දහතුන්වන පරිච්ඡේදය

1K 231 139
                                    

බෝනස්

ශාන් හතර අතෙන් වචන් අහුලන් කතා කරද්දි යීබෝ ඇස් පියාගෙනම හිනා වෙද්දි ශියාඕ කාමරෙන් පිට වෙන්නත් ගිහින් ආයෙමත් ඇවිත්...

" ඊලග පාර මන් එද්දි මතක ඇතුව කමිසෙ හොද පිට ඇදන් ඉදපන් කොල්ලෝ.. කොච්චර කලබලේ උනත් කනපිට අදින්න එපා ඈ.. එතකොට බොරු මාට්ටු වෙනවනේ .."

*

*

ශියාඕ ගියේ දොරත් ඩෝන් ගාලා වහගෙනමයි... ශාන් ඉක්මනින් දොර ලොක් කරද්දි යීබෝ බ්ලැන්කට් එක අස්සේ ඉදන් කිචි කිචි ගගා හිනාව...

🐰 මොකද ආ...

🦁 හොදෑඩේ මන් කියන්න ගියාම ෂ්.. ගෑවනේ... කොහොමද නෝන්ඩිය..

🐰 අනේ මේ යනවා යන්න... මන් වොශ් දාන්න යනවා...

🦁 අනේ සුට්ටක් එන්නකෝ...

🐰 ඇයි බබා...ම්ම්... ඇගට අමාරුයි ද...

🦁 නෑ.. මට ඔයාගෙ ශෝටක් දෙන්නකෝ.. මේක ඇදන් ඉන්න බැ.. තදයිනේ...

🐰 ම්ම්...ඉන්නකෝ...

යීබෝගේ ඔලුවත් අතගාගෙනම ගිය් ශාන් අල්මාරිය ඇරලා සැහැල්ලු ශෝටක් අරන් දුන්නේ යීබෝට...

🐰 මන් ඉක්මනින් එනෝ හොදේ... දෝ යනවානම් දෝ ගන්න...

🦁 අනේ මට බෑ.. ඔයා දූලා ගිහින් දූලා එන්න...

යන්න කිව්වට මොකෝ යීබෝ ඉන්නේ ශාන්ගේ ඔඩොක්කුවෙන් ඔලුව තියන් ශාන්ගේ කනකින් අල්ලන්.. කොයි වෙලාවක හරි ශාන් කොල්ලගෙ ඉතින් කන් දෙක ගැලවෙනවා යීබෝ නිසා...

🦁 චුට්ටක් පාත් කරන්නකූ මූණ...

🐰 ම්ම්..ඇයි...

ශාන්ගේ නහය යීබෝ කට අස්සට දාගද්දි ශාන් ඇස් ලොකු කරන් බලන් ඉන්නවා.. පිට කෙනෙක් බලන් උන්නා නම් ශාන්ට නහයක් තියෙනවා කියලා පේන්නෙම නෑ...මුළු නහයම යීබෝගේ කටේ...

කෙල තලියක් නහය උඩ... ශාන් නිකන් දැන් මොකාද එකා වගේ...

🦁 හානේ මුකද මේ නායට වෙලා තීනූආ....මාත්තියා...

🐰 නහය නායේ ගියා.. හිටාන් ගිහින් එනකල්...

ශාන් යීබෝව හරවලා ඩෝන් ගාලා පස්සට පාරක් දීලා යද්දි යීබෝ හෝ ගාලා බනිනවා ශාන්ටත් ඇහුනා...

༒  සොයා එන්නම්  ༒                           ✓ 𝐳 H 𝒶 𝐍 ʸ 丨 ✓Where stories live. Discover now