Episod 5

42 5 0
                                    

Episode  5

Like You ❣️🌼


"Jungkook shi"

Jk එයාලා එන Car එකේ Speed එකේ වැඩි කරන ගමන් ම මගෙන් සමාව ගත්තා .

ඒත් ඇත්තටම මේ දේවල් වලට එයාලට කරන්න දෙයක් නෑ.  මේ හැමදේම මගේ වැරදි.  මං ම විතරයි මේ දේවල් වලට වැරදි . දැනුත් මන් මේ කරන්නේ වැරැද්දක් කියලා දැනගෙන ම මේ දේ කරනවා . බැරි වෙලාවත් අපි ආපහු Jimin ට අහු උනොත් ලිය ට වත් Jk ට වත් ආපහු ජීවත් වෙන්න වෙන්නේ නෑ කියල දැනගෙන ම මන් මේ  වැරැද්ද කරනවා . මං හිත මතම තවත් තුන් දෙනෙක් ගේ ජීවිත මේ විදියට අනතුරේ දානවා. 

" අයිෂ්.... This shit 😠😡"

Jimin ගේ Car එක අපේ car එකේ වදිද්දි ලිය කෑ ගැහුවේ එය ගේ Gun එක ත් Reddy කරන ගමන්.

Jimin ගේ Car එක ඇවිත් අපි හිටපු කා එකේ Bonat එකේ වදිනවත්  එක්කම Jk ට car එකේ Balance එක නැති වෙලා ළග තිබුණු ගහක වැදුනේ ඇසි පිය ගහන වේගෙකින් .


Jk ගේ ඔලුව Stairing wheel එකේ වැදිලා තිබුණත් එයට ලොකු අව්ලක් නැ . ඒ වගේම මටත් ලිය ට ත් ලොකු ප්‍රශ්ණයක් උණේ නෑ . ඒත් jk යි මම යි car එකේ හිර වෙල ඉද්දී ලිය විතරක් තනියම එළියට ගියේ Jimin ගැන තිබුණු කෙන්තියත් එක්ක. 

Jk Liya ට කොයි තරම් කෑ ගැහුවත් ලිය ඒ දේවල් ගණනකට වත් ගන්නේ නැතුව ලොකු කේන්තියක් හිතේ තියාගෙන Jimin ගේ පැත්තට ගියා .

Jk ත් පුළුවන් තරම් ඉක්මනට එය හිර වෙලා හිටපු තැනින් එළියට යන්න හැදුවත් Liya jimin එක්ක fight කරන්න පටන් අරන් ඉවරයි .

මාත් පුළුවන් තරම් Try කලේ මන් හිර වෙලා හිටපු තැනින් එළියට යන්න .

" මියා Are යු okay "

" දේ....😖  ... ම්ම්ම්..... "

" අයිශ්...😤😡 මේ ලිය ඇයි මේ තරම් මුරණ්ඩු ...  "

Jk තිබුණු තරහත් එක්ක ම car එකේ දොරට පයින්  ගහන්න පටන් ගත්තා .

ලිය Jimin එක්ක එක දිගටම Fight කලේ jimin ව මරන්න තරම් අවේගයකින් . ඒත් ලිය මේ වතාවෙ දුර්වල උන .

ලිය ගොඩක් ශක්තිමත් තමයි . ඒත් එයාගෙ කේන්තිය 😑 එයාගෙ කේන්තිය පාලනය කින් තොරයි .

LIKE YOU Where stories live. Discover now