Episod 4

43 7 0
                                    

Like you ❤️💜

"ම් වෝ... "

"Hey baby Girl 😏"

" Jimin ඔයා මේ වෙලාවේ 😳 ඒත් එපාරටම "

" මොනවද මේ තමුසේ අහන විකාර 😠 මන් තමුන් ගේ Husbund එක අමතක උනා ද 😡"

Jimin මියා ගේ කොන්ඩෙන් අල්ලාගෙන එහෙම කියද්දි මියා ට ඒ රිදීම දරාගන්න ඕන උන .

ඒත් jimin තව එක වචනයක් කියන්න හදනකොට ම ගෙදර Bell එක වැදුනේ දෙන්නා වම shok කරලා .

මියා දොර දිහා බැලුවත්  jimin බැලුවේ මියා දිහා .

" Baby girl 😈 තමුන් මේ වතාවෙ මොන ද කලේ "

" මං .. ම... මං "

" Okay Its okay 😌 😈 මට කොහොමත් සෙල්ලම් කරන්න කෙනෙක් ව ඕන වෙලයි තිබුණේ . 😏 අපි එහෙනම් බලමු  who the hell is this 😏 . "

Jimin මියා දිහා බලලා එයාගෙ Evil smile එකෙන් හිනා වෙලා මියා ගේ කොන්ඩේ අතෑරියා .

මියා හිටපු තැනින් නැගිටලා දොර ලඟට ගියේ ඊළඟට වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරිව. මියා හොඳටම දැනගෙන හිටියා මේ වෙලාවේ මේ ගේ ඇතුලට එන කිසිම කෙනෙක් ට jimin ලේසියෙන් යන්න දෙන්නේ නෑ කියලා .

දොර ලඟට ගියත් දොර අරිනවා ද නැද්ද කියලා කියලා කල්පනා කලත් jimin ගේ කෑ ගැහිල්ල නිසා එය වෙවුලන අත් වලින් දොර ඇරිය .

මියා ගොඩක් පුදුම වෙල Shok වෙලා ඒ කෙනාගේ දිහා බලාගෙන හිටියත් ඒ කෙනා මියා ගේ දිහා බලාගෙන හරිම ලස්සන ට හිනා උන .

" 😊 කොහොමද මියා "

" ජ...න්.... "

" මියා .. baby 😈 ඇයි ඔයා අපේ අමුත්තව එළියේ තියලා තියෙන්නේ 😏 "

මියා දෙයක් කියන්න කලින් jk ඇතුලට අව . ඒත් මියා එයාගෙ ඇස් වලින් දිගින් දිගටම කිව්වේ මෙතනින් යන්න jungkook කියලා .

" බය වෙන්න එපා මියා . Dont worry . ක්වෙන්චන 😉"

Jk එතන jimin ඉන්නවා කියන එකත් ගණන් ගන්නේ නැතුව මියා ගේ කන් වලට කෙඳිරුවා.  එකට නම් jimin හිටියේ ඒ වෙලාවේ jk ව එයාගෙ අත් වලින් ම මරන්න තරම් කේන්තියකින් .

ඒත් jimin ගේ ප්‍රතිචාරය ගොඩක් වෙනස් එකක් උන .

" ඉතින් මියා 😏 ඔයාගේ යාළුවා ව මට introduse කරන්නේ නැද්ද "

LIKE YOU Where stories live. Discover now