Episode 06

503 91 13
                                    

❤️ පාලුවෙන්...❤️

Zhan ගිය වෙලාවෙ ඉඳන් යීබෝ කරේ මිදුලට වෙලා ඔහේ බලන් උන්නු එක..

"මොනවා උනත් බනී ඉද්දි කම්මැලි නෑ.. කෑ ගගහා ඉන්නවනේ.."

"මට පාලුයි.."

"එයා ගියාද දන්නෙ නෑ.."

Yibo එයාගෙ බනී ගැන හිත හිත උන්නා.. යීබෝ ශුවාන්ට කෝල් එකක් අරන් හවස් වෙලා එන්න කිව්වේ පාලුව තනිකම දරාගන්න බැරි නිසා..

මේ අතරේ යීබෝට zhan ගෙන් මැසෙජ් එකක් ආවා.. ඒක දැක්ක ගමන් yibo සතුටු උනේ ඇයි කියලා යීබෝ වත් දන්නෙ නෑ.. මැසේජ් එක open කරපු yibo ඒක කියවන්න පටන් ගත්තා..

"Bodi mage hubby.. mama gedra awa.. man dannawa man awada nadda kiyala oyata wadak na kiyala.. eth mata kiyanna hithuna.. me mage palaweni msg eka wagema man oyta ewana anthima msg eka wei..

Dannawa man oya kawadawath man gana hithanne na kiyala.. business nisa tamai man oyawa marry kare.. onna man piligaththa bodi.. sathutui neda.. man godak dawas mehe innam.. oyagen puluwan tharam kal ath wela innam.. eth mata eka karanna pulwanda kiyala nam man danne na.. try karannam.. parissamen inna mage hubby..

"Bye.. tc.."

Zhan ගෙ මැසේජ් එක කියවපු යීබෝට කේන්ති ගියේ එයා එ මුළු මැසෙජ් එකෙන්ම දැක්කෙ බිස්නස් නිසා බැන්ඳා කිව්ව ටික විතරක් නිසයි..

"බොරුකාරයා.. පොඩි වෙලාවකට හරි දුක හිතුනා කැමති හිතුනා මට.. දැන් ඒක ආයෙත් ඉවරයි.. මඟුල් බිස්නස් එකක් නිසා මට එපා වෙලා රෙද්ද.."

Yibo ගිහින් නිදාගත්තා.. නිදාගත්තා කිව්වට එහෙම නින්ද යන්නෙ නෑ.. කෝ ඉතින් එයා බදාගන්න බනී අද නෑනේ.. ඔහේ ඇඳේ පෙරළි පෙරළි ඉද්දි දන්නෙම නැතුව නින්ද ගියා.. ශුවාන්ගෙ කෝල් එකට තමයි yibo නැගිට්ටේ..

ශුවාන් වත් ගේ ඇතුළට අරන් අද පාටියක් දාන්නයි යන්නෙ දෙන්නා එක්ක..

මචන් මට බනීගෙන් ගැලවෙන්න උදව් කරපන්..

මොකක්..

ඔව් අතාරින්න ඕනා එයාව.. එයාට මාව එපා කරන්න ඕනා..

ඇයි බන් ඒ..

මට ආදරේ හිතෙන්නෙ නෑ බන්.. ඌට මාව එපා කරන්න ඕනා..

ඒත් එයා ආදරෙයි  නම්..

༺ ආයෙමත් ආදරෙන් ༻                        ✓ ⓎⒾⓏⒽⒶⓃ ✓Where stories live. Discover now