PROMISES -4

384 52 2
                                    

04.

"""""""" නෑ ඉතින් දැන් මමත් නාකි නේ... ලස්සන කොල්ලොත් ඉන්නවා ඇති නේ කැම්පස් එකේ....

අයියා එහෙම කියනකොට මට නිකන්ම බය හිතුනා මොකද අද උනු දේත් එක්ක...

"""""""" මොකක්ද දෙයියනේ මෙයා මේ අහන්නේ...ඇයි එකපාරටම මෙහෙම...."'""""'""

මන් පොත දිහා බලාගෙන එහෙම කල්පානාවට වැටුනා....

"""""""" නෑ ඒත් ඉස්සරින් මෙතන බෙල්ලේ පොඩ්ඩක් රතු වෙලා තිබ්බා...""""''''

එකපාරටම අයියා අහපු දේ නිසා මගේ මුලු ඇගම රත් වෙලා ගියා... මට නිකන්ම සිහියට ආවේ මන් තේජාන් මාව බිම පෙරලගෙන කරපු දේ මතක් උන නිසා..

""'''''""" ඒත්... මේ මගේ...""

මන් එහෙම කියන ගමන් මගේ අත ගියේ බෙල්ල ලගට....

"""""""" අහ් මේ... ම.. ම.. මදුරුවෙක් කන්න ඇති අයියේ...
බයටද කොහෙද ඒ වෙලාවෙ නම් උපතිනුත් නැති ගොතයක් ආවා....

""""'""" මදුරුවෙක්... කෝ පෙන්නපිය නියපොතු ටික...."

අයියා එහෙම කියනකොට මන් මේසේ උඩ තිබ්බ අත පහලට දාලා හංග ගත්තා...

"""""""" සූදු කෝ හංගන්නෙ මොකො... මෙහෙ පෙන්නපිය..... මූට කොච්චර කිව්වත් නියපොතු කපා ගන්නේ නෑනෙ...හැමදාම මන් කපනකන්ම ඉන්නවා නේ..

අයියා එහෙමත් කියාගෙන මේසෙ උඩ තිබුනු නිය කටර් එකත් අරගෙන මන් ලගට ආවා..... මන් අත් දෙකේ ඇගිලී ටිකත් ගුලී කරගෙනම හිටියා,,,

""""""" සුදූ අත දිග ඇරපන්බලපිය ඔය නියපොතු වලට බෙල්ල හීරිලා වගේ තියෙන හැටී..."""""""

කොහොම හරී කෑ ගහල ගහලා මගේ නියපොතු ටික කපලම දැම්මා....

""""""" බලනොකෝ අත දිහා... නිකන් හෙලුවෙන් වගෙනේ...""""

මන් අතත් දික් කරල පෙන්නන ගමන් එහෙම කිව්වා...

"""""""' කමක් නැ... හෙලුවෙන් ඉන්න එක කොච්චර ශෝක් ද... හරිම නිදහස් නේ....දැන් විකාර කරා ඇති... ඉක්මනට ඔය ටික කරලා දොයියන්න එනවා...."""

අයියා එහෙම කියලා ගියා, මේ වෙනකන්ම මන් බය නොපෙන්නුවය්හ් මගේ මුලු ඇගම වෙවුලන්න තරම් බයෙන් මන් හිටියේ....

PROMISESWhere stories live. Discover now