(ノ◕ヮ◕)ノෂූකරයාගෙන් ෂූඛර පැටවුන්ට..*:・゚✧

Börja om från början
                                    

ඊළඟට කියන්න තියෙන්නෙ මං තව කතාවක් පටන් ගත්තා. ඒක නං මේ වගේ නෙමෙයි මුල ඉඳන් අගට ම ප්ලෑන් කරපු මාත් බොක්කෙන් ම ආදරේ කතාවක්. වොට්පෑඩ් කියල ඇප් එකක් ගැන; එප් එප් කියල ජාතියක් ගැනවත් අහලවත් නැති කාලෙක මට බාත්තූම්මෙකේ ටේලර් ස්විෆ්ට්ගෙ ද කොහෙ ද සිම්දුවක් කියන් ආතල්ලෙකේ නනා ඉන්නැද්දි හිතුණු කතාවක්.. ඒ නිසා ඒ ප්ලොට් එක තනිකර ම මගේ. මං එප් එප් එකක් විදියටත් නෙමේ හිතුවෙ ඒත් දැන් දෙන්නෙ ඒකක් විදියට.. ඒක කියවන්න කියල ඉතිම් මයෙ ෂූකර පැටවුන්ට ආලාදනා කොලනව ඈ..🌚💜

ඉම්හික්

Hoppsan! Denna bild följer inte våra riktliner för innehåll. Försök att ta bort den eller ladda upp en annan bild för att fortsätta.

ඉම්හික්..🤧✨

ශිප් ලියන්න නං අදහසක් තා ම නෑ මට.. (ඉස්සරහට මොනව වෙයි ද නං දන්නෑ...) කොහොමත් මං veenu_perera අක්කත් එක්ක ශිප් ලියනවනෙ. මගෙ කතා ඇතුළට ශිප් බස්සන්නෙත් නැතිවෙයි. නමුත් අනිව ප්‍රයිඩ් එක රිප්‍රසෙන්ට් වෙන දෙයක් මං හැම කතාවට ම දානව ම යි. ඔය ඕන එහෙකට මං සපෝර්ට්. මොක ද ආදරේ කියන දේ ඇතිවෙන්නෙ ලිංග අතර නෙමේ, හදවත් අතර.

දැන් මං ලෙස්බියන් කියං එන්නෙපා මං ඉස්ට්‍රේට්. එහෙම නොවුණ ම යි කිව්වත් මා ව හරියට නොදන්න ඔයාලට ඒකෙ අහුමුළු මොකට ද නේ ද? ජීවිතේ මගේ; තීරණෙත් මගේ.

ඇත්තට ම ශිප් වලි දැකල ලාවට කලකිරිල ඉම්නෙ.. ඇයි මේ ළමයි මේ යථාර්ථෙයි ෆැන්ටසියයි පටලගෙන නිකං බොරුවට වලි කන්නෙ කියල මට නං තේරෙන්නෑ. මාත් ටික දොහක් කට්ටිය මරාගන්න හැටි බලා උන්න ඉතිං.. සිරාවට කියන්නෙ පිටින් බලන කෙනෙක්ට පේන්නෙ තනිකර විහිළුවක් වගේ. දන්නව ද ඔය හේටර්ස්ල කියන උන් බෑන්ඩ් එකටත් වඩා කැමැති නැත්තෙ මේ ආමි ෆෑන්ඩම් එකට. ගොඩක් උන් කියන කතාවක් තමයි, 'අපිට බටසලත් එක්ක එහෙම තරහක් නෑ. උන්ගෙ මියුසික් හොඳයි ඔව් ඒක අවුලක් නෑ. ඒත් අපිට පේන්න බැරි මේ, ආමි ආමි ගගා රඟාගෙන වැළලෙන උන්ගෙ මහලොකු ෆෑන්ඩම් එක..'

STAY | PJM ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈDär berättelser lever. Upptäck nu