9 වෙනි කොටස ♡

207 32 96
                                    

මගේ ජීවිතේ සමහර දවස් තිබුණා මහ පාන්දර වෙනකම් නින්දක් අහලකටවත් එන්නේ නැති

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගේ ජීවිතේ සමහර දවස් තිබුණා මහ පාන්දර වෙනකම් නින්දක් අහලකටවත් එන්නේ නැති..එහෙම නැත්නම් ඇස් පිය වෙන්න නිදි මත තිබුණත් නින්දේ යන්නේ නැති..soo ඒක මහ නරක දෙයක් .මට නිදාගන්න comfortable දෙයක් ලැබෙනකන් මම ඔහේ ඉන්නවා...ඒක විකාරයක් වගේද...

සමහර වෙලාවට පාන්දර වෙනකම් drama එකක් බලනවා...නැත්නම් කතාවක් කියවනවා..නැත්නම් කතාවක් ලියනවා...නැත්නම් ඔහේ fb එකෙ උඩ පහල ගිහින් ඕනෙ නැති කුණු ගොඩවල් නිසා හිත රිද්දන් එනවා...

ඉස්සර මට මතකයි කපල් එකක් ඉන්න romantic video එකක් දැක්කත් මං හරියට හිත රිද්ද ගන්නවා...ඒ නිසා මං ඕනවට වඩා romantic seen තියෙන drama, movie එකක් වත් බලන්නේ නෑ ..මං horror, thriller, drama බලන්න හුරු වුණා...සමහර වෙලාවට තාමත්..එහෙමයි...ඒක අමාරුයි..සෑහෙන්න රිදෙනවා....

පස්සේ මම අර රෝයල් වයලට් පාට මැජික් එකෙන් පස්සේ කොහොම හරි නිදා ගත්තා.. මොකද මට මගේ වීනස් හම්බුනාට පස්සේ.... වෙලාවකට නිදාගන්න කොට මං සින්දු අහනවා. Well උදේ වෙනකන් ඒවා play වෙන වෙලාවල් තියනවා...

ඒ නිසාමද මන්දා ඇහැක් වගෙ පරිස්සං කරපු මගේ hand free දෙකටත් මාව එපා වෙලා එක පැත්තක් ඇහෙන් නැතුව ගියේ...

අනිත් අයගෙන් වැඩක් නෑ but මම ear bud වලට ලොකුවට ආස නෑ...අනේ මන්දා ඒක මට comfortable නෑ වගෙ ..ඒ නිසා ඒක විසික් කරලා ගොඩක් වෙලාවට මම නිතරම use කරන්නෙ hand free දෙක...

මට තියනවා පුරුද්දක් කොට්ටයක් බදාගෙන නිදා ගන්න..ඉස්සර නම් මම කාවත් imagine කරේ නෑ..but මේ ළඟකදී ඉඳලා ඒ කොට්ටේ බදාගෙන නිදා ගන්න කොට මට එයාව තදට මතක් වෙනවා...Sooo මට හොඳට නින්දත් යනවා..මහ විකාරයක් වගේ තමා..එයා දන්නවා නම් පිස්සෙක් කියලා හිතයි මම...I don't care...

𝑼𝒏𝑳𝑶𝒄𝒌𝒆𝒅🌙Where stories live. Discover now