ආයෙ සනීප වෙන්න පුළුවන් වෙයිද?
ඒ වගේම යෝෂිට මේ දේවල් හරියටම කරගන්න පුළුවන් වෙයිද?

ඒ සේරම දේවල්වලට උත්තර ඊළග චැපියෙන් දෙන්නම්...
අදට ඉවරෝ.....
ලව් යා හනීස් 🥺❤️

Find the owner of the dark love [Horror]जहाँ कहानियाँ रहती हैं। अभी खोजें