🌸 ඒත් ටේ කිව්වේ නෑ මින්ව හම්බුනා කියලා..අපි බලමුකෝ..ඔයාත් වැඩක කිව්වානේ ඉන්නේ..පරිස්සමෙන් ගිහින් එන්න..

J - හ්ම්..මන් යනවා..ඔයත් පරිස්සමෙන් ඉන්න..හරිද..😊




🌸 මින් ඔයා තාම මෙතනද ගේ ඇතුලට යන්න..

🌼 හරි අක්කා..🙂

🌸 මින්...ප්‍රශ්නයක් නම් මට කියන්න..ඔහොම ඉන්න එපා..

🌼 අනී අක්කා එහෙම නෑ..මන් හොඳින්..😊

මින්ව ජැකී ගෙදරට දාලා ගියාට පස්සේ මින් ගේ ඇතුලට යන්නෙ නැතුවම ටික වෙලාවක් කල්පනා කරේ ටේ ඇතුලෙ ඉන්නවා කියලා හොඳටම දන්න නිසා..මින් කල්පනා ලෝකෙන් මිදිලා ආයේ හරි සිහියට ආවේ යොන් කතා කරපු නිසා..යොන් එක්කම මින් ගේ ඇතුලට ගියේ තනියම ගිහින් මූණ දෙන්න තරම් එයාට ශක්තියක් නෑ කියලා මින්ටම තේරුන නිසා..කොහොම උනත් මින්ට ඕනි උනෙ ටේගෙන් ඈත් වෙලා ඉන්න හිත හදාගන්න විතරයි..ඒත් ඒක ගොඩාක් ලොකු අමාරු දෙයක් කියලා මින් හොඳටම දැනගෙන හිටියා..අනිත් අය ඉස්සරහාත් එයා එයාගේ කඳුලු පාලනය කරගන්න වගබලා ගන්නවා කියලා හිතාගෙනම ලොකු හුස්මක් අරන් ගේ අරතුලට ගියා..කට්ටිය හිතපු තරම් මිනගෙන් ප්‍රතිචාරයක් නැති නිසා ඔක්කොමලා පුදුම උනා..ඒත් ජිමින්ට තේරුනා මින් ඉන්නේ දරාගන්න බැරි ලොකු දුකක් හිතේ තියාගෙන කියලා.මොකද කියනවනම් මේ අවුරුදු 4 ට මින් ගේ පොඩි වෙනසත් තේරුම් ගන්න පුළුවන් තරමටම ජිමින් මින්ට ලං වුනා..මින් ටේ එක්කත් හිනා වෙලා එතනින් යන්න හදනකොටම මින්ගෙ කකුල පැටලිලා පඩිපෙල උඩ වැටුනා..

🐱 මින්..අවුරුදු 4 කට පස්සේ ටේ ආවේ ඔයා අඩුම තරමේ එයා එක්ක කතා කරන්නෙවත් නැද්ද..

🌹 මින්..🙄 ඔයාත් ඉන්නේ මෙහෙද එතකොට..

🌼 ඔව් මේ මගේ ගෙදර..😊

🐰 ඔහොම ඉන්න ඔයා කොහොමද මින්ව දන්නෙ..

🌹 ඇයි අපිට මෙයාව හවස බීච් එකේදී හම්බුනා නේද ටේ..

🐯 ආහ්..ඔව්..

🌼 මන් වොශ් එකක් දාගනෙ එන්නම්..😊

🌸 මින් බලාගෙන යන්න ලිස්සයි..

🌼 හරි...ආහ් මගේ කකුල..😑

silent lover ( Completed )Kde žijí příběhy. Začni objevovat