Chapter 14 ✨รักแท้ ❤️True love

229 64 35
                                    

"ඔයා දනන්වද පපී..මන් ඔයාට ගොඩක් ගොඩක් ආදරෙයි..ගන් ඕෆ්ගේ ඇස් දිහා බලන් කතා කලා..

"ඔව් මන් ඒක දන්නවා...ඒ වුනත්...ඕෆ් කතා කරන්න හදද්දිම ගන් එයාගේ ඇගිල්ල  ඕෆ්ගෙ කටට තියලා ඕෆ්ගෙ කට වැහුවා..

"පපී...මුලින් ඔයා මන් ගැන හිතන් හිටියේ යාලුවෙක් විදියටනේ..ඒත් ඔයා මාව ඒ විදියට දකිද්දි මට ගොඩක්න්දුකහිතුනා මොකද මන් ඔයාට ඒ තරම්ම ආදරේ කරා.නමුත් මට ඒක කියාගන්න විදියක් තිබුනේ නෑ ඔයා මා එක්ක තරහා වෙයි කියලා හිතුනු නිසා. නමුත් ඔයා මට ආදරෙයි කියලා කිවුවා නේද ඒ විතරක් නෙමෙයි ඔයා ඒක ඔප්පුත් කරා.එදා තරම් මගෙ ජීවිතේ මන් කිසිම දවසක සතුටු වුනේ නෑ..ඉතින් ඒ තරම් සතුටක් ඔයා මට දුන්නා..ඒකට තෑන්ක්ස් පපී...ඉතින් ඔයා හිතනවනම් මට ඔයාව එපා වෙයි මේක කම්මැලි වෙයි කියලා...ඒක මොන තරම් මෝඩ කමක්ද පපී...කවදාවත් එහෙම වෙන්නේනම් නෑ ජීවිතේට...

"ඇත්තමද  ? ඕෆ් ඇහුවේ ගන්ගේ මූනටම එබෙන ගමන්..

"ඔව්...මට ඕනී මැරෙනකන්ම ඔයා එක්ක ඉන්න...ගන් කිවුවා..

"ඒත් මට ඕනී එහෙම නෙමෙයි ඕෆ් එහෙම කියලා ගන්ගේ ලිප්ස් කිස් කලා...

"එහෙනම්??

"ඊලග ආත්මෙත් ඔයා එක්කම ඉන්න...මන් දන්නවා අපි දෙන්නම ගොඩක් ජනප්‍රිය අය ඒ නිසා අපේ සම්බන්දේ එලියට ගියොත් ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ කියලම කියන්න බෑ...ඒත්මන් දන්නවා මට වගේම ඔයත් ඒවා care කරන්නේ නෑ කියලා..අර ටේ කියනවා වගේ ඔයා මට ආදරෙයිනම් මන් ඔයාට ආදරෙයිනම් එච්චරයිනේ..ඕෆ් කිවුවා..ඒ නිසා මේ ආත්මෙදි අපිට අනිත් අය වගේ ගොඩක් දේවල් එකට කරන්න තියෙන අවස්තාව අඩු වෙයි . ඒ මේ ජනප්‍රියතාවය නිසා නමුත් ඊලග ආත්මේ අපි දෙන්නා මේ තරම් famous නොවී ඉපදෙමු එතකොට හරිනේ..ඕෆ් හිනා වුනා..

"නෑ..එහෙම ඕනී නෑ...මේ ජීවිතෙත් මටනම් ඔයා එක්ක එකට කරන්න බැරි දෙයක් නෑ...ගන් කිවුවේ ඕෆ්ගෙ කනට කරලා...ඊලග ආත්මේත් තව ගොඩක් දේවල් කරමු...ගන් හිනාවුනා...

"අම්මෝ...ආ...ඒමද ශෝටී ඕෆ් ගන්ව ඇදට දාලා හෙලවෙන්නවත් බැරි වෙන්න අල්ලගත්තා..

"අනේ...පපී...මන් එහෙම දෙයක් නෙමෙයි කිවුවේ...

"කොහොම දෙයක්ද ?

❤️ 𝐓𝐡𝐞𝐨𝐫𝐲 𝐨𝐟 𝐥𝐨𝐯𝐞 ❤️ (Oϝϝ , Gυɳ ʂƚσɾყ)Waar verhalen tot leven komen. Ontdek het nu