විසි එක්වන පරිච්ඡේදය

884 206 60
                                    

යීබෝ ශාන්ගේ ඔඩොක්කුවෙන් වාඩි උනේ ශාන්ගේ බෙල්ලට මූණත් හංග ගෙන... ශාන් යීබෝගේ කමිසෙ යටින් අත දාලා ඒ පිට අතගාද්දී... යීබෝ තවත් ටිකක් ශාන්ට ගුලි උනා...

🐰 දැන් ඉතින් ගුලි ගැහිලා දෝ ගන්න නම් බෑ ඔන්න හොදේ... එතකොට මට තනියම තමයි කුනු කුනු ගාලා සහස කියන්න වෙන්නේ...

🦁 ඉතින් ඔයා ගාවට ආවාම මට දෝ යනවනේ අප්පා..

🐰 අනේ ඇත්තට.. මෙන්න මෙහෙට එනවා.. තව තද වෙන්න මට... මදි මේ තද වෙලා ඉන්නවා...

ශාන් මේ කියන්නේ යීබෝව තව තවත් තදින් තුරුල් කරගන්න ගමන්... යීබෝ ඉන්නේ ශාන්ගේ බෙල්ලේ එල්ලිලා...

🐰 මැණික...

🦁 ම්ම්...

🐰 උඩ එක ගලවමු...ම්ම්..

🦁 ඈහ්...😳😳

🐰 කමිසෙ බට්න්ස් ගලවමු බන්...දෙන්නගෙම...

ඒ පාර ශාන් මොන අඩව්වකට ලෑස්ති වෙනවද මන්දා...යීබෝ පුදුමෙන් බලන් ඉද්දී ශාන් බට්න්ස් ගලවලා කමිසෙත් පිටිපස්සට කරලා යීබෝව තදින් වැලදගත්තා...

🐰 මගෙ වස්තුවට මොනවාහරි දැනෙනවද මැණික.. ඔහොම පපුවට හේත්තු වෙලා ඉද්දී...

🦁 ම්ම්...පපාගේ පපුව වේගෙන් ගැහෙනවා...

🐰 ඇයි මැණික ඒ..

🦁 ඔයා බය වෙලාද ඉන්නේ...

🐰 නෑ...

🦁 එහෙනම් ඔයා පුදුම වෙලාද ඉන්නේ...

🐰 නෑ..

🦁 ම්ම්. එහෙනම් අසනීපයක්ද...

🐰 ම්ම්....

🦁 අනේ පපා...🥺🥺

🐰 මගේ හාර්ට් එක ලෙඩ වෙලානේ මැණික ඉතින්...

🦁 ඉහික්...😭😭😭😭 අනෙ පපා හොස්පිටල් යන්කෝ... මට බෑ ඔයාට මොනාහරි වෙයි...

යීබෝ හූ කිය කිය අඩද්දී ශාන් අතකින් කට වහන් හිනාව තද කරන් උන්නේ යීබෝගේ මේ ටියුබ් ලයිට් වැඩ වලට ශාන්ට හිනාවෙන්න තැනක් හොයාගන්න බැරිව...

🐰 වස්තුවෙ අයියෝ බන්...අඩන්නෙපා...

🦁 බෑ...පපා මැරෙයිද ..

༒  සොයා එන්නම්  ༒                           ✓ 𝐳 H 𝒶 𝐍 ʸ 丨 ✓Wo Geschichten leben. Entdecke jetzt