දොලොස් වන පරිච්ඡේදය

1.1K 231 239
                                    


🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

හායී... ඔන්න අද කතාව පටන් ගන්න කලින් බඩ්ඩක් කියන්න තියේ...

කවිකාරීයකි ඈ අප සැම දන්නා...
අහිංසකාවියකි ඈ සැම විටමා....
පද වැල් අබරමින් ඒ මේ අත නියමා..
කවි පිස්සියකි අපගේ මේ කෙලි පැංචා...

Mshihara කෙල්ල... අපි ඔක්කොම දන්න අපේ කවිකාරී..  මගේ නම් එයා හාරා ඈ.. ඉතින් අද අපි කවිච්චියගෙ උපන් දිනේලූ.. මාත් දන්නෙ දවල් අනේ.. ඉතින් අපි ඔක්කොම එයාගෙ කවි කියවලා තියෙනවා නෙහ්..
අපි අපේ කවිච්චිට හැපී හෙලුකුට්ටන් ඩේ එකක් කියලා යන් නේද...

🎂

ඔන්න කේක් එකත් ගෙනාවා මන්....එහෙනම් කපලා කමු ඔන්න ඔහේ ..

Happy Birthday To You
Happy Birthday To You
Happy Birthday Dear Hara
Happy Birthday To You

හැමදාම සතුටින් ඉන්න කෙල්ලේ... අපි ඔයාට ගොඩාක් ආදරෙයී හොදේ...

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

කතාවට....

ලීශීන් කදුළු ටික පිස දමමින් ගෙට යද්දි බින් හා ශියාඕ කාර් එක ගේට් එකෙන් ඇතුළට දාද්දි යීබෝ ශාන්ගේ බෙල්ල බදාගෙන දොයි ඒ පාර..

*

*

💎 ඔහ්.. ගගා බේත් ගෙනෙද්දි මේ යකා සැතපිලානේ...

කාර් එකෙන් බැහැලා ආව ශියාඕ හා බින් ශාන්ට හිනා වෙද්දි ශාන් නම් කරේ අහක බලන් උන්න එක... බින්ගෙ හඩට නම් ශාන් බින් දිහා බැලුවා...

🐰 දගල දගල ඉදලා දැන් නින්ද ගියේ එයාට...

💎 මන් යන්න ඕනා ගගා.. මෙයා එන එකක් නෑනේ...

" පිස්සුද දරුවෝ.. යන් ගෙට.. කාලා තමයි ඔයා යන්නේ.. ඔහොම යන්න දෙන්න පුළුවන්ද යන් යන්..."

ශියාඕ බින්ගෙ පිටටත් තට්ටුවක් දාන් කියන් යද්දි ශාන් ඇස් වලින් ගෙට යන් කියලා පෙන්නුවාම බිනුත් ගෙට ආවා.. ශාන් යීබෝව එහෙම්ම තියන් සෝෆා එකෙන් වාඩි වෙද්දි බිනුත් ඒ අසලම වාඩි උනා...

💎 ගගා මූ බේත් නම්....

🐰 බොන්නෑ නේද.. ඉස්සරත් එහෙමයි... මන් දියකරලා පොවලා ඊටපස්සෙ හොදටම අඩනවා තිත්තයි කියලා.. ඊටපස්සෙ දිවත් එලියට දාන් කෑ ගහනවා උරන්න කියලා...

༒  සොයා එන්නම්  ༒                           ✓ 𝐳 H 𝒶 𝐍 ʸ 丨 ✓Where stories live. Discover now