PROMISES-3

420 62 4
                                    

03.

------------------------------------------------------------------------------------
""ප්‍රොමිස්"""" ඉදිරි කොටස් තුලින් අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි කොටස් අන්තර්ගත් විය හැකි බැවින්... එම කිසිදු සිදුවීමක් මා අත් දැකපු සිදුවීම් නොවන බව කරුණාවෙන් සලකන්න. යම් සේයකින් අපහසුතාවයක් ඇති උනොත් සෝරී...

( ඉස්සරහට මේකේ තියෙන ඒවට නම් මට බනින්න එපෝ...)
------------------------------------------------------------------------------------

"""""ඒහ්හ් අයියේ ඇයී....""""

උගේ මූණ දැක්කම පේනවා මිනිහා එන්න හදන්නේ මොකටද කියලා... තොලත් හපාගෙන... ඒ මදිවට මගේ අත හයියෙන් මිරිකනවත් එක්ක...

"""""මොකෝ මේ උබ බය වෙලා...උබ දැන් කිව්වානේ ඕනේ දෙයක් කරන්නම් කියලා...""""

""" ගහපන් යොවාන් හයියෙන කෑගහපන්...""

අරූ අහන ඒවට උත්තර දෙනවට වඩා මගේ හිත කිව්වේ කෑගහන්න කියලා...

""""බය වෙන්න එපා පැටියෝ අයියා රිද්දන්නේ නැහෑ...කෝ කෝ මගේ හොද බබා වගේ ඉක්මනට පහත් වෙන්නකෝ....""

අරූ එහෙම කියනකොටම මන් අනිත් පැත්ත ඇරිලා දුවන්න හැදුවා විතරයී....

""""අම්මෝ කකුල..."""

අනිත් පැත්ත ඇරෙන කොට එක කකුලක් පෙරලුන පාර එතනම බිම චක බ්ලාස් වෙන්න ගියත් තේජාන් අල්ලගෙන හිටපු නිසා බිම නොවැටී බේරුනා... අරයා තාමත් මගේ ඉනෙන් අල්ලගෙන ඉන්නවා...

""""අනේ තෑන්ක්ස් අයියේ.....""

මන් ඒම ඉන්න ගමන්ම කකුලත් අත ගාන ගමන් එහෙම කිව්වා...

""""තෑන්ක්ස් කරන්න කල් වැඩී බබාහ්......

ඒක කියනවත් එක්කම මාව අල්ලගෙන හිටපු මූ අතෑරියා.... බිමට වැටුනු ගමන්ම ඇනුනේ පුප.... වැටුනු පාරේ සැරටද කොහෙද ඇස් දෙකෙන් කදුලු පැන්නා.... ඒත් අර බල්ලා බඩ අල්ලගෙන හිනා වෙනවා...

"""""""මොකෝ මූසල බල්ලෝ හිනා වෙන්නේ...""""

මන් එහෙම හිතන ගමන් තරහෙන්ම අරූ දිහා බැලුවා....

""""ඔතන වාඩි වෙලා පස් කාපන්... හිනා උනා ඇතී... උබට කිව්වේ පහත් වෙන්න විතරයී උබට ඉතින් බඩ ගාන්නම ඕනී උනානේ ඒක නිසා ඕමම ඉස්සරහ බලපන්කෝ...""

PROMISESWhere stories live. Discover now