PROMISES -1

1.2K 84 10
                                    

01.

""""""""ආහ්හ් හරී දැන් තමුසේ හරී මන් තමයී වැරදී.... ඒකනේ දැන් ඔය නොකිය කියන්නේ....""""""

''''''"""මල්ලී මන් දැන් ඒම කිව්වද... ටිකක් මන් කියන එක අහන්නකෝ...."""""""

''''''"""ආහ්හ් කියනව බලන්න... කියනවා ඉතින්..

""""""""මේහෙමයී නීරෝෂ් මට කෝල් කරා... ඒකයි මන් එතනට ගියේ.... අනික සියුමිනී ගැන මගේ එහෙම අදහසක් නෑ....

'"''''"""ඔව් ඔව් ඔයා දේවල් කරනකොට කරන්නේ අදහසක් තියාගෙන නෙවෙයි නේ අයියේ... ඒක ගැන අමුතුවෙන් මන් මතක් කරන්න ඕනී නෑනේ..."""""""'

""""'"""මල්ලී පරන දේවල් නම් ඇදලා ගන්න හදන්න එපා හරිද....වෙච්ච දේවල් වෙලා ඉවරයී නේ...""""""""

""""""ඔව් හෙට උනාම මටත් ඔය ටිකම තමයී... අපිත් ඉතින් පරන බඩු ගානට වැටෙයී නේ තේජාන්...

""""""""මල්ලී දැන් මේක මෙතනින් නවත්තමු.... මේක නිකන් දුර දිග යනවා වැඩී...

""""""""ඇයි පරණ මැරුනු අය මතක් වෙනකොට හිතට අමාරූ ඇති නේ.. ආහ්හ් මැරුනද මරා ගත්ත... ඒ තේජාන්...

අම්මෝ පටන් ගද්දිම විකාරයක් වගේ නේහ්හ්හ්...  ඉන්නකෝ මොකක්ද උනේ කියලා කියනකන්...

මුලින්ම ඉතින් මගේ නම තමයී යොවාන් ශ්‍රී විජේනායක.... මහ ලොකු වයසක් නම් නෑ ඉතින්... තාම අවුරුදු 22යී....රජයේ කැම්පස් එකකට යන්න තරම් හොදට එක්සෑම් පාස් උනේ නෑ ඒත් ඉතින් ගෙදරින් Private University එකට දැම්මා.... ඔන්න ඉතින් හා හා පුරා කියලා අලුත් කැම්පස් එකට ආපු මුල්ම දවස... තාම ඉතින් යාලුවොත් නෑ... සෙමෙස්ටර් එකෙ මාස දෙකක් විතර ගියාම තමයී මට කැම්පස් එන්න උනේ.. ඉතින් කැම්පස් එකේ ලස්සනට බෙන්ච් තියාලා තිබුනු තැනක් තිබුනා... මාත් එතනට වෙලා වාඩි වෙලා හිටියේ අයියා එනකන්...

ඒත් ඉතින් මගේ කරුමෙටම එතනට ආපු කොල්ලෝ දෙන්නෙක් අරහෙම රණ්ඩු වෙන්න පටන් ගත්තා... මමත් ඉතින් කටත් ඇරගෙන බලාගෙන හිටියේ... එයාලා මොනවද මේ කියවන්නේ කියලා..... මන් හිතන්නේ එතන කනුවකට කවර් වෙල වගේ හිටපු නිසා උන් දෙන්නට මාව පේන්න නැතුව ඇතී.... ඒත් කොහෙද ගල් ගැහිලා වගෙ හිටියට මගේ අත වැදිලා බංකුව උඩ තිබුනූ බෝතලේ බිමට වැටුනා... වැටුනු සද්දෙට තමයි ඩබලම මගේ දිහා බැලුවේ,

PROMISESWhere stories live. Discover now