3

374 97 2
                                    

ජිමින්.........

මගෙව් හොදම යාලුවා.....

යාලුවෙක්ට වඩා  සහෝදරයෙක්

එයාගේ අතින් වෙන කෙනෙක් අල්ලනවටවත් මම කැමති නැත්තම්.....මම ආත්මාර්තකාමිද?

මගේ පැත්තෙනම් එහෙම නෙමේ.මොකද මගේ අප්පා මාව ආරක්ෂා කරපු විදිහටම එයත් මාව ආරක්ෂා කරනවනම්..........

ඔව් ඕනෙවටත් වැඩිය මට එයාව දැනෙනවා.මට එයාව කාත් එක්කවත් බෙදාගන්න ඕනේ නෑ.........

මොකද එයයි මගේ සහෝදරයා.තමන්ගේම ලේ තියන සහෝදරයයි ,එයාගෙනුයි එක්කෙනෙක් තෝරගන්න කිව්වොත් මම තෝරගන්නේ කාව වෙයිද?

අනිවාර්‍යෙන්ම් හොදමයාලුවනම්......

ගොඩක් අය මට බනී......තමන්ගේ සහෝදරයට වඩා වෙන අය ලොකුකරගෙන කියලා.

ඒත් මමඒවා අහන්න ඕනෙද?නෑ නේද?

අප්පා මට කවදාවත් සමාජෙට බය වෙන්න කියලා කියලා දීලා නෑ.

මම තෝරගන්න ඕනේ මගේ ජීවිතේට ලගම එක්කෙනා.නැතුව ඊට වඩා දුර ඉන්න කෙනෙක් නෙමේ.

මම ගරුකරනවා ඔයාට ජිමින්.......



                                                 Jeon H

Wrong conclusions And Red Rose(Tk)❤️ CompletedWhere stories live. Discover now