ටේසොට කිරි එක දීලා හැල්මොනි කිචන් එකේ ඉන්න නිසා ටේසොව සෝෆා එකේ තියලා ඉක්මනට Soya පස්සෙන් උඩට දුවන් ආවා.... Soya ටේසොගෙ බේබි රූම් එක අස් කරනවා... හෙමීට පිටිපස්සේන් ඇවිත් බණ්ඩිය මැදින් අත යවලා කෙල්ලව උස්සන් වටයක් කරකලා Taehyung ගෙ පැත්තට හරව ගත්තා... ඔරවන් ඉන්න Soya ගේ තොල් වලට පහත් වෙලා තොල් උඩ තියන් මුමුණ මුමුණ ඉන්නෙ වැනි වැනි................

"සරන්හෙයෝ බබාහ්........... මොකද උදේම ඔරවන්නෙ ඔයා... ඔයාව අද හොස්පිටල් එක්කන් යන්න ඕනේ.. ටේසොව ප්‍රේස්කූල් දාලා එහෙමම යන්......"

"දැන් මට හොදයි Taehyung.... මේ... නලලෙ කැලල දැන් නෑ... මම හොදින්.... දැන්වත් මං ගැන මෙච්චර වද වෙන්න එපා ...."

"එහෙම බෑ......... ඔයා ඉස්සර වගේ මුරණ්ඩු වෙන්න එපා.. මං කියන දේ අහන්න... දැන් ගිහින් වොශ් එකක් දාගෙන ලෑස්ති වෙන්න මං ටේසොව එක්කන් එන්නම්........'"

ඒ තොල් අතර මුමුණ මුමුණ ඉදලා තොල් අල්ලම් කිස් කරන්න ගත්තා.... දැහැනකට සමවැදිලා වගේ ඒ සෝස තොල් අල්ලන් කිස් කරකර ඉද්දි දෙන්නම එකපාරටම ගැස්සුනේ ටේසොගෙ කටහඩ නිසා....... Soya ඉක්මනට ඈත්වෙලා බේබී රූම් එක අස් කරන්න ගත්තා.. Taehyung ටේසොව උස්සන් වොශ් රූම් එකට එක්කන් ගියා......
දෙන්නා එක්ක හෙන සද්දෙ වොශ් රූම් එක ඇතුලේ... Soya වොශ් රූම් එකට එබිලා බැලුවම අප්පයි දුවයි දෙන්නම බාත් ටබ් එකේ බැහැලා වොශ් දානවා... දොරට හේත්තුවෙලා දෙන්නා දිහා බලන් ඉන්නෙ... Soya ගෙ සද්දෙට ඉක්මනට වොශ් දම්මලා දුන්නම ටවල් එකෙන් ඔතලා පුංචි ප්‍රින්සස් ව අරන් ලස්සනට ලෑස්ති කරා... අද එයා ප්‍රේස්කූල් යන පලවෙනි දවස.. ඔම්මා ඉක්මනට පුංචි කෙල්ලව ලස්සනට ලෑස්ති කරා......

ටේසොව ලෑස්ති කරලා හැල්මොනිට කියලා breakfast ගන්න කියලා කෙල්ලව පහලට යැව්වේ... Main bedroom එකට ඇවිත් වොශ් එකක් දාගත්තෙ Taehyung බේබී රූම් එකේ වොශ් දැම්ම නිසා... taehyung එනකන් වොශ් දාන් හෙමීට ලෑස්ති උනාම ටවල් එක ඇදන් ආව Taehyung ව දැකලා කැස්සකුත් ආවා කෙල්ලට... ඉක්මනට අනිත් පැත්ත හැරුනත් සතුවෙලා තියන මූන mirror එකෙන් දැක්කා Taehyung ..... කොන්ඩේ ගස ගස ඇවිත් සීතලෙන්ම Soya ව හග් කරා......

" Taehyung....... අයින් වෙන්නකො........ ගිහින් ලෑස්ති වෙන්න........."

"ම්ම්හ්... බෑ...... ටිකක් වෙලා මෙහෙම ඉන්න දෙන්න..........."

Promise ♡ [COMPLETED]✔️Where stories live. Discover now