BLIND

Від CheiNx

17 8 0

the story of unseen world Більше

Act two (◍•ᴗ•◍) Lin Yi
Act three ; mystery death in Tahe part 1

Act one ʘ‿ʘ It's a mystery

8 4 0
Від CheiNx


වේලාව රාත්‍රී 11 පසු වී මිනිත්තු 30 . චීන ආරක්ෂක දෙපාර්තමේන්තුවට ලැබුණා එක්තරා අද්භූත පණිවිඩයක්. [ආරක්ෂක සහ රහස් ඔත්තු සේවය]

"Help, help those creatures are alived. Please record this report. GHF I am REI kidoshi. Place Hei long jian river side. Oh shit!! They saw us.
"Run run, everywhere is so dark.
Holy shit it's kinda huge one. NO.... Don't kill me.*

||බ්‍රහස්පතින්දා 09 th may 800am
හමුදා තොරතුරු සහ ආරක්ෂක සන්නිවේදන ඒකකය. ගොබි කාන්තාරය.||
李冬 ලී දොං යනු හමුදා ප්‍රධාන කාර්යාලයේ සේවය කරන ලාබාලතම හමුදා නිලධාරියා වේ.  ඔහු වයසින් ළාබාල උනත් දැනුමෙන් හා දක්ෂතාවයන් ගෙන් අනිත් අයට වඩා මුහුකුරා ගිය අයෙකි. ඒත් ලී දොං ආ ගෙ දැනුමට හා දක්ෂතාවයට තැනක් දීමට ඉහළ නිලධාරීන් අකමැති වූයේ ඔහුගේ ළාමක කමටයි. ඒ නිසාම පොර වැඩ කරේ ගෝබි කාන්තාරයේ පිහිටුව ඇති භාෂා පරිවතක හා තාක්ෂණික ඒකකයේ ය. Language translator and computing tec unit LTCT.
පෙර දින මධ්‍යම රාත්‍රියේ අද්භත පණිවිඩය ඔහුටත් ලැබුණි. වික්ෂිප්තවපසු වූ ඔහුගේ දැහැන බිදීමට පැමිණියේ ආරක්ෂක ප්‍රධාන ජෙනරාල් වරයෙකුගේ අතවැසි සෙබළෙකි.

"කැප්ටන් ලී දොං! ජෙනරාල් වං ඔබව අපේක්ෂාවෙන් අමුත්තන්ගේ කාමරේ ඉන්නවා. " සෙබළා පැවසුවේය.

" මොකක් ? අපේ ප්‍රධාන ආරක්ෂක අංශ ජෙනරාල් වං.
ලී දොං විශ්මයෙන් යුතුව ප්‍රශ්න කළේය.

"එහෙමයි......"

"Hm.. හොඳයි.. මම පමා නොවී එන්නම් කියන්න......" ලී දොං තම සිතුවිලි දාමයෙන් ඉවත්ව පිළිතුරු දුන්නේය.

"මේ මනුස්සයා මේ දැන් මොකටආවද මන්දා.. සමහරවිට අර පණිවිඩය ගැන විමර්ශනය කාටහරි පවරන්න වෙන්න වෙන්න ඇති. මොනා උනත් මේක ජාතික ප්‍රශ්නයක් නොවන නිසා වැඩි අවධානයක් යොමු වෙන්නේ නැති වෙයි. " ලී දොං තමාටම පවසා ගත්තේය.

කාමරයේ ඇහිරී තිබූ කොළ කෑලි සහා කඩදාසි, පෑන්, පැන්සල් සියල්ල එකට අහුරා තබා වායු සමිකරණයද ක්‍රියා විරහිත කොට ඔහුගේ අංශය වෙතට පිවිස කොරිඩෝව දිගේ අමුත්තන්ගේ කාමරය වෙත පිය නැගීමට පටන් ගත්තේය. ඔහු මෙන්ම අනෙක් ඔහුගේ හමුදා සගයන්ද කාර්යබහුල ව රාජකාරි වල නියැලෙයි. ඔවුන් දෙස බලා සුසුමක් හෙළු ඔහු තම අංශයේ අමුත්තන්ගේ කාමරයට පිවිසියේය.
කලකට පසු අමුත්තන්ගේ කාමරයට පිවිසි ඔහුට ඔහුගේ පළමු දිනය සිහි විය. දැනට අවුරුදු 3 කට පෙර තිබූ වර්ණය දැන් එහි නොවීය. ඊට හාත්පසින්ම වෙනස්, හෝටල කාමරයක ඇති සුඛෝපභෝගී බව ඔහු වෙත ගෙන ආවේ සැහැල්ලු බවකි. හමුදා ජීවිතයෙන් මිදී සාමාන්‍ය මිනිසෙකුගේ ජීවිතයකට ඇතුළු වූ බව ඔහුට හැඟෙන්නට විය. අවුරුද්දේ වැඩි දින ගණනක් නිවාඩු නොලබා ගත කරන ජීවිතය වෙනුවට මෙවැනි සුඛෝපභෝගී ජීවිතයක් ගතකිරීමට ඇත්නම් යන හැගීම ඔහුගේ සිතේ මොහොතකට පමණක් රැදුනි. ඒ ඔහුගේ මනෝ ලොව බිඳිමින් ඇසුණු ගොරෝසු කටහඩ නිසායි.

Продовжити читання

Вам також сподобається

143K 20.2K 90
အရိုးစုသရဲပန်းချီ「骷髅幻戏图」kūlóuhuànxìtú ခူးလိုဟွမ့်ရှိထူ စာရေးသူ - 西子绪 ရှီးကျစ်ရွှိ အပိုင်းပေါင်း - ၁၁၄ ပိုင်း + အချပ်ပို ၇ ချပ် ထွက်ရှိခဲ့သည့်နှစ်...
5.3K 650 22
TITLE - I'm Flirting with a Man in the Supernatural World Supernatural world မှာ မင်းနဲ့ flirt ကြမယ် ချူဟွိုက် + ကျင်းထျန်းယိ Description 💥 ချူဟွိ...
25.5K 906 16
waking up to find yourself in a strange room, in a different time, with a different life, different friends, being chased by different slashers...
808K 27.1K 149
Urban legends and myths from around the world will be published here.