මානස (Completed)

Autorstwa NirMad238

57.6K 11K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... Więcej

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

34

596 121 252
Autorstwa NirMad238


"Ayye,
After 3 years, 8 months and 19 days,
Will you marry me?"

"THAMBARU!!!!"

එකපාරටම මාව අයියා බදාගත්තා. ඒ එක්කම මහා වතුර පාරක් ඇවිත් අපි දෙන්නවම ගල උඩින් ලිස්සලා ගියා. ඒ ගියේ නම් වෙරළ පැත්තට වුනාට මෙතන යටත් මහා ගල් ගොඩක්.
ඇදගෙන වැටුනොත් නම් කෙලින්ම krypton තමයි.

"AYYE!!!"

අපි දෙන්නව ගලෙන් පහලට වැටුනට මගේ කකුල් දෙක නම් පොළවෙ ගෑවුනේ නෑ. අයියා මාව උස්සගෙන ඉන්නෙ.
වතුර ටික බැහැලා යනකල්ම අපි දෙන්නා එහෙම්මම තුරුල් වෙලා හිටියා.

"Ayye!
The ring!
Where's the ring?"

අනේ මුද්ද නෑනෙ.
ඒක වතුරට ගහගෙන ගිහිල්ලද?

"Thambaru!
Please don't run again.
We'll try to find it slowly."

"Ayye,
Are you hurt?"

අයියා ඇස් දෙක තද කරලා පියාගෙන මූණත් අමුතු කරගෙන ඉන්නෙ.

"Just a teeny bit!"

"Oh!
It's bleeding!
Can you walk ayye?
Shall I carry you?"

අනේ ඉතින් මෙච්චර කකුල කපාගෙනත් මෙයා ඒ අස්සෙ හිනාවෙනවා. ඔයාගෙම හිනාවට ඔයාගෙම කකුලෙ තුවාලෙ සනීප වෙන්නෙ නෑ මං හිතන්නෙ අයියෙ.

"Why did you lift me up Ayye?
I should have been the one to get hurt!"

"Why?
Are you stronger than me?"

"Well....
Maybe!
But that's not the reason ayye.
Your smile would have healed all my wounds you know.
Now how can I heal yours?"

"Mmmm.....
Let me think!
How about your smile?
And may be a hug!"

"And maybe a kiss!
A kiss on your lips!"

ඇත්තටම ඉතින් lip kissesවල තමයි magic powers තියෙන්නෙ.
අර මෝඩ කුමාරිකාවො කී දෙනෙක් නම් මැරෙන්න ගිහින් නැගිටලා ඇවිත් කොල්ලො අමාරුවෙ දැම්මද?
හැබැයි ඉතින් magic එක තියෙන්නෙ කොල්ලොන්ගෙ kissesවල විතරයි.
කෙල්ලෙක් kiss කලාම හොඳට ඉන්න කොල්ලොත් ගෙම්බො, රාක්ශයො වගේ උන් බවට පත් වෙනවා.
අයියගෙ වාසනාව ඉතින් මාව ලැබුන එක!

"You are such a naughty boy Thambaru!
Grow up a bit more, before you go for lip kissing!"

ඔන්න ඉතින් ඕකනෙ මෙයාගෙත් වැඩේ!

"How much?
15?

"18"

"No...............
No! No! No!!!
I'm more than 14 and that's more than enough!
I'm gonna kiss you now!"

"Aa...h!
Snowdrop!
I'm hurt, remember?

අනේ ඉතින් මේ සීයා බබා එක්ක කොහොමද අප්පා චුට්ටක් romantic වෙන්නෙ?

"That's why I'm gonna kiss you baby!
Come to me and I'll take away all your pains!"

අනේ ඉතින් මෝඩ අයියා කකුලත් කරේ තියාගෙන beach එක පුරා දුවන්න ගත්තා.
මාත් අතෑරියෙ නෑ.
එයාගෙ පස්සෙන්ම දිව්වා.
අන්තිමේ දුවලා හති වැටිලා දෙන්නත් එක්කම වැලි ගොඩේ හති ඇරියා.

දැන් නම් ඇත්තටම කළුවරත් වැටිලා.
ගෙවල්වල මිනිස්සු හොයනවද දන්නෙත් නෑ. අයියගෙ තියරියට අනුව නම් ඉක්මනටම යන්න වෙනවා අපිට.

"Ayye!
I used all my money to buy that ring.
I even used some class fees amma gave.
But now it's gone and you never even got to see it properly!
I feel so sad ayye!
I wanted you to keep it forever!"

ඇත්තටම මට ඒ මුද්ද මතක් වෙද්දි ඇඬෙන්නත් වගේ. කොච්චර අමාරුවෙන්ද තෝරලා තෝරලා මං ඒක හොයාගත්තෙ.

"Let's come again and look for it patiyo!
But don't worry even if we couldn't find it.
Because there are so many tomorrows.
What's lost today might come back to us on another day.
Even if it doesn't, try to cheer up,
Because as long as I have you and you have me, everything else is gonna be ok.

But don't use your class fees for other purposes Snowdrop!
The best gift you can give me is to study well while being the wonderful boy you are!"

"Will you marry me if I study well?"

ඔන්න ඉතින් හිනා වෙලා මෙයා මාව තව තවත් අසරණ කරනවනෙ.
18 බල්ලට දාලා දැම්ම උස්සගෙන ගිහින් කසාද බැඳගන්න හිතෙන්නෙ මට නම්.

"Do you even know what's marrying?"

"Yes I do!
Don't think I'm some baby ayye!
I have thought about everything through and through.
But you need some serious learning Happy pill.
At least learn the meaning of romance!"

එනවා මෙතන මට අනංමනං කියන්න ඉතින් මෙයා. ඇත්තටම මෙහෙම සමාජ දැනුමක් නැති පොත් ගුල්ලෙක්ව බාරගන්න කැමති වෙච්ච එක ගැන මෙයා හරි නම් මට thank කරන්න ඕනෙ.

"Oh!
Should I?
Should I learn about romance then Snowdrop?
Well, that'd be interesting, wouldn't it?
But let's go home now.
I don't want us to get in trouble!"

"But....
But I can't leave the ring ayye.
I need to find it.
I chose it so carefully for you.
And I need you to have it.
Can you wait a little more till I find it?
I'm sure it should be somewhere around that rock."

"Hmm...
Ok!
But let's be quick.
And don't try to go beyond the rock.
The water's too deep there.
And we have to hurry up because it's gonna be dark very soon."

"You stay here ayye.
Don't come with that leg.
I can check the rock alone."

ඒ වුනාට අයියත් මගේ පස්සෙන් ආවා.
අපි දෙන්නා අර තඩි ගල් ගෙඩිය වටේටම බල බල ගියා. මෙතන හැමතැනම ලොකු පොඩි එක එක ජාතියෙ ගල් ගෙඩි පිරිලා නිසා හැංගිච්ච අස්සවල් ගොඩයි. මට හිතෙන්නෙම එහෙම කොහේ හරි තැනක මුද්ද පෙට්ටියත් එක්කම හිර වෙලා ඇති කියලා.

බල බලම යද්දි මට ටිකක් ඈතින් මුද්දෙ පෙට්ටිය වගේ එකක් පෙනුනා. මේ ගල් ටික පහු කරගෙන ටිකක් ඉස්සරහට යන්න ඕනෙ හැබැයි.
මං හෙමීට අයියා දිහා බැලුවෙ.
එයා ගලේ අනිත් පැත්තෙ ඉන්නෙ.
ඉතින් මං ඉක්මනට ගල් උඩින් පැන පැන යන්න පටන් ගත්තා. ලොකු මුහුදු රැල්ලක් එන්න යන්නෙ.
පෙට්ටිය මේකටත් ගහගෙන ගියොත් මලකරදරයක් වෙන්නෙ. ඊට කලින් කොහොම හරි පැනලා අල්ලගන්න ඕනෙ.

හැබැයි අයියා කිව්වා වගේම එහාට යන්න යන්න ගැඹුරු වැඩියි. ලඟ මතුපිටම තියෙනවා වගේ පේන පෙට්ටිය සෑහෙන්නම ගැඹුරක ඇත්තටම තියෙන්නෙ.
ඉතින් මං පීනගෙන යටටම ගිලුනා.

අම්මෝ!!!
ඒක මං ගත්ත මුද්ද තමයි.
මං පෙට්ටියත් අතේ ගුලි කරගෙන පීනගෙන ගොඩබිම පැත්තට එන්න පටන් ගත්තා. දැන් මැරුනත් මේක අයියගෙ අතට දාලා තමයි නවතින්නෙ.

හැබැයි එක පාරටම මට පීනගන්න බෑ වගේ දැනෙන්න ගත්තා. කොච්චර කලත් ඉස්සරහට නෙමෙයි වෙන කොහේදෝ පැත්තකට ඇදිලා යන්නෙ.
මං...
මං දියවැලකටවත් අහු වුනාද?

දඟලලා දඟලලා උඩට එන්න හැදුවට ඒක කරගන්න බෑ.
තව වැඩි වෙලා මට මෙහෙම හුස්ම අල්ලගෙන ඉන්නත් බෑ.
මේ වතුර පාර මාරම හයියයිනෙ.

ඉතින් එතකොට අයියාට මේ මුද්ද දෙන්න වෙන්නෙ නැති වෙයිද?
මෙච්චර මහන්සි වෙලා සේරම කලාට පස්සෙත් එයාට මේ මුද්ද දාන්න බැරි වෙයිද?
මුද්ද එයා ඉන්න පැත්තට වීසි කරන්නත් බෑ. දැන් මං මොකද කරන්නෙ?

කමක් නෑ පුළුවන් තරම් හයියෙන් මේක අතට ගුලි කරගන්නවා. එතකොට මාව හම්බෙන කාටම හරි මේකත් හම්බෙනවනෙ.
මුද්ද ඇතුලෙ අයියගෙ නම ගහලා තියෙන නිසා එයාට ඒක ලැබෙයි.

අයියෙ, මම krypton වල ඉඳන් ඔයා දිහා බලාගෙන ඉන්නම්!











































"Thambaru!
Thambaru!
Wake up patiyo!
Wake up...!!!"

අයියා!
එයා කෑගහනවා.
ඒත් දැන් නම් මට බෑ.
හරිම මහන්සියි.
මට ගොඩාක් ගොඩාක් ගොඩාක් වෙලා නිදාගන්න ඕනෙ.
ඒත් අයියට මුද්ද දෙන්නත් ඕනෙ.

මං ඇස් දෙක ඇරගත්තෙ හරිම අමාරුවෙන්.
අයියා මගේ දිහා බලාගෙනම හිටියා.

"Oh!
My darling!
You opened your eyes!
Are you ok?
Is everything allright?"

අයියා ගොඩාක් දේවල් කිය කිය කෑගහනවා. ඒක අමාරුයි.
මගේ ලස්සන නින්ද මීට වඩා ගොඩාක් සැපයි.

"Ayye!
Keep this!
This is everything I had.....
I love you ayye!
I really really love you a lot!
But I need to sleep now.....
Everything's so tiring........"

කතාව මැද්දෙම මට නින්ද ගියාද කොහෙද!

මෙතන හැමදේම ලස්සනයි.
හරිම නිදහස්!
දැන් මම ඉන්න තැන නම් නියමයි.
මොකද මෙහේ නෑනෙ අවුරුදු 18 නීතියක්. හැමෝම වැඩිහිටියො තමයි.
අනික ඉස්කෝලත් නෑ. කැමති කැමති අය කැමති කැමති විදියට ඉඳිල්ලක් තමයි තියෙන්නෙ.

ඒත් ඉතින් මෙහේ අයියා නෑනෙ.
ඒ නිසා මටත් මෙහේ ඉන්න ඕනෙ නෑ.

අයියෙ ඔයා කොහෙද?
ඇවිල්ලා මාවත් එක්කගෙන යන්නකො ඔයා ඉන්න තැනකට.

අනිත් හැමෝම හරිම සාමකාමීව නිදහසේ ඉඳිද්දි මං පිස්සෙක් වගේ දඟල දඟල අයියව හොයන්න පටන් ගත්තා.
ඒ එක්කම පපුව පිපිරිලා මැරෙන්න වගේ කැක්කුමක් ආවා.
අනේ අයියව හොයාගන්න කලින් මැරෙන්න නම් මට බෑ!

හුලං පුරවලා තිබ්බ බැලුම් බෝලෙකට කට්ටකින් ඇන්නා වගේ මාව විදුලි වේගෙන් පහලකට පහලකට කොහේදෝ මන්දා තැනකට වැටෙන්න පටන් ගත්තා.
අනේ අයියේ!!!
ඉක්මනට මාව බලන්න එන්නකො!

"අයියේ....
අයියේ...."

"තරූ..
තරූ..
පුතා මාව ඇහෙනවද රත්තරං?
අනේ පුතාට මාව ඇහෙනවද?"

ඒ අයියා නෙමෙයි.
අම්මද කොහෙද?
අම්මා කොහොමද ආවෙ?
මං හෙව්වෙ අයියවනෙ!

"අම්මේ...?"

"ඔව් ඔව් පැටියො.
අම්මා තමයි.
ඉන්න මං ඉක්මනට ඩොක්ටර්ට කතා කරලා එන්නම් හොඳේ.
බය වෙන්න එපා අම්මා ඉක්මනටම එන්නම්."

"අම්මේ...
අයියා?
එයා කෝ?"

"ඇතුලෙ ඉන්න දෙන්නෙ එක්කෙනාටයිනෙ පුතේ.
අයියා ගෙදර ගියාද දන්නෙ නෑ ඒ නිසා.
හිටියොත් මං එන්න කියන්නම්."

මං දොර දිහා බලාගෙනම හිටියා.
අම්මා ඩොක්ටර් කෙනෙක් එක්ක ඇතුලට ආවා. එයා මාව බලලා මොනවද මන්දා ලියාගෙන යන්න ගියා.
ඒත් අයියා නෑනෙ.

"අම්මෙ, අයියා?"

"අයියා නෙමෙයි දැන් නිදාගන්නවා ටිකක්!
ඇත්තටම මට නම් තේරෙන්නෙ නෑ තරූ උඹ ගැන. මුහුදෙ පීනන්න ගිහින් අන්තිමේ මැරුනා නම් මොකද වෙන්නෙ?
අයියා අයියා කිව්වට ඒ ළමයත් කිසිම වගකීමක් නැතුවනෙ වැඩ කරලා තියෙන්නෙ. තව පොඩ්ඩෙන් උඹව හෙට උදේම  වෙරළට තමයි ගහගෙන එන්නෙ."

"අයියේ!
අයියේ!!
අයියේ!!!"

"ඇයි මේ මෙයා කෑගහන්නෙ?
කලබල වෙලා නම් ඉන්ජෙක්ශන් එකක් දෙන්න වෙනවා.
මොකද ගොඩාක් වතුර පෙවිලානෙ තිබුනෙ. පෙනහළු තාම දුර්වලයි."

"අයියේ!!!
අයියේ......"




















































































Beach එකේ අර ගල්තලාවක් උඩ මං හාන්සි වෙලා හිටියා. හරිම සැපයි.
ඒත් මොකද්ද මන්දා හිස් තැනක් තියෙනවා. ඒක නිසා කොච්චර සැපක් වුනත් හිතට දැනෙන්නෙ නෑ.

අයියෙ ඔයා කෝ?

'ටික්'

වතුර බින්දුවක් මගේ මූණට වැටුනා.

'ටික්'

තවත් එකක්!

මං ඉන්නෙ නම් ඇස් ඇරගෙන තමයි.
ඒ වුනාට ඕනෙ නම් මට තවත් පාරක් ඇස් අරින්න පුළුවන්.
ඉතින් මං දෙවෙනි පාරටත් ඇස් දෙක ඇරියා.

අයියා!!???

"අයියේ....
අයියේ ඔයාද මේ?!

"Yes! Yes! Snowdrop!
It's me!
Now sleep again ok?"

"No!
I wasn't sleeping.
I was looking for you allover.
Where did you leave me Happy pill?
I was going crazy!"

"Me too patiyo.
Me too!"

"Ayye the ring?
It's with you, isn't it?"

"Yes, yes!
See...


I'm already wearing it and I'm never gonna remove it!"

"So....
So....
That means you would marry me!!!!
Wouldn't you?
Thank you ayye
Thank you very much!
I love you more than anything!
But....
We should seal this promise with a kiss!
Can you come a little bit closer ayye?
It's difficult to move with all this wiry stuff!"

"Thambaru,
Patiyo,
You aren't well.
There was lots of water filled in your lungs.
Though all that has been removed now,
Your lungs are still in a shock.
So they need some rest."

අයියා ඉතින් මට බණ දෙසනවා.
පව් එකාතකට!
කවුරුහරි සාදුකාර දීලා මහණ කරගනී කියලාද දන්නෑ හිතාගෙන ඉන්නෙ.
හැබැයි ඒවා කොහෙද මාත් එක්ක!
නින්දෙන්ම හරි උස්සගෙන ඇවිත් මගේ ලඟම හිරකරගන්නවා මං!

දවස් දෙකක් ඉස්පිරිතාලෙ ඉඳලා ඉතින් ඔන්න ටිකට් කැපුවා.
මං ගෙදර යනකල් ඉවසිල්ලක් නැතුව හිටියෙ. අයියා බබාව හරියට ආශ්‍රය කරන්න ලැබුනෙම නෑනෙ මේ ටිකේ. පොඩ්ඩ වෙලාවක් මූණ පෙන්නලා යන්න තමයි ආවෙ එයත්.

"They are your parents Thambaru.
So they want to stay with you!"

ඔන්න ඔහොමයි එයා දිගටම බණ කියාගෙන කියාගෙන ගියේ.

"Don't you want to stay with me?"

"I do!
But they have the right to be with you.
Not me!"

හ්ම්!
ඔය ගානට තේරෙන එකත් මදෑ.

"That's why we should marry really soon!
But ayye, aren't you going to Colombo?"

"No!
I'll stay till you are back home Snowdrop!"

ඉතින් අයියා එහෙම කිව්ව එකේ අද නම් එයාට තුරුල් වෙලා ඉන්න පුළුවන් වෙයි කාලෙකට පස්සෙ.
අනේ ඉතින් මගේ පපුව දැම්මම වැහි නැටුමක් වගේ එකක් නටන්න අරන් තියෙන්නෙ. පණු ගුලියයි, ගල් පතුරයි, විදුලි ආඳයි තුන් දෙනාමත් ඒ එක්ක නටනවා.
හරි විනෝදයි මේ සෙට් එක!
හැබැයි මට තමයි පණ යන්න අසාධ්‍යයි වගේ දැනෙන්නෙ.
කෝ මගෙ චූටියගෙ රෝස පාට strawberry තොල් දෙක????

"පුතා! දැන් පොඩි ළමයෙක් නෙමෙයිනෙ ඔයා මුහුදක් දැක්ක ගමන් ඉවක් බවක් නැතුව පීනන්න දුවන්න. පොඩ්ඩක් කල්පනා කරලා බලලා පරිස්සමින් වැඩ කරන්න. හැමවෙලේම අපිට ඔයාගෙ පස්සෙන් ඉන්න බෑනෙ.
අනික පොඩි කාලෙ වගේ ගහලා බැනලා දේවල් කියන්නත් බෑ.
හැබැයි කොහොම වුනත් හිතෙන හිතෙන වෙලාවට ගෙදරින් එලියට බැහැලා රෝන්දෙ ගහන්න යන්න බෑ මීට පස්සෙ. තාත්තට හරි මට හරි කෝල් එකක් අරන් කියන්න ඕනෙ.
අපි හා කිව්වොත් විතරයි ඔයාට යන්න පුළුවන්.
තේරුනාද?"

ගෙදර ආපු ගමන් අම්මා තැටියක් වයන්න ගත්තා කියන්නෙ ඉස්සරහට එන්නෙ අසුභ කාලයක්. මට අයියා පැටියා එක්ක නිදහසේ ටොයිලට් එකකටවත් යන්න බැරි වෙයිද මන්දා.

"හරි එහෙනම් මට ෆෝන් එකක් අරන් දෙන්නකො. එතකොට කිසිම ප්‍රශ්නයක් නෑනෙ. හදිස්සියෙ එහේ මෙහේ යන්න වුනාම නැත්තම් මොකද කරන්නෙ?
ප්ලෑන් කර කර ජීවත් වෙන්න බෑනෙ අම්මෙ!"

ගුටි කන්න බලාගෙන මං කියලා දැම්මෙ.
ඒ වුනාට මේ කට්ටිය සෑහෙන්න බය වෙලා ඉන්නෙ දැන්. එරෙව්වා ඇරෙන්න වෙන දෙයක් කලේ නෑ අම්මා.

"හරි!
කොහොමත් 10දි ෆෝන් එකක් අරන් දෙන්නනෙ හිටියෙ. ඒ නිසා තාත්තට එකක් ගේන්න කියන්නම්.
හැබැයි ඉස්කෝලෙ වැඩ වලට පාඩුවක් වෙන්න බෑ. එහෙම වෙලා තිබුනොත් එවෙලෙම ෆෝන් එක ගන්නවා.
අනික ෆෝන් එක තියාගන්නෙත් අපිට කෝල් කරන්නයි, ඉගෙනගන්න වැඩ වලටයි විතරයි ඔන්න.
අනවශ්‍ය දේවල් කරලා තිබුනොත් ඒත් ෆෝන් එක ගන්නවා."

අම්මෝ! අම්මෝ!!
මාරම දසාවක් මේ දවස්වල නම් මට ලබලා තියෙන්නෙ.
ඔන්න මගෙ චූටියෝ ඔයාගෙ snowdropට  phone එකක් ලැබෙන්නයි යන්නෙ.
දැන් ඉතින් ඔයා කොළඹ ගියත් අපිට video calls අරන් රෑ වෙනකල් මූණ බල බල ඉන්න පුළුවන්.
අනේ ඉතින් අපි දෙන්නා තවත් ටිකක් ලං වෙන්නයි යන්නෙ ඔන්න.
මුළු දවසම ඔයාට කෝල් එකක් අරන් කනේ ගහගෙනම ඉන්නත් හිතෙනවා වෙලාවකට. ඔයා කතා කරන්න ඕනෙ නෑ. කෝල් එක answer කරලා ඔයාගෙ වැඩ ටික කරගන්න.
මං ඔයාගෙ හැම සද්දයක්ම අහගෙන ඉන්නම් එතකොට!

අම්මයි තාත්තයි ගියාට පස්සෙ ඔන්න ඉතින් අයියා බබා හෙන තඩි මල්ලකුත් උස්සගෙන ආවා. මල්ල ඇතුලෙන් මුලින්ම ගත්තෙ පළතුරු.
අම්මෝ!!
මිදිත් ගෙනල්ලා!
අර බේබි නාරනුත් ගෙනල්ලා.
තව ඇපලුත් තියෙනවා.
මේ චූටියා ලෙඩෙකුට සාත්තු කරන්න නම් හොඳටම දන්නවා.

පළතුරු කන ගමන් අපි ටීවී බැලුවා.
අයියගෙ උරහිසේ ඔළුව ගහගෙන. එයාගෙ එක අතක් මගේ ඇඟ වටේ දම්මගෙන මං හිටියෙ.
මෙයාගෙ හැඟීම් දැනීම් ගානට ටියුන් කරලා ගන්න එක තමයි මේ දවස්වල මං මගේ mission එක.
නැත්තම් ගහක් ගලක් වගේනෙ ඉන්නෙ ඉතින් මෙච්චර handsome කොල්ලෙක් ලඟ තියාගෙනත්.

මං ඉතින් හෙමීට තුරුල් වෙලා අයියගෙ බෙල්ල කාගෙන කාගෙන යන්න පටන් ගත්තා.

"Tham...baru...h...!
What.... are..... you....h.... doing....??"

"Mmm...
Tasty.......
I'm seducing you...!"

"කැහ් කැහ් කැහ්!
කැහ්හ කැහ්හ කැහ්!
කැහැ කැහැ කැහ් කැහ්!
කොහ් කොහ් කොහ්!...."

අනේ ඉතින් මේක නම් බලාගෙන ඉන්න හොඳ නෑ. මෙහෙම දිගටම කැස්ස හැදෙන්නෙ මොකක් හරි ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන්.
වතුරෙ ගිලුනෙ මං වුනාට අර ආත්මීය ආදරේ බලෙන් මෙයාටද දන්නෑ ඒකෙ බලපෑම එන්නෙ?

"කැහ්හ කැහ්හ කැහ්...."

මං ඉතින් අම්මා රෙදි හෝදන බාල්දියටම වතුර එකක් පුරවලා මෙයාට ගෙනත් දුන්නා.
බීලා විතරක් මදිනෙ මේක හැදුනම නාන්නත් ඕනෙනෙ.
චූටි කොප්පෙකුත් ඇතුලට දාගෙනම ආවා ඉතින්. චූටියොන්ට බාල්දියම උස්සලා ඔළුවට දැම්මම අමාරුයිනෙ.

හැබැයි මෙයාට නම් හොඳටම අසාධ්‍යයි අද. වතුර බාල්දිය ලඟම තියාගෙනත් දෙකට නැවි නැවි කුස්සියට යන්න හදන්නෙ.

මං ඉතින් කෝප්පෙ පිරෙන්න වතුර එකක් අරන් ඔළුවෙ ඉඳන්ම වක්කරා. මෙන්න මෙයා ඒ පාර ඇස් දෙකත් හීනි කරගෙන මට ඔරව ඔරව උඩ පනිනවා.
කියුට් දෙයියනේ!
මේ හුරතල් චූටි පැටියට මොකුත් වෙන්න නම් දෙන්නෙ නෑ මං කවදාවත්!
ඉතින් ඒ නිසා තවත් වතුර කෝප්පයක් අරන් ඇවිත් මං ඔළුවට දාන්න හැදුවෙ.

"What... කැහ් කැහ් are... කැහ් කැහ් you... කැහ් කැහ් doing???
කැහ් කැහ්...."

"Trying to make it go away.
But.....
I think I know something better ayye.
Close your eyes and don't open them ok!"

ඔන්න ඉතින් ඇස් දෙක බෝල වෙලා දිලිසෙන චූටි පූස් පැංචා ආවා.

"Trust me and close them.
I'll take away that cough!"

අයියගෙ ඇස් පියන් දෙක මංම අතින් වැහුවා ඉතින්.
නැත්තම් බය වෙච්ච හා පැටියෙක් වගේ මගෙ දිහාම බලාගෙන ඉන්නවනෙ.
මං Handsome කියලා ඔහොම කන්න වගේම බලාගෙන ඉන්න ඕනෙ නෑ මගෙ පැටියො.
දැන් බලන්න ඔයා ඔච්චරම පිස්සු හැදෙන ලස්සනට ඉඳලත් මං කොහොමහරි control එකේ ඉන්නවනෙ.

අයියා ඇස් දෙක පියාගත්තට පස්සෙ මං හෙමින් හෙමින් ඒ රෝස පාට තොල් වලට කිට්ටු වුනේ.
හැබැයි මගේ තොල් එයාගෙ තොල් වල ගෑවෙනවත් එක්කම චූටියා ගැස්සුනා.
මං ටක් ගාලා බෙල්ල පිටිපස්සෙන් අතදාලා එයාව මගේ පැත්තට තද කරගත්තා. ඊයෙ වගේ චූටි ගෙඹි පැටියා පැන පැන යන්න ගියොත් එහෙම.

"This isn't a kiss!
This is therapy.
An ancient method to relieve cough!
Don't worry my baby!
I'll be gentle.
Relax and enjoy it.
Don't be so tense!"

විනාඩියක්වත් kiss එක දෙන්න ලැබුනෙ නෑනෙ ඒත්.
මෙයා මාවත් එහාට කරලා දාලා කුස්සියට ගිහින් වතුර බීගෙන බීගෙන යන්න ගත්තා මැශිම වගේ.
නපුරා!

"Ayye!
Tell me clearly.
Do you like me or not?
If you don't, I have to start looking for other options."

"What?
What other options?"

"Options like kidnapping you.
වශී ගුරුකම්, and all.
But I need time to find out more about those.
So tell me just now.
Do you like me or not?"

"Oh god Thambaru.
I'm getting goosebumps.
Who are you actually?"

"I'm your destined one.
So one way or the other you have to learn to be with me.
But this is too much now.
You ignore me all the time and it hurts me!"

"What?
No!
When did I ignore you?"

"Now,
Yesterday,
The day before.
And almost everyday.
You aren't even ready for a kiss.
You aren't even ready to let me know how you feel.
This is too much!"

"Thambaru.... patiyo....
Can't we wait a bit more longer?
Because if we start kissing today, we'll soon start feeling like we want more.
And then more and more.
We'd quickly cross all the limits.
I don't want that to happen.
You are a strong boy and maybe you'll be able to control yourself better.
But I'm not sure of myself!
So can you give this stupid fellow a few more years?
Till he don't have to worry about all the limits he shouldn't cross?"

"I will!
I will give you anything.
But can't we share an innocent kiss ayye?
If you do,
I promise,
I'd do my schoolwork perfectly well.
And I'd not try to go any further till 3years, 8months and 16 days!
So can we???"

අයියා මගේ දිහාම බලාගෙන ඉඳලා එයාගෙ ලස්සනම ලස්සන ඇස් දෙක පියාගත්තා. ලොකුම ලොකු හුස්මක් පහල දැම්මා.

"I don't know if I should do this.
But there's a limit to my resistance too.
And god knows I tried my best.

Snowdrop, close your eyes and listen well.
We can't go any further than this.
That's  a strict rule till you are 18.
But if you try to go further, I won't be able to resist it as before.
So the only option I'd be left with is to leave!
Please don't let that happen Snowdrop.
Because I don't think I'd be strong enough to survive such a blow.
Can you promise me?"

"Yes!
I do!
I promise ayye!
I promise!"

"Ok, open your eyes!"

"This is the only diamond I could afford.
And I don't need any promises for wearing this.
Simply think of it as a tiny symbol of how I feel about you"

Wow!
Wow!!
Wow!!!
මටත් මුද්දක්!

"And I know you can't wear this Snowdrop.
So just keeping it with you is more than enough.
But just for this once let me put it on your finger ok?"

අම්මෝ මගේ පපුව පුපුරලා මැරෙන්න හදන්නෙ දැන් නම්.
කතා කරගන්නෙ කොහොමද දෙයියනේ මාව මොකද්ද වෙලා ගිහිල්ලා. ඉතින් මං ඔළුව උඩ පහල කලා විතරයි.

අයියා ඒ ලස්සන මුද්ද මට දැම්මා.

"A tiny diamond to the world's most valuable and beautiful diamond!
Someday I'll buy you a better ring Snowdrop.
And shower you with all the diamonds in the world.
But till then can you please keep this?

And please promise me that you'd never ever act so rash!
Never ever put your life in danger!
Because to me,....
You are everything that matters!
Without you I'm nothing.
So please be careful for me Snowdrop!
Please please be careful for me!

Now close your eyes again.
Remember, some things are better felt than said!

I.....

ආහ්!
අයියගෙ තොල් දෙක මගේ තොල් වල ගෑවුනා. මගේ ඇඟ පුරාම කරන්ට් එකක් දුවන්න ගත්තා.
අයියගෙ තොල් හරිම සිනිඳුවට මගේ තොල් දෙක පුරාම එහා යනවා.
මේක නම් ලස්සනම ලස්සන හීනයකටත් වඩා ලස්සන පිස්සුවක්!

අයියගෙ හුස්ම මගේ මූණ පුරා එහා මෙහා යද්දි මාව ගිනි ගන්නවා වගේ.
ඒ එක්කම ඒ ගින්දරට ලස්සන හිම වැස්සක් වැටෙනවා වගේ.
අයියෙ ඔයා නම් දරාගන්න බැරි තරම් ලස්සන සුරංගනා කතාවක් වගේ.

................... you!"

.....................................................................................................

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Czytaj Dalej

To Też Polubisz

5.9K 596 11
තවමත් නුබ නමින් .. ✨️❤ රශේනයා කිව්වා වගේ මලක් හැබැයි කැලෑ මලක් නෙමේ පින්න මලක් .. - රොන් ... ඒ නපුරු ඇස් ... ආඩම්බරයි , සෙල්ලක්කාර යි ... ඒ නපුරා වග...
109K 12.1K 107
💥New BL ဒါဒါတို့ရေ... ရှေးခတ်ကျေးလက်တောရွာကို ကူးပြောင်းမှ ကြိုက်ပါတယ်ဆိုတဲ့ဒါဒါလေးတို့အတွက် အသစ်လေးလာပါပြီ .... ရှားပါးတဲ့ MC Gong ပါနော် Gp လေးက...
1.3M 13.6K 16
ယော.. ကျွန်တော်ကလူတော်..ဒါပေမယ့် လူကောင်းမဟုတ်ဘူး။ စာရေးသူ၏ စိတ်ကူးယဥ်မှုဖြင့် ရေးသောကြောင့် အပြင်လောကနှင့်ကွဲပြားနိုင်သည်ကို သတိချပ်ပေးစေလိုပါသည်။ လ...
196 61 27
SHARE YOUR OWN FEELINGS FOR THEM _______♡°•° ♡ The Husky and His White Cat Shizun ➡️ Immortality ♡ Heaven's Official Blessing ➡️ Eternal Faith ♡ Mo...