🌹7 කොටස🌹

Start from the beginning
                                    

👵: ආ එන්න එන්න දෙන්නම breakfast ගන්න
🧔: ආ.... ඉලන්දාරියො දෙන්නා දැක්ක කල්
පපා එහෙම කිව්වෙ ශූගෙයි,හුවයිගෙයි උරහිසට තට්ටුවක් දාන ගමන්,
🙍: කොහොමද අංකල් ඉතින් අංකල්වත් දැක්ක කල්,
🙍‍♂️: අංකල් නොකියම ඇවිල්ලනෙ
🧔: ඔව් පුතාලා මං ආවෙ හදිස්සි business වැඩකට, තව මාසෙකින් විතර යනවා, ඉතින් වාඩිවෙන්න ,වාඩිවෙන්න කෑම කන්න,
මේ අතරෙ ඉතින් බෝත් ලෑස්තිවෙලා පහලට ආවා...
🙍‍♂️: ආව් ආව්.... කොල්ලා දැන් වෙනදටත් වඩා හැන්ඩි වෙලාද මන්දා, full happy එකේ....
🧔: ඒක තමා මාත් මේ කියන්න හැදුවෙ, හරි සතුටින් වගේ තමා දැන් ඉන්නෙ,
🙍: ඔහොම තමා අංකල් හරි යන කොට,
මේ වෙද්දි බෝ මේ දෙන්නා දිහා බලාගෙන හිටියෙ දවලා අලුකරලා දාන්න වගේ, ඇහෙන් ඉඟිකරලා කිව්වෙ කටවහන් හිටපන් කියලා වගේ 😂✋ඉතින් හැමොත් එක්කම කතාබහ මැද කෑම කාලා, මේ තුන් දෙනා office එකට ආවා.

🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀

ජාන්ගෙ අම්මට එදා ටිකක් අසනීප නිසා ජාන් එදා ඇකඩමි එකට ගියේ නෑ... ගෙදර වැඩ ටික කරගෙන ගෙදරට වෙලා හිටියා. ටිකක් දවල් වෙලා ජාන් twon එකට ගියේ, අනිද්දට අලුත් job එකට යන්න තියෙන නිසා, ඇඳුම් ටිකක් ගන්න. ජාන් shopping center 🛍 එකට ගිහිල්ලා, කලබලයක් නැතුව හොඳට තෝරලා තෝරලා ලස්සන  office කිට් පහකුත් අරගෙන, පහලට යන්න lift එක එනක් බලන් හිටියා, lift එකේ ආපු මිශී එලියට එනවත් එක්කම 👠 පැටලිලා වැටෙන්න ගියා. ඒත් එක්කම එතන හිටපු ජාන් මිශීව අල්ල ගත්තෙ තමන්ගෙ අතට වාරු කරගනිමින්, මිශීට හිතාගන්න බැරි වුනා මේ දේ... ටික වෙලාවක් ජාන් දිහා බලන් හිටපු මිශී පියවි සිහියට ආවෙ ජාන්ගෙ හඬින්,

🐰: Are u Ok,
👡: Yeh yeh I'm ok, thanks 😊
🐰: OK bye 😊👋
එහෙම කියලා ජාන් lift එකේ පහලට ගියා,
මිශිට ආවෙ මොකටද කියලත් අමතක වුනා. ජාන්ව දැක්කම. කවුද ඒ boy ,He is so handsome, wow so cool  එහෙම හිත හිත එතනින් යන්න ගියා....

🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀

එදා හවස බෝයි යාලුවො දෙන්නයි office එකෙන් පිටත් වුනේ, අද රෑට හුවයිගෙ ගෙදරදි film එකක් බලමු කියලා කතාවෙලා.

ගෙදර එන්න පිටත් වුන බෝට ටිකක් දුර එද්දි හිතුනෙ, බනිට call එකක් ගන්න,        " ගන්නවද නැද්ද බනිවිද දන්නැ, එක්කො කමන්නැ බැන්නත් එයානෙ, ඔන්න ඔහේ ගමු"  එහෙම කියලා, බනිට call එකක් ගත්තෙ හරි ආසාවෙන්, ඒ අතරෙ රෑට උය උය හිටපු බනි උනන්දුවෙන් 📱එක දිහා නොබලා answer කරේ speaker on කරලා.

🦁: මගෙ බනි පැටියා මොකද කරන්නෙ
🐰: උයනවා
උය උය හිටපු නිසා බනිට ඒක ඉබේටම කිය වුනා. පස්සෙයි මීටර් වුනේ පැටියා කිව්වෙ කවුද කියලා. එවලෙම  📱එක බැලුවම තමා වැඩේ තේරුනේ....
🦁: අනේ කියුට් හාවා උයන්නත් දන්නවද? මොනාද උයන්නෙ මාත් එන්නද කන්න 😍මේ කතා අම්මලට ඇහෙයි කියලා හිතලා බනි speaker off කරලා හිතුවෙ අද හොඳ දෙකක් කියනවා කියලා....
🐰: මේ.... Mr. ඔයා මොකද්ද ඔය නටන නාඩගම පැටියො කිය කිය මට නමක් තියෙනවා. මට ජාන් කියලා කතාකරන්න ඇරත් ඔයා මොකටද එල්ලි එල්ලි මගේ පස්සෙන් එන්නෙ, ඔයාගෙ පුරුද්ද ඕකද දකින දකින අය පස්සෙන් යන එක, අනේ මං ඒ වගේ මිනිස්සුන්ට ආසම නෑ.... මං මේ පලවෙනි වතාවට සහ අන්තිම වතාවට කියන්නෙ, මට ආයි call කරන්නවත් මඟ රැකන් ඉඳලා හම්බෙන්නවත් තියාගන්නෙපා හරිද, hello.. hello,
ඒත් අන්තිම ටික කියද්දි බෝ line එකේ හිටියෙ නෑ බෝට හොඳටම දුක හිතුනා බනි කියපු ඒවට,
හාවා සැර වැඩි වුනා නේද බෝට 🥺

බනි කියපුවා බෝට දැනුනෙ පපුවට පිහියකින් ඇන්නා වගේ🥺
එයා ඇයි මට එහෙම කතා කරන්නෙ, එතකොට එයා මට ආදරේ නැද්ද, ඒත් මං එයාගෙ ඇස්වලින් දැක්කෙ මට තියෙන ආදරේනෙ, ඒ ඇස් මං කියෙව්වා වැරදීද, 😭 වාහනේ යන ගමන් එහෙම කියව කියව තනියෙන් ඇඬුවා... බෝට drive කරගන්නත් බැරි තරමට ඇඬෙනවා. වාහනේ අයිනට කරලා නතර කරලා බෝ හොඳටම ඇඬුවා මුලු ජීවිත කාලෙටම බෝ ඔය වගේ දේකට අඬපු පලවෙනි වතාව 🥺 අඬ අඬ කල්පනා කරේ ඇයි බනි එහෙම කතා කරේ කියලමයි 🥺 ඊට පස්සෙ ටික වෙලාවකින් එහෙම ඉඳගෙනම call එකක් ගත්තෙ ශූට 🥺

🦁: ශූ... රෑට හොඳ බීමක් සෙට් කරපන් අද මං ගහනවා වැටෙන්නම 🤧
🙍: ඒ උබට මොකද වුනේ බන් ප්‍රශ්නයක්ද කොහෙද ඉන්නෙ කියපන් 🥲
ශූ කලබල වුනේ බෝ කවදාවත් නැතුව අඬ අඬ කතා කරපු නිසා... ඒත් ශූ අහපු දේට උත්තර දෙන්න බෝ line එකේ හිටියෙ නෑ....🥺
එහෙම්මම පුලුවන් තරන් වේගෙකින් වාහනේ drive කරගෙන බෝ ගෙදර ඇවිත් හිතේ කැකෑරෙන දුකත් එක්ක ඇඳට වැටුනෙ හැමදේම එපා වෙලා වගේ... ටික වෙලාවකින් බෝට දන්නෙම නැතුව නින්ද ගිහින්....😔

🍁 මතු සම්බන්ධයි 🍁

😀 මොකද හිතෙන්නෙ බබාල🤔 Vote කරලා අදහස් කියාගෙන යන්න හොඳේ 🤭😍

🚫මෙය හුදෙක් මගෙ සිතෙහි නිර්මාණය වූ රසවින්දනය සඳහා ලියන ලද කතාවක් පමණි. සැබෑ චරිත හා මෙහි එන චරිත අතර කිසිඳු සම්බන්ධයක් නොමැත.

                                               2021.09.21
                                               ✍Erandi

💚❤සිත ඔබටමයි💚❤  [ Yizhan ff Completed ]Where stories live. Discover now