මම කැස්බෑවෙක් වූ හැටි..✅

Autorstwa zara-N1111

17.5K 3.3K 4.2K

Zhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... Więcej

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
ඔයා කැස්බෑවෙක් වුන හැටි.. ??
52
53
54
55
56 - the end
❤️💚
❤️💚

30

237 49 63
Autorstwa zara-N1111

වර්තමානය

Xiao Zhan

අද යිබෝ henan වල ඉදන් beijin ගියා. Henan වලදි තිබුනු වැඩ ටික, ඒ කිව්වෙ tourism promotion documentary එකයි, wild aid documentary එකයි shooting කරල ඉවර වුනානෙ.
මගේ shanghai වල මේ legend of shen yuan shooting නම් මාස 4 ක් තියෙනවා. ඒ වුනාට ලග එන chinese new year එකට නම් පොඩි break එකක් ලැබේවි.

" chinese new year එක එන්න කලින් මම shanghai එන්නම් ඔයාව බලලා යන්න"
යිබෝ කිව්වෙ වීඩියෝ කෝල් එකක් ගත්ත වෙලාවක.

" අනේ.. එන්න එන්න එහෙනම් . ඔයාගෙ movie එකේ වැඩ ටික settle වුනාම එන්න "

මේ දවස් වල යිබෝ අලුත් ෆිල්ම් එකක් ගැන සාකච්ඡාව. ඒක චීන යුද හමුදා නිලධාරියෙක්ගෙ චරිතයක් . යිබෝ මේ වෙනකොට චීන හමුදාවට, පොලීසියට සම්බන්ධ movies, dramas කීපයක්ම කරලා තියෙනවනෙ. මේ අලුත් එක ඒ ඔක්කොටම වඩා ලොකු production එකක්.

" zhan ge.."

" ම්ම්...."

" මම ආවම ඔයා මාව date එකක් අරන් යන්න "

" date එකක්? "

" ඔව්. Proper date එකක්. අපි හරියට date එකක් ගියේ නෑ කාලෙකින්"

" හරි.. පාරවල් දිගේ අපි දෙන්නා විතරක් ඇවිදලා, ඊලඟට shopping ගිහින් ඔයාට lego set එකක් අරන්., ඊට පස්සේ කොහෙට හරි ගිහින් කාලා?? "

ඒ වචන මගේ කටින් පිටවෙද්දීම ලයිට් එලි දිලිසෙන shanghai city එකේ නිදහසේ අත් අල්ලාගෙන යන අපි දෙන්නව මගේ හිතේ මැවුනා.

යිබෝගෙ හිතෙත් ඒ වගේ පින්තූරයක් මැවෙන්න ඇති. එයා ලස්සනට හිනා වුනා.

" ඒ ඔක්කොම බැරිවුනත් පුළුවන් තරමක් අපි කරමු zhan ge.."

"ok.. Deal.. !! "

" zhan ge, ඔයාට මතකද අපේ පලවෙනි date එක?? අපේ පලවෙනි official date එක?? "

.....................❤️💚............

අම්‍මෝ.. ඒක අමතක වෙන්නෙ කොහොමද??
ලස්සනම හීනයක් වගේ මතකයක් ගෙනාව අපේ පලවෙනි official date එක.

හැබැයි එදාම අපිව පැපරාසින්ටත් අහුවුනා.

................❤️💚............

වර්තමානය.

රයන්

" මට සමාවෙන්න shen yuan , මම ඇත්තටම දැනගෙන හිටියේ නෑ .. මේ විවාහ පොරොන්දුව ගැන.. මාව විශ්වාස කරන්න"
කදුලු සලමින් කියන්නෙ Ming lisha කුමරිය. ඒ කියන්නෙ Dilraba .
" අනික මට කවදාවත් ඔබ එවූ එකදු හසුන්පතක් හෝ ලැබී නැහැ.."

අවුරුදු 12 දි හිටියා වගේ නෙවෙයි , එයා දැන් රාජධානියෙ ඉන්න ලස්සනම කුමරිය.

Shen yuan මුකුත් නොකියා අහගෙන ඉන්නවා. මේ චරිතයෙ xiao zhan ට වැඩිය කතා කරන්නෙ නැතුව මූණෙන් හැගීම් පෙන්වන්නයි තියෙන්නෙ. . මේ සීන් එකේ නම් වේදනාව. තරහව..

Ok. Cut . Cut ." ඒක හොදට ආවා"
Director ට ඒක ගැන සතුටුයි.

ලස්සන Shen yuan කුමාරයා සීන් එකෙන් පස්සෙ හිනාවෙවී මා ලගට ආවා.
" රයන් , මෙහෙ එන්න. වැඩක් කියන්න තියෙනවා"

Zhan මාත් එක්ක පොඩ්ඩක් කට්ටිය අඩු පැත්තකට ගියේ මොනව හරි වැදගත් දෙයක් කියන්න වෙන්න ඕන .
ඒ අතරදි අපිට හමුවුනේ peng yue.
එයා අපි එනකොට ලේන්සුවකින් ඇස් දෙක පිහිදා ගත්තා.
කෙල්ල අඩනවද?

" peng yue , ඇයි මුකුත් ප්‍රශ්නයක්ද? "
Xiao zhan ඇහුවා.

" ඔහ්.. Xiao zhan .. නෑ විශේෂ ප්‍රශ්නයක් නෙවෙයි. මේකෙ සහය නිශ්පාදිකා කියන නම විතරයි මට තියෙන්නෙ . Shooting schedule එක හැමෝටම පහසු විදිහට පොඩි වෙනසක් කරන්න හදනකොට තාත්තා මට කෑ ගැහුවා.."

එයා කියන්නෙ ආයෙත් ඇස් පිහිදාගන්න ගමන්.
ඕක අඩන්නත් දෙයක්ද.. මට එහෙම හිතුනත් , zhan හරි කරැණාවන්තයිනෙ. එයා කෙල්ලගෙ හිත හැදෙන්න වාක්‍යයක් දෙකක් කියලම තමයි එතනින් ආවෙ.

" රයන්, ඔයාට beijin යන්න පුළුවන්ද? "
වෙන කාටවත් ඇහෙන්නෙ නැති තැනකට ගිහින් zhan මගෙන් ඇහුවා.

" beijin ?? මට පුළුවන් බොස්. ඒත් ඇයි? "

" යිබෝගෙ skateboard injury එක උන කකුල උඩට ඊයේ බයික් එක පෙරලිලා practice කරද්දී . කකුල ටිකක් ඉදිමිලා. ඔයා treatment ටිකක් ආයෙත් පටන් ගත්තොත් හොදයි කියලා මට හිතෙනවා. "

" හරි . එහෙම නම් මම හෙට උදේම යන්නම්."

පොඩි බොස් තව දවස් කීපයකින් මෙහෙ එන්නනෙ හිටියේ , zhanව බලලා යන්න. යිබෝව හරි විදිහට date එකක් එක්ක ගෙන යන්න ඕන කියලත් ඊයෙ කිව්වා අපේ බොස්.
ඉතින් මම ගිහින් ඉක්මනින්ම කකුල හොද කරලා දෙන්න ඕන.

කොහොමත් xz studio එකයි Yibo official එකයි dating කියලනෙ fandom එක කියන්නෙ. Staff දෙකේම අය බොස්ලා දෙන්නටම වැඩ කරනවනෙ .

ආ .. මට කියන්න අමතක වුනා.
Dilraba - xiao zhan Dating කියන rumor එක එතනින්ම සද්දෙ අඩුවුනා.
ඒත් අර හොටෙල් එකේ නොපැහැදිලි ජායාවක් පෙනුන couple එක ඒ දෙන්නා කියලා තාම හිතන අයත් නැත්තෙම නෑ.

මොනවා වුනත් , xz studio එකෙන් කතාව refute කලාට වඩා Shanghai airport එකේ ෆොටෝස් වල zhan ගෙ 18 කැප් එකයි, love over rules යිබෝගෙ ජැකට් එකයි දැකපු කැස්බෑවො නම් දැනගත්තා එයාලගෙ නැව තාම ගිලිලා නෑ කියලා.

................❤️💚.................

2018- ජූනි
Xiao zhan

2018 අප්‍රේල් වල ආදරෙයි කිව්වට පස්සෙ මාස දෙකක් ගතවුනා.
ඇත්තටම අපිට වෙන කපල් වලට වගේ date එකකට එලියට යන්න බැරිවුනා.
දැන් වගේ නෙවෙයි. ඒ දවස් වල ලොකු අවුලක් නැතිව අපිට එලියට යන්නත් තිබුනා .
මොකද තාම TU රූගත කරන දවස් නිසා BXG fandom එකක් නැත්නම් yizhan shippers ලා හැදිලා හිටියෙ නෑනේ ඒ කාලේ. අපි දෙන්නා ගැන කවුරුත් දැනගෙන හිටියේ නෑ.
තිබුනු ප්‍රශ්නෙ අපේ busy schedule එක. විශේෂයෙන් යිබෝගෙ.

Yibo අමාරුවෙන් lan zhan role එක ගත්තත් , එයාගෙ time table එක හොදටම packed වෙලා තිබුනේ. TU shooting , DDU , produce 101 ..ඊට පස්සෙ advertiestments සහ functions. එයා දුවන ගමන්මයි හිටියේ .
එයා තරම්ම නැති වුනත් මාත් සෑහෙන ප්‍රමාණයකට busy වෙලා තිබුනෙ මගෙ තව ඩ්‍රාමා එකකත් shooting ටිකක් overlap වෙලා තිබුනු නිසා.

ඉතින් අපි දෙන්නා නිදහස් දවසක් එනකල් මග බලාගෙන හිටියේ.
යාලු වෙලා මාස දෙකක් ගියාට පස්සේ තමයි ඒ දවස උදා වුනේ.
ජූනි මාසෙ මුල තියෙන dragon boat festival එකට අපිට දවස් තුනක් විතර නිවාඩුවක් ලැබෙන්න තිබුනේ.
එදාට proper date එකක් යන්න අපි දෙන්නා ආසාවෙන් මග බලාගෙන හිටියා..

තව දෙයකුත් තිබුනා..
ආදරෙයි කියලා කියපු දවසේ ඉදන් හම්බ වෙන හැම හුදකලා මොහොතකදීම අපි හොදටම ලංවුනා..
අපේ සිරුරු වල හැම අස්සක් මුල්ලක්ම අපි ස්පර්ශ කරලා, රස බලලා තිබුනත් තාම අපි දෙන්නට සම්පූර්ණයෙන්ම අපේම වෙන්න ගැලපෙන දවසක් උදාවුනේ නෑ.
මොකද හැමතිස්සෙම ඊලග දවස ආයෙත් දුවන්න වෙන , busy දවසක් වුනා.
පහුවදාට දැනෙන්න පුළුවන් අපහසුතාවය වගේම , ඒ මොනවා හරි නිසා අපි දෙන්නගෙ සම්බන්ධය ගැන crew එකට සැකයක් එයිද කියලා හිතලා අපි ඒ දවස පහුකලේ හොදම වෙලාව එනකල්.

ඉතින් මේ ලග ලගම එන නිවාඩු දවස් ටික එනකල් අපි දෙන්නා හරිම ආසාවෙන් ඇගිලි ගැන ගැන හිටියේ .

..........❤️💚

අන්තිමට ඒ දවස උදා වුනා , ජූනි 18 වෙනිදා dragon boat festival එක.
එදා උදේ වරුවෙ TU shooting තිබුනා.
ඊට පස්සෙ dragon boat festival එක වෙනුවෙන් lan zhan සහ wei ying විදිහට zongzi අතේ තියාගෙන පොඩි photo shoot එකක් කලා. Zongzi කියන්නෙ sticky rice වලින් festival එකට හදන කෑමක්.

අද දවස ගැන හිතේ තිබුනු excitement එකත් එක්ක අපි දෙන්නා උදේ ඉදන්ම හිටියේ අහසෙ පා වෙවී වගේ.
රූගත කරන අතරෙදි ඇස් වලින් කියන රහස් , හොරෙන් ඇගිලිතුඩු ස්පර්ශ වන වෙලාවල් ..වලින් දවස පිරිලා තිබුනා.

හොද restaurant එකකට ගිහින් dinner අරගෙන , අද රෑට මගේ apartment එකට යන්න තමයි අපේ plan එක තිබුනේ..
දවස් තුනක් අපිට නිවාඩුයි..!

..........❤️💚..........

" zhan ge.. පොඩි අවුලක්. මට හෙට උදේම happy camp එකේ shooting වලට යන්න වෙලා."
කෝල් එකක් ආවට පස්සේ මුහුණත් අදුරු කරගත්ත යිබෝ මට කිව්වා.

මටත් ඒක ඇහුවම වැහි වලාවකින් අහස සම්පූර්ණයෙන් වැහුන වගේ දැනුනා. ඒත් මොනව කරන්නද. අපේ රස්සාවෙ හැටි ඔහොම තමයි.

" කමක් නෑ බොබෝ. අද රෑ අපිට free නෙ.
අපි කතා කර ගත්ත හැටියට අද අපේ ඩේට් එක යමුකෝ."

මම හිනා වෙලා එයාගෙ head band එක චුට්ටක් ඇද කලා. අපි costumes වලින්නෙ හිටියේ තාම.

...........❤️💚

ඉතින් අපේ ඩේට් එක.

අපි දෙන්නම එක වෙලාවට යන එක risk කියලා හිතලා Japanese restaurant එකට මුලින්ම ගියේ යිබෝ.
කොහොම හරි වැඩක් යෙදිලා මට එන්න ටිකක් පරක්කු වෙලා එයාට සැලකිය යුතු වෙලාවක් මම එනකල් බලන් ඉන්නත් වුනා.
පහුගිය දවස් වල මම japanese food වලට ආසයි කියපු නිසා තමයි එයා මේ රෙස්ටුරන්ට් එක තෝරාගත්තෙ.

ඒ කෑම මොන තරම් ඉස්තරම් උනත් අපි දෙන්නටම ඕන වෙලා තිබුනෙ පුළුවන් ඉක්මනට apartment එකට යන්න .
ඉතින් රෑ 8.00 වෙන්න කලින්ම අපි රෙස්ටුරන්ට් එකෙන් එලියට ආවා.

Wang yibo එයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ඩේට් එකකට ඇවිත් කියලා එයාව follow කරපු පැපරාසියො ඒ වෙලාවෙ තමයි අපේ ෆොටෝස් ගන්න ඇත්තෙ.

...............❤️💚

මගේ apartment එකට ඇවිත් දොර වහපු ගමන් යිබෝ මාව දොරට හේත්තු කරලා සිප ගන්න හදන කොට මම එයාව නැවැත්තුවා.

" යිබෝ, මගේ ෆොටෝ එකක් අරන් දෙන්න ඔක්කොටම කලින්"

" ෆොටෝ එකක්. ඒ ඇයි හදිසියේ ?? ".
මූණේ pouty look එකක් අරන් යිබෝ ඇහුවා .

" ගන්නකො. හේතුවක් තියෙනවා"

ඇදගෙන ගිය ඇදුම් පිටින්ම මම සෝෆා එකේ වාඩිවුනේ zongzi දෙකකුත් අතේ තියාගෙන. මට තිබුනේ කාලයත් එක්ක තරගයක්. මොකද මට ඕන වුනේ ඒ ෆොටෝ එක වෙයිබෝ එකේ special time එකකට දාන්න.

Zongzi දෙකක් අතේ තියාගෙන dragon boat festival එකට සුභ පැතුමකුත් එක්ක ඒ ෆොටෝ එක මම පෝස්ට් කලේ හරියටම 20:18 ට.. Love you yi bo...

.......❤️💚....

ඒක පෝස්ට් කරපු ගමන් මම ෆෝන් එකත් පැත්තකට විසි කරලා යිබෝගෙ අතින් ඇදලා ගත්තා මම වාඩිවෙලා ඉන්න සෝෆා එකට වැටෙන්න..

Shooting ඉවර වෙලා wash එකක් දාපු ගමන් ආව නිසා එයාගෙ ලග තාම faint shower gel scent එකක් දැනෙනවා.. බෙල්ල chanel bleu perfume සුවද .. ඒ ඔක්කොම එකතු වුන එයාගෙ සුවද මාර seducing . ..
නිමක් නොවන සිප ගැනීම් වල අතරමං වෙවී හිටිය අපේ ඇදුම් එකිනෙක ගැලවිලා යන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

" zhan ge , අපි බෙඩ්රූම් එකට යමු"
එයා කිව්වෙ උගුර යටින් වගේ .

මේ අපි මාස දෙකක් තිස්සේ බලා සිටිය දවස.
ඇත්තටම කිව්වොත් 2017 මාර්තු වල හමුවුන දා ඉදන්ම මේ fantasy හීනය අපේ හිත්වල හැංගිලා තියෙන්න ඇති.

සිපගන්න එක නවත්තන්නෙත් නැතුව , බොහොම අමාරුවෙන් කකුල් පැටලිලා වැටෙන්නෙ නැතුව අපි මගේ නිදන කාමරයට ආවා.

ආදර ක්‍රීඩාවේ මොන role එක කවුරු කරනවද කියලා අපි ලොකුවට කතා කරලා තිබුනෙ නෑ කලින්.
හැබැයි එහෙම ලේබල් අවශ්‍ය නැති බවත් , අපේ role එක ඒ වෙලාවෙ flow එක එක්ක, අපේ mood එක එක්ක වෙනස් වේවි කියලා නම් අපි දෙන්නම දැනගෙන හිටියා.

අපේ heart beat එකේ වේගය ..,අපේ හැගීම්, ශරීරයේ පිබිදීම් උපරිමයට ආ වෙලාවේ මම වේගයෙන් හුස්ම ගන්න ගමන් මම බොබෝට කතා කලා.

"පැටියෝ.. ඔයා හෙට උදේ පාන්දර යන්න ඕනනේ.
ඒ නිසා අද ඔයා! හොදද? "

එයා ඒකට එකග වෙලා මුලින්ම මගේ නලලයි සිප ගත්තේ.
එයා හරිම gentle lover කෙනෙක්. මට වේදනාවක් නැතිවෙන්න එයා සෑහෙන්න පරිස්සම් වුනා ..
ඒ කොහොම උනත් මුලින් නම් රිදුනා සෑහෙන්නම.

වෙනසක් නොපෙන්වා මම ඉවසගෙන හිටියා. හෙට කොහොමත් නිවාඩුනේ.
ටික වෙලාවක් ගියාට පස්සේ ඒ foreign sensation එකට හුරුවෙලා , ඒ මිහිර ඇත්තටම දැනෙන්න පටන් ගත්තා.

" Baobao.., ඔයාට කොහොමද,? ඇත්තටම රිදෙන්නෙ නැද්ද ? "
එයා අහනවා..

" නෑ පැටියෝ ..නෑ.. දැන් ස්පීඩ් එක වැඩි කරන්න.."
මම කියන්නෙ නොඉවසිල්ලෙන් , ඉණෙන් ඉහලට එසවෙන ගමන්.

දෙවියනේ මේක මොන තරම් ecstasy එකක්ද?? දිව්‍යලෝකෙ ගියා කියන්නෙ මේකට වෙන්න ඇති.
අපරාදෙ යාලු වුන දවසෙ ඉදන් අද වෙනකල් නාස්ති කරපු දවස් ගාන.

................❤️💚

ඊලග දවසේ පාන්දරම බොබෝ airport එකට ගියා . මගේ ඇදුම් ඇදන් ගියොත් කට්ටියට සැක හිතෙයි කියලා , ඊයේ එයාගෙ ඇදුම් ටිකමයි යිබෝ ඇදගෙන ගියේ.

එදා happy camp එකේ හිටියේ වචනයේ පරිසමාප්තියෙන්ම happy , beaming යිබෝ කෙනෙක් .

Good Sex වලින් පස්සේ එන after glow එක මොන වගේද කියලා දකින්න ඕන නම් 2018-06-19 happy camp එකේ යිබෝ දිහා බලන්න ..

..................❤️💚................

වර්තමානය.

Xiao Zhan

ඩ්‍රාමා එකේ මේ සීන් එක shoot කරන තුන්වෙනි පාර. !!

මටයි , yang yang ටයි දැන් ඇති වෙලා.
මට නම් අපි රගපෑව හැටියේ වැරැද්දක් පේන්නත් නෑ.
ඒ වුනාට director ටයි, ඩ්‍රාමා එකේ sreen writer කෙනෙක් විදිහට ඇවිල්ලා ඉන්න නවකතාවෙ කතෘටයි මේක සැටිස් නෑනෙ.

මේ සීන් එකේ ඉන්නෙ yang yang සහ මම.
Shen yuan , කුමාරිව හම්බ වුනාට පස්සේ ඇවිත් ඉන්නෙ jiahao ( yang yang ) ව මුණගැහෙන්න. තමන් එවපු හසුන්පත් ඔක්කොම කුමරියට නොලැබුනේ ඇයි කියලත් දැන් එයා දන්න නිසා shen yuan හරිම තරහෙන් ඉන්නෙ.

Jiahao එයාව තවත් කෝප කරවන්න පණ්ඩිත කතා කියනවා.. එයා දැන් ප්‍රමාද වැඩියි, කුමරිය මටයි ප්‍රේම කරන්නෙ කියලා කියනවා.

අන්තිමට shen yuan ගෙ සීමාව පැනලා කඩුව එලියට ගන්නවා .
ඒත් jiahao ලග ඒ වෙලාවෙ කඩුවක් නෑ. හැබැයි එයා කලබල නොවී එහෙමම ඉන්නවා.
දෙන්නට දෙන්නා මූණ දිහා ටිකක් වෙලා බලා ගෙන ඉන්නවා.
ආයුධයක් නැති කෙනෙක්ට පහර දෙන්න බෑනෙ. Shen yuan වේගයෙන් ආපහු යනවා.
පස්සේ තමයි jiahao ව මරන්න shen yuan තීරණය කරන්නෙ .

ඉතින් ඕක තමයි scene එක. අපි හොදට ඕක කලා කියලාමයි මට වගේම yang yang ටත් හිතෙන්නෙ.
ඒත් තුන්වෙනි පාර ටේක් එකත් ඩිරෙක්‍ටර් වගේම authorටත් හරිගියේ නෑ.

ඒ දෙන්නා පැත්තකට ගිහින් කුටු කුටු ගාලා මොනවද කතා කලා.
ඊට පස්සෙ ආපහු ඇවිත් , අපිට කතා කලේ නවකතාවෙ author .

" xiao zhan , yang yang පොඩ්ඩක් එන්න. ඔයාලා දෙන්නා දැන ගන්න ඕන දෙයක් තියෙනවා."

..........❤️💚.............

To be continued....

කොටස් 30 කුත් ලිව්වා. කොටස් 50 කින් විතර ඉවර වේවි. .

මේ චූටි කතාව බලන ඔයාලට ගොඩක් ස්තූතියි.
ගොඩක් ආදරෙයි හොදේ..

Czytaj Dalej

To Też Polubisz

62.1K 10.3K 29
ආදරෙයි මගේ මැණික.. මහ ගොඩක් අඩු නැතිව.. නොදැනෙන්න ඇති නුඹට.. මගේ සෙනෙහසේ තරම.. ඒත් මම ආදරෙයි ඊයෙටත් වැඩිය.. මැරෙනකල...
5.7K 995 15
අනපේක්ෂිත හමුවීමක් අබියස ජිවිතය වෙනස් වූ තරැනයෙකුගේ කතාවයි
807K 30K 105
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
417K 39.2K 46
HE ပါ SE ထင္ရင္ လိုက္ရိုက္မာ😘 HE ပါ SE ထင်ရင် လိုက်ရိုက်မာ😘