7. මෝඩ හාවා

Magsimula sa umpisa
                                    

🦁 අනේ ඇයි මැණික ම්...

සීන් අහක බලාගත්තා...යීබෝගේ අතේ තිබ්බ සබන් කෑල්ලත් උදුරගෙන ගියේ ඇල ගාවට යන්න උනත් හැරෙන තැපෑලෙන් ආයේ ඇවිත් යීබොට හිතන්නවත් වෙලාවක් නොදි දුන්නේ පස්සට පයින් පාරක්....ඒකෙන් යීබෝ ගලක් උඩින්ම ඩබහ් ගාලා ඉන්දුනා....

🦁 ආවූශ්... රිදුනා යකූ... ගහන්නෙ ඇයි අප්පා...

ඉතින් සීන් සද්ද නෑ.. කේන්තියෙන්ම ගිහින් බැනියම ගලවලා දාලා වාඩි උනේ ඇලෙන්... එච්චර ලොකු වතුර පාරක් නොවන නිසා කොල්ලා වාඩි වෙලා ඉද්දි නිකන්ම කොල්ලව හේදිලා ගියා... සීන් අතේ තිබ්බ තුවාල ප්ලාස්ටර් එකත් ගලවලා විසික් කරලා දැම්මා... යීබෝ ඇවිත් එයාගේ ශර්ට් එකත් ගලවලා සීන් ලගින් වාඩි උනා විතරයි සීන් බබරේ වගෙ කැරකිලා හැරුනේ අනිත් දෙසට..

🦁 අනේ ඇයි කියන්නකෝ...ඔහොම ඉද්දිනම් අයියට පාලුයි අනේ... කතා කරන්නකෝ පොඩ්ඩෝ... ඇයි තරහා වෙලා...

🐰 ඉතින් මහ ලොකු ආමී කාරයෝ..තව්සෙමනේ කිව්වේ ම්ම් කියලා විතරක් කියාන් කියලා.. නැත්තම් අර මොකාද මන්දා නරක එකෙක් එලියට එනවා කියලත් කිව්වේ... හූම්. එනවා මෙතන දැන් බටර් ගාන්න....

🦁 හුටා...

මෙච්චර වෙලා කර වෙලා තිබ්බ මොල රාජයා දැන් දෙයියනේ කියලා පෑදීගෙන එද්දි යීබෝ සබන් කෑල්ල අරන් සීන්ගේ පිටේ ගාන්න ගත්තා..
ඒකෙන් සීන් වගේම යීබෝත් ගැස්සිලා ගියේ ඒ ගොරෝසු අතේ පහසට වගේම ඒ සිනිදු පිටේ පහස නිසා ..

🦁 සොරි බබෝ ඉතින්... ඔයා ඕන්නැති කතා කිව්වනේ.. අනික කිව්ව ඒවට හරිනම් මමයි පනිශ් කරන්න ඕනා... ඒත් අහිංසක මන් තමයි දැන් පනිශ් වෙන්නේ...

🐰 ඔව් ඔව්.. ඔයා අහිංසකයි.. රටක් වටියි... හූම්ම්... බැනලා බැනලා දැන් අහිංසකයිලු.. කොහෙද දන්නෑ අහිංසක.. එන්නෙපා කතා කරන්න.. ආයේ කතා කරන්නේ නෑමයි මන් ..

🦁 ඇත්තටම කතා කරන්නැද්ද...ඒම ඉන්න පුළුවන්ද ම්ම්...

යීබෝ සීන්ව තමා දෙසටම හරවාගෙන සීන්ව වතුරේම තමා කිට්ටුවට ඇද ඒ පපුව පුරා සබන් ගාමින් සීන්ගේ කනට කොදුරයි...

❦α ℓ ω α у ѕ  м ι η є ❦  ✓🆈🅸🆉🅷🅰🅽 ✓Tahanan ng mga kuwento. Tumuklas ngayon