Episode 9

40 5 1
                                    

" මන් හැමදාමත් ඔයාගේ රකෂයට වයිර  කළ . 
    මං ආදරේ කලේ මගේ Jimin ට විතරයි.   මේ වෙලාවේ මේ මගේ ලගින් ඉන්න sweet හුරතල් Mochi ට මන් හැමදාමත් ආදරෙයි 😊"

මං මගේ වචන අවසන් කාලේ jimin ගේ කම්මුල ට පුංචිම පුංචි kiss එකක් දීලා .

" ස්තූතියි මියා 🙂 ඔයා මට අවස්ථාවක් දීලා මාව පිළිගත්තා ට. "

" හරි දැන් කියන්න  කෝ ඔයා මට කොච්චර ආදරෙයි ද 😁  😃 .  "

" ම්ම්ම්ම් ....මන්  ... ම්ම්ම්ම් "

" අයියෝ මොකක්ද අනේ 😒😒 ඕක කියන්න ඔච්චර තටමන්න ඕන ද 😒 අපරාදේ මන් ඒක ඔයාගෙන් ඇහුවේ 😑😑

හිනා වෙන්න එපා 😤"

මං Jimin එක්ක පාර දිගේ යනකම් ම මේ වගේ එක දිගට විකාර කර කර අව. අපේ Car එක තිබුණත් මට ඕන උනේ Jimin එක්ක නිදහස් කාලය ගත කරන්න . හරියට  අපි marry කරන්න කලින් park වල අත් අල්ලගෙන එක දිගට ඇවිද්ද වගේ .
















.













.














.

අපි ටික දුරක් යද්දී එකපාරටම  කළු Car එකක් ඇවිත් අපේ ඉස්සරහ නැවැත් තුව. එකෙන් බැහැපු  කළු mask දාපු මිනිස්සු දෙන්නෙක් අපි දෙන්න ගේ පැත්තට අව. මං බයට ම Jimin ගේ පිටි පස්සේ හැංගෙන්න හදද්දි jimin අඩියක් ඉස්සරහට ගියේ  මෙතන මොනවහරි ලොකු දෙයක් සිද්ද වෙන්න යන්නේ කියලා දැනගෙන .

   

ඒත් එක්කම එතන ලොකු Fight එකක් ඇති උණේ ඒ මිනිස්සු දෙන්න jimin ට ගහන්න පනිනවත් එක්කම .

  " මං තමුසෙලා ට කිව්වා නේ මගේ පස්සෙන් එන්න එපා කියලා 😠😤😡 තොපි ට මන් කියන දේ තේරෙන්නේ නැද්ද . 🤬🤬"

එතන හිටපු එක මනුස්සයෙක් ගේ අතක් අබරණ ගමන් jimin කිව්වේ රතු පාට කේන්තිය පිරුණු ඇස් වලින් . 

" Jimin බලාගෙන 😨"

ඒත් එක්කම අනිත් කෙනා Jimin ට ළග තිබුණි යකඩ පෝල්ලකින් ගහද්දි jimin එය අල්ලාගෙන හිටපු මනුස්සයා ගේ අත එහෙම්ම කඩලා දැම්ම .

Jimin අනිත් පැත්ත හැරිලා ඒ මනුස්සය ට ගහන්න Try කළත් jimin ගේ ඔලුවෙන් ගලන ලේත් එක්ක එයට ඒ දේ කරගන්න බැරි බව මට තේරුනා . ඒත් එයා අතහරින්නේ නැතුව එක දිගටම Fight කළ .

LIKE YOU Where stories live. Discover now