10: වේදනාව 2

Start from the beginning
                                    

තෝ නම් මහා මුරන්ඩු කොල්ලෙක්....මන් කියන විදියට ඉන්නවා.......මට කියලා රිද්දගන්න එපා යකෝ එපා.....මටත් රිදෙනවා උබට මෙහෙම රිද්දද්දි ....ඒත් බැහැ උබව මම මට්ටු කරන්නම ඕනේ ඒ නිසා මෙහෙට වර......

බිම වැටිලා ඉන්න ටේට කෑගහගෙනම ටේගේ ඇග උඩ නැග ගත්ත ජන්කුක් ටේගේ boxer එකත් එක්කම ටේගේ කලිසම ගලවලා දැන්මේ ටේව සම්පූර්නයෙන්ම ජන්කුක් ඉස්සරහ නිරුවත් කරලා....ටේගේ ඩයමන්ඩ් එකක් වගේ ලස්සනට දිලිසෙන ඇග දිහා බලාගෙන ජන්කුක් කෙල ගිල්ලේ උපරිමෙන්ම  තමන්ව පාලනය කරගන්න උත්සහකරමින්.......
මොකද ටේව එයාට දැන්ම ඒ විදියට අල්ලන්න කරන්න ඕනේ උනේ නෑ...එයාට ඕනේ උනේ ටේට දඩුවමක් දීලා ටේට එයා ගැන බයක් ඇති කරන්න විතරයි.....


ම්හ්ම් ම්හ්ම් ම්හ්ම් ම්ජ්ම්

පිට කෙනෙක් ඉස්සරහා සම්පුර්ණයෙන්ම නිරුවත් වුනා කියලා දැනුනම ටේ එයාගෙ කට හරහා බැදලා තියන ගැග් එකත් හපාගෙන එයාට පුලුවන් තරම් හයියෙන් කෑ ගහලා ඇඩුවේ එයාට දැනෙන මේ ලැජ්ජාව නින්දාව ටේ කවදාවත් ජීවිතේ අත්විදලවත්  අතිවිදින්නවත් හීනෙන්වත්  බලාපොරොත්තු උන දේවල් නෙවේ නිසා.....

මන් වෛර කරනවා උබට ජන්කුක්......මට මේ කරන අපරාද වලට මන් උබට කවදාවත් සමාව දෙන්නේ නැහැ....

ටේ එයාට මේ වෙලාවෙ කියාගන්න බැරි වචන ටික එයාගෙ හිතින් හිත හිත ප්‍රානයක් නැති ඒ නිල් කොල් ඇස් වලින් ජන්කුක්ගේ ඇස් දිහා හරි කෙලින් බලන් හිටියේ එයාට ජන්කුක්ව පෙනිලා නම් නෙවේ ... ඒ ඇස් වලට ජන්කුක් කොච්චර ආදරේ කලත් මේ වෙලාවේ ඒ ඇස් දිහා ජන්කුක්ට බලන්න බැරි වුනේ ඒ ඇස් වල තිබ්බ වෛරය බලන්න තරම ජන්කුක් ශක්තිමත් නැති නිසා.....
එයා වෙනුවෙන් ආදරයක් දකින්න ආස කරන ඒ ඇස් වලින් අද ජන්කුක් වෙනුවෙන් මෙහෙම වෛර ගිනි දැල් නගින්නේ ජන්කුක්ගෙම වරදින්......


සහමුලින්ම බිම නිරුවත්ව වැටිලා ඉන්න ටේ එයාගෙ දනහිස් දෙක පපුව ලගට තුරුලු කරගෙන බෝලයක් වගේ ගුලිඋනේ එයාට පුලුවන් විදියට හරි ජන්කුක්ගෙන් එයාගේ නිරුවත වහගන්න.......


ටේ දිහා මූනේ කිසිම හැගීමක් නැතුව බලන් හිටිය ජන්කුක් ටේගේ කොන්ඩෙම් ඇදගෙන ටේව රූම් එකේම තිබ්බ බාත්‍රෑම් එකට ඇදන් ගියේ ටේ එයාට පුලුවන් උපරිමෙන් කෑගගහා අඩද්දි...ඒත් ටේගේ මේ විලාප ජන්කුක්ගේ අගුල් වැටුන කන් වලට ඇහුනෙ නම් නෑ......


බාත් ටබ් එකට සීතල වතුර පුරවපු ජන්කුක් ටේව බලෙන්ම බාත් ටබ් එකේ හාන්සි කරවලා ටේගේ මාන්චු  වැටිලා තිබ්බ අත් දෙක ටබ් එකට තියලා ආයෙ මාන්චු දැන්මේ ටේට නැගිටගන්න බැරි වෙන්න කකුල් දෙකත් ටබ් ඒකට තියලා මාන්චු දාලා....

සීතල වතුර ඇගේ වදිද්දිම ටේ බය වෙච්ච ඇස් වලින් ඔලුව එහෙ මෙහෙ හරවා ජන්කුක්ගෙන් ආයෙ ආයෙ ගැලවෙන්න උත්සහ කලත් ජන්කුක්ගෙ වගේ හැඩිදැඩි ශරීරයක් එක්ක සටන් කරලා ටේ වගේ සියුමැලි කෙනෙක් කොහොම දිනන්නද?

සීතල වතුර පිරුන ටබ් එකේ ටේව තනි කරලා රූම් එකේ ac එකත් on කරලා ජන්කුක් room එකෙන් එලියට ගියේ මේ සීතල හිම වැටෙන රෑ සීතල වතුර පිරුන ටබ් එකේ ටේ ගැහි ගැහි ඉද්දි.....

ජන්කුක් room එකෙන් එලියට එද්දිම රූම් එක ගාව ආස් දෙකේ කදුලු පුරවන් බලන් හිටිය ජින් ජන්කුක් ඉස්සරහට දුවන් ආවේ ටේ කොහෙද කියලා රූම් එකට එබි එබි බලන ගමන්

කුක් අර ලම්

එයා ඉන්නවා....මන් එයාට punishment එකක් දුන්නා .... මම එනකන් මේ room එක ඇතුලට කවුරුත් අඩිය තියන්න බැහැ....තේරුනාද.....

ජින්ගේ මූනවත් නොබලා ජින්ගේ මූනටම දොර වහලා ලොක් කරලා ජන්කුක් යන්න  ගියේ වහපු දොර දිහා ජින් තොල් හපාගෙන බලන් ඉද්දි....








ජන්කුක් මිස්ටර් පාර්ක් කරපු වැරැද්ද ඇයි ඔයත් අද ඒ විදියටම කරන්නේ ...ඔයාගෙ ඔම්මා

ජින් කියන්න ගිය වචන ටික ජින් ආපහු ගිල ගත්තේ ජන්කුක් එයා ඉස්සරහට යන්න තිබ්බ අඩිය ආපස්සට අරගෙන ජින්ගේ කකුල් දෙක ලගම එතන තිබ්බ මල් වාස් එක අරන් කුඩු කරපු නිසා......

ඊලග පාර මාව ඌට සමාන කරන්න කලින් ඔයාගෙ කටින් පිටවෙන වචන  ගැන දෙපාරක් හිතන්න හියුන්ග්.......මට ඔයාට අත උස්සන්න බැරි නිසයි ......අද මේ වාස් එක ඔයාගෙ කකුල් දෙක ලග බිදුනේ හැබැයී ආයෙත් මේ ගැන මන් ඉස්සරහ කතාකලොත් හියුන්ග් මන් ඔයා මගේ











ඔම්මගේ එකම සහෝදරයා කියලා හිතන එක ගැනත් දෙපාරක් හිතනවා....






අදහස් දක්වාගෙන යන්න මන් ආසයි කියවන්න ඒව හේ...සොරි ලමයි කමෙන්ට් වලට් ලේට් රෙප්ලයි මට ටිකක් වැඩ වැඩී ඒත් ඒවා වලට ම්න් ගොඩක් ආසයි

Mafias blind beauty🐰👨‍❤️‍💋‍👨Where stories live. Discover now