LanLoveXian

වැල්ලේ කුමරු - 24 දැම්මා ළමයි..notification ගිහින් නැද්ද මන්දා
          	https://www.wattpad.com/story/368022009?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=LanLoveXian

LanLoveXian

අද නම් කතාව බැරි වෙයි ලමයි. හෙට දෙන්නම්.

LanLoveXian

කතාව නම් අප්ඩේට් කරා. ඒත් notification එන්න නැතුව ඇති ළමයි. මට ආවෙත් නෑ. 
          
          වැල්ලේ කුමරු 19 අප්ඩේට් කලෝ!!!
          
          https://www.wattpad.com/story/368022009?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=LanLoveXian

LanLoveXian

@Dikurami It's Sinhala dear. That's the native language of Sinhalees. It's mostly used in Sri Lanka. You can just search it online. 
Antwoord

Dikurami

@LanLoveXian what is the name of language u have written. I can't understand anything but it looks beautiful and I want to learn it 
Antwoord

Aruna_Camelia

අද නිමේෂ් නෑ ද...????

LanLoveXian

@Aruna_Camelia පොඩි වැඩක් වැටුනා අක්කේ හවස් වරුවේ. තව චුට්ටක් තියේ. හෙට උදේම දෙන්නම්..
Antwoord

LanLoveXian

Hi කට්ටිය, ඕගොල්ලෝ දන්නවා ඇති අවාරෙක මෙහි ඇවිත්, මුලාවේ සරදම් කියන පොත් ලියන author @ChenQing4 . ඒ author ට යම් ප්‍රශ්නයක් නිසා මේ ටිකේ update දෙන්න අමාරුයි. ඉතින් එයාගෙ පොත් කියවන්න කැමති අය එයාට මේ වගේ අවස්තාවකදී වචනයකින් හෝ සහයෝගය පල කරයි කියලා මම හිතනවා..❤❤
          
          Author එයාගේ profie එකේ දාපු announcement එකක් මම මෙතන කොපි කරනවා. මේක කොපි පේස්ට් කරලා සහයෝගයක් දෙන්න කැමති අයට පුළුවන් authorගේ announcement එකේ ss එකක් අරන් google photos app එකෙන් text එක කොපි කරලා ගන්න. ලේසි වැඩක්.
          
          Authorගේ announcement එක first comment  එකින් දාන්නම්....
          

SDBridalSaree

අනේ ...ඔයා එනකන්  බලන් ඉන්නම්...හිමීට එන්න... මෙතනදි මොනා කියන්නද කියලා මටත් හිතාගන්න බැහැ.. මට ඔහොම උනොත් මට හිතා ගන්නත් බැහැ... බයවෙන්න එපා මොකක් හරි විසදුමක් ලැබේවි....
Antwoord

LanLoveXian

@LanLoveXian " වස්තුලා... ඔතරිව අමතක වෙලාද ආ.... ලොකු කරදරයක් උනා... සමහරු දන්නවත් ඇති.එදා යනවා කිටිට ගමන යන මගදි phone එක නැති උනානේ...mail පවා වැඩ කරේ නැ.පහු ගිය දවස් ගොඩක් අමාරු උණා. තාමත් මන් හොදින් නෙමෙ..phone එකත් එක්ක නැති උණ දේවල් මෙච්චරයි කියන්න බෑ.... ඔයාලා එක්ක එකතු කරපු මතක පුරවලා තිබුණෙ ඒකෙ.. තාම හිත හදා ගන්න බෑ...
            
            accont එක ගන්න බැරිව හිටිය නිසා සහ pw මාරු කරගන්න බැරි උණ නිසා වගේම මාවම සන්සුන් කරගන්න ඕනා උණ නිසා msg එකක් දාන්න කල් ගත්තෙ...පරක්කු උනාට සමවෙන්න සහ මං වෙනුවෙන් wattpad එක ඇතුලේ පණිවිඩේ දීපු අයටත් ගොඩක් ස්තූතියි..
            
            mail ටික හදන් ගොඩක් අමාරුවෙන් account එක ආයි ගත්තේ... ඒත් google ලොග් වෙලා ඉන්නේ.මේ phone එක ගොඩක් පරණ නිසා watpad app එක සපොට් කරන්නෙ නැහැ......
            
            ආපහු ලියන්න ඔන උනත් පුස්න කීපයක් තියෙනවා.. එකක් phone එක හිරවෙනවා සහ එකපාර off වෙනවා. ඉතිං ටයිප් කරන්න ලේසි නෑ. වෙනදා වගේ දෙතුන් ගුණෙකින් වෙලාවත් අරන් ටයිප් කර කර ඉද්දී off උනොත් මගේ මහන්සිය අපරාදේ...ආයි phone එකක් ගන්න තත්වෙකුත් නෑ.. ඒත් නොලියා ඉන්නත් බෑ මේ ටිකේම පිස්සුවෙන් වගේ හිටියෙ මං..
            
            ඒ නිකම අවදානමක් අරන් ටයිප් කරලා පොඩි කොටස් හරි දෙනවාද කියලා හිතුවත් google එකෙන් log වෙලා කතාව publish කරන විදිහක් හොයා ගන්න බැරි උනා මට app එක නැතිව එහෙම කරන්න පුළුවන්ද කතාව ලියන්න සහ publish කරන්න පුළුවන්ද අපෙ ඕතර්ලා හෝ ඔයාලා කවුරුහරි ඒ ප්‍රස්නෙට විසදුමක් දන්නවා නම් අනේ උදව් කරන්නකෝ..
            
            wangba award එකේ අවාරේට ලැබුණ කවර් එකත් හම්බ උණා... ඒකවත් බුක් එකට දාගන්න බැරිව ඉන්නේ...
            
            අනේ පුළුවන් කෙනෙක් උදව් කරන්නකෝ ප්ලීස්...
            
            එතකොට මගේ කඳුලු සුර දූතයෝ. මුලාවේ කියවන ගමන් උන්න හැමෝම හොඳම තැනකින් බලන් ඉන්න උනාට සමවෙන්න මට ජානු හොදින් හොඳද. ඉක්මනින් එන්න ක්‍රමයක් හොයාගන්න උපරිම උත්සාහ කරනවා මං... බැරි වෙලාවත් එන්න බැරි උණොත්... phone එකක් ගත්ත දවසක. මාසද අවුරුදුද කියන්න දන්නේ නෑ... ඒත් පුළුවන් උණ දවසක ආයි එනකං ඔතරිව අමතක කරන්න එපා හොඳද....
            
            fb එකේ මට උදව් කරපු හිත හදපු ඔයාලා හැමෝටමත් ගොඩක් ගොඩක් ස්තුතියි...
            
            පුළුවන් අය මේ msg එක copy කරලා share කරලා දෙන්න පුළුවන් නම් මං වෙනුවෙන්.... ලොකු උදව්වක්... "
Antwoord

ChristinaMoldenhauer

Hello dear, how are you doing? Just checking on you❤️

LanLoveXian

@ChristinaMoldenhauer Ofcourse. That's first on my to do list. 
            
            Denmark ! Wow! I have always wanted to go there. I've heard that there is something called a human library in denmark. I've been wanting so much to go there since I've heard about it. 
            
            Have a great vacation dear ❤
Antwoord

ChristinaMoldenhauer

@ ChristinaMoldenhauer  Oh, that sounds like a hard piece of work! I hope it turns out well for you! Fingers crossed! ❤️
            
            Yeah, it's just six chapters. I hope you like it! And I hope you will like the last chapter of the previous one. :) 
            
            Enjoy your weekend! I just arrived in Denmark with my family for a short vacation. Directly located at the nothern sea. 
            
            Hugs!❤️❤️❤️
Antwoord

LanLoveXian

@ChristinaMoldenhauer oh...Thank you for checking up on me..❤. I just recently ended an exam that had been going on for two months. So I just started to be active on wattpad again. And I saw you had completed another short story.. Very eager to start reading it... ❤❤❤
Antwoord

LanLoveXian

LanLoveXian

@pRupariya There would not be an English translation for this one dear. Because this is a story based on sri lanka. So it's very difficult to understand the english version unless you have lived in Sri Lanka....  
            
            But there is another story that I have been writing for a long time. Once it is completed, I will start updating and it will be available only in English.   
            
            Anyway, I am very glad to see your enthusiasm for my stories. Makes me very happy ❤❤❤.
Antwoord

pRupariya

@LanLoveXian  waiting for English version 
Antwoord

_shole

හායි,  නිදාගන්න ගියාම මතක් උනා මේකේ මෙසේජ් එකක් පෝස්ට් කරේ නෑ නේද කියලා. ඔයා ලස්සනට ලියනවා ළමයෝ❤️❤️

LanLoveXian

@_shole ගොඩාරියක් ස්තුතියි  ඒ වගේම reply එක එන්න ගොඩක් ප්‍රමාද වුනාට සමාවෙන්න.
Antwoord