Love In My Heart ( Complet...

De kidurangana

33.5K 6.2K 775

සත්තයි , වසන්තය නැවත ඔබ සොයා එනවාමයි. Mais

චරිත හැදින්වීම.
chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23 * ( bonus )
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 48
chapter 49
chapter 50

chapter 47

513 111 17
De kidurangana

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

"යමු ඇතුලට. මල්ලී ....... "

උන් දෙන්නට අක්කත් එක්ක කතා කරන්න දීල නෙතීෂ්ගෙ අක්කගෙ අතේ අඩඅඩා උන්න පොඩ්ඩවත් අතට ගත්ත මන් නලව නලවම කැෆේ එකෙන් එලියට ආව. .... ....... වටේටම තියෙන වාහන අනම් මනම් පෙන්න පෙන්න ඉද්දී ඇඩිල්ල නතර කෙරැව පොඩ්ඩ චුට්ට වෙලාවක් යද්දී මගෙ උරහිසට බර වෙලා නිදන් උන්න. ..... එහෙමම ඒ මූණට පුංචි හාදුවක් තිබ්බ මම පරිස්සමට  එයාව හරහට වඩාගත්ත.. .    ....... ...........

*************************************

පොඩිඑකා හරි අහිංසක විදියට නිදන් උන්න. ........ ඒ මූණ අස්සෙන් මට මැවිල පෙනුනෙ කවීෂ අයියගෙ දරැවගෙ ඒ මූණ වෙද්දී නොදැනිම මගේ ඇස් වලට කදුළු ඉනුව..... .... .... දරැවෙක් කියන්නෙම පවුලකට සම්පතක් කියන සමාජෙක මොන දහදුරා වැඩකරත් පිලිගන්න දරැවො ඕනතරම් උන්න .......ඒවගේම සම්මතේකින් තොර ආදරේකදි පිටමන් කෙරැව දෙමව්පියො ඕන තරම් උන්න. ....හරියට උන්දෙන්නගෙම අම්ම තාත්ත වගේ..... ........ මන් දන්න විදියට උන් දෙන්නා ඉස්කෝලෙ යන කාලෙ පවා කිසිම දහදුරා වැඩක් නොකරපු උන්දෙන්නෙක්...... දෙමව්පියන්ගෙ කීමට උන් දෙන්න පිටින් ගියේ මේ කාරණේදි විතරමයි......... ඒක හරියට කිරිකලේට ගොම බින්දුවක් එකතු වුනා හා සමාන උනා. ..... උන් දෙන්නම උන්ගෙ සම්බන්ධෙදි අන්ත අසරණ උනා........ ........

" අනූ අයියා. .. . ..... ඔයා මොනවත් කෑවෙවත් නෑනෙ. ...... "

නෙතීෂයගෙ පොඩි බඩ්ඩ මාව හොයන් ආව වෙනකොට තාමත් මගෙ අතේ නිදා උන්න පොඩිඑකාව මම නලව නලවම උන්න.....

" ඒ මොනවද බන් ඔය ඉස්සි ඉස්සි හොයන්නේ.... "

" අනේ.... කවුද ඔයා දිහා බලාන හිටිය ඒයි...... අර අතන කලු කා එකට එහා පැත්තෙන් හිටියෙ ......
මොනා වුනත් හැන්ඩ්සම් කොල්ලෙක් අප්පා...
.... "

" කොල්ලෙක්ද කොලුතාත්තෙක්ද .... "

" අනෙ විහිළුවට නෙමෙයි ඒයි.....මම ඇත්තටම දැක්කනෙ...... මොකා වුනත් හරි දුක හිතෙන විදියට තමා බලන් උන්නෙ. ........ සමහර විට දරැවෙක් නැති තාත්තෙක්ද කියල කවුද දන්නේ. .... ....... "

හැරිල බලද්දී කිසිම මනුස්සයෙක් පේන මානෙකවත් උන්නෙ නෑ...... මූට පිස්සු ද මන්දා. ..... නැත්තන් අර කීවත් වගේ දරැවෙක් නැති කවුරැහරි මේ පොඩි එකා දිහා බලන් උන්න ද කවුද දන්නේ. ..... ........
සමහරු බඩට එන දරැවවත් මරා ගන්න දගලද්දී වදින්න පුලුවන් හැම දේවාලෙකටම වැදල බාරහාර වෙලා දරැවෙක් ඉල්ලන අම්මල තාත්තලත් කොයිතරම්නම්ද......... ..... මම ඉස්සර
පොඩි කාලේ ඉස්කෝලෙ ඇරිල අම්මල තාත්තලගෙ අතේ එල්ලිලා යන මගෙම වයසෙ ලමයි දිහා බලන් කොච්චර හූල්ලල ඇත්ද. ........ .. ....... ඇත්ත තමයි නැති එකා හැමදාම අම්මෙක්ගෙ තාත්තෙක්ගෙ උණුසුම ලබන්න හීන මැව්වා වෙනකොට වෙනසකට තිබුනෙ උන්න එකාට අගේ නැතිවෙද්දී නැති එකාට ඒ හීනෙත් මහමෙරක් උන එක ...... හරියට මම වගේම ..... මමත් ඒ දවස්වල ඒ හීනෙම මැව්වා. .... ලග නැති උනත් අඩුම ගානෙ හීනෙන්වත් මගෙ ලගට ඇවිත් අම්ම අප්පච්චිගෙ උණුසුම විදින්න මාත් ආසකලා........ ආයෙමත් මගෙ අතේ උන්න පැටිය දැක්කම මගෙ හිත පෑරැණා....... මේ දරැවටත් තාත්ත කියන වචනෙ සමහර විට හීනයක්. ...... ......

"උඹට හොදට පොඩි එවුන් නලවතෑකි නේද....... පොඩිඑකා.... ....... මාමා උන මගෙ අතටවත් එන්නෑ බන්.... "

" ඒක තමයි මල්ලී. ...... පුතාට හොදටම නින්දත් ගිහින්. .... කෝ දෙන්න මල්ලී. ...... උස්සන් ඉදල අතත් රිදෙනව ඇතිනෙහ්..... . ....... "

මගෙ අතේ උන්න පොඩි එකා නෙතීෂ්ගෙ අක්ක අත රිදෙන නිසා වඩාගත්ත වගේම චුට්ටක් එහාට මෙහාට ඇඹරැන පොඩ්ඩ ආයෙම අම්මට තුරැල් උනා. ...... ...... ඒ එක්කම මගෙ පෝන් එකේ රින්ග්ස් යන්න ගත්ත. .....

"හෙලෝ...... "

" හෙලෝ සර්.... අර සර් කීව බෝඩ් මීටින් එක එකට දාගත්ත..... සර්..."

" ම්ම්ම්. ..... හරි..... ඊට අමතරව සප්ලයර්ලට කතා කරන්න ඕන මට ..... ඒ අයවත් දැනුවත් කරන්න. .....බෝඩ් මීටින් එකෙන් පස්සේවගේ.... ඒ අයව මීට් වෙන්න දාගන්න. ...... "

" මොකද බන්..... "

" අවුලක් නෑ. ....බෝඩ් මීටින් එකක්. .....ඒකෙන් පස්සේ මම කල්පනා කරේ සප්ලයර්ස්ලව ටිකක් හම්බවෙන්න.... . ...... මොකද පහුගිය දවස්වල හොටෙල් දෙක තුනකටම ඇවිත් තිබුන වෙජිටබල්, ෆෘට් , තව තව දේවල් කොලිටි අඩු ඒව...... "

" හරි බන් එහෙම කරමු...... ....... "

" එහෙනම් මම මෙහෙමම ඔෆිස් එකට යනව..... ........ . ...."

"හරි එහෙනම් පරිස්සමට පලයන්. ..... "

" හ්ම්ම්ම් ..... උඹල දෙන්නත්..... අක්කෙ මම ගිහින් එන්නම් ..... "

"හරි මල්ලී. ......."






මහන්සියි..... ගතට වගේම හිතටත් මහන්සියි....... ආචු මේ තත්ත්වෙට ගොඩනගපු හැමදේම ගැන මම හොයල බැලුව මදි කියල අද මට හිතුන. ...... ....... මට ඕන වුනේ වැඩවල ඇලෙන්න කොටින්ම කීවොත් මට මාවම යන්ත්‍රයක් කරගන්න ඕන වෙලා තිබුන. ...... දුක නොදැනෙන්න..... හදවත යකඩයක් වගේ කරගන්න .... හැගීම් දැන්ම් නැති ගානට වැටෙන්න ......... ඒත් ඒදේ අනිත් හැමදේටම වඩා මට අමැරැ උනා....... හරියට වතුරයට හංගන්න හදන රබර් බෝලයක් වගේ ආයෙ ආයෙම මගෙ හැම මතකයන් ම හිතට වද දුන්න. .... ...... . .....

***************


" උඹ මෙහෙ වැඩ ටික කවර් කරල ඉවරද බන්........"

" හ්ම්ම්ම්. ..... "

" උඹ මෙහෙට ආවත් හරි කල්පනා කරනව වැඩියි බන්...... ...... "

"උඹ දන්නවනෙ  ඒ ඇයි කියන්න. ..... මට ඕන උනත් හිත එකතැනක තියාගන්න  බෑ බන්...... .....    උඹල දෙන්නට  මෙහෙ තවත්  ඉන්න අමාරැයි කියල මම දන්නවා. ....... "

    " උඹට  නොකීවට මට ඊයෙ හවස තාත්තව මගදි හම්බවුණා ......  ......  ගිහින් කතා කරා බන්....... ඒත් මාව ඇහුන්නැති ගානට උන්න. .........  අඩුම  මට පුතා කියලවත් කතා කරේ නෑ බන්....... ඒත් මම හිතහදාගෙන එන්න පිටත්වෙද්දි වැදල ආව.... . .....  එහෙම  පුලුවන් ද බන් කරන්න මම එයාගෙම දරැවනෙ..... මොකද මම  කුපාඩිකම් කරල මිනීමරල ද කියපන්කො. ..........   ....  පිරිමියෙක් ගැන  හැගීමක් ඇතිවෙන එක ඒතරම්ම වැරැද්දක් ද....... "

     උඹවත් මමවත් මූවත්....මෙහෙ ඉපදෙන්න  නෙවේ තිබුනෙ........ ඒත්  මේ ලෝකෙට  අපි එන්නෙ අපිට ඕන විදියට නෙමේනෙ බන්....... මට  සමාවෙයන්. ...... මගෙ වැරැද්ද නිසා  හොදවෙලා තිබුන තුවාලෙ ආයම පෑරැණා  නේද........ ...... "

  "   එහෙම නෑ බන්.....  උඹ මම කීව දේවල් ගැන හිතන්න එපා  . ... "

" අපි යමු. ....... හෙට රෑ ෆ්ලයිට් එකේ ආපහු යමු. ........ ..... ඒත් ඊට කලින් මට යන්න ඕන තැනක් තියනව.... උඹල දෙන්න එනවද මාත් එක්ක. ...... මට දළදා වහන්සෙ වදින්න යන්න ඕනෙ........ අවසාන වතාවට. ....... අද හවසට යමු...... "

     "   නුවර...... "

   " හ්ම්ම්ම් ...... "

"අනේ ෂෝයි අප්පා....මේ නෙතීෂ් පොඩි කාලෙ ගියත් හරි මේ වෙනකම් ගිහින් නෑ අයියෝ..... ඒ යමු ඒයි...... "

" නෙතීෂ් උඹල දෙන්නටම මෙහෙම ඉන්න තියෙන්නෙ. ...... බැරිනම් මම යනව තනියෙන් ....... "

" හරි හරි යමන් ....... "


මෙච්චර වෙලා පස්සත් උඩ දාගෙන අගේට නිදාඋන්න සතීෂයා යමු කිය කියා අරෑගෙ ඇගේ එල්ලෙද්දි මම බලාන අරෑ  හොදම විදියෙන් අරෑට රවනව.... .. ..... මාත් එක්ක කොහේ යන්න කතා කරත් දෙපාරක් නොහිතපු ඌ අද දහඅතේ කල්පනා කෙරැව වෙනකොට උන්ට බැරිනම් මම තනියෙන් යනව කියල කීව පාර මට තනියෙන් යන්න දෙන්න බැරිකමටම ඌ හා කියල කීව..... උන් දෙන්නම  දන්නව නුවර කියන්නේ  උන් දෙන්නට නිකන්ම ගමනක් විතරක් උනාට  ඒ සෙංකඩගල අහස යට මතක ගොන්නක් මේ හිත අස්සෙ තිබුන වග. .... ඒ වගේම අදටත් ඒක එහෙමමයි ........    උන් දෙන්නා බයයි..... මෙහෙම හරි ඔලුව උස්සල  ඉන්න මම අවසානෙ  අන්තෙටම වැටෙයි කියල....... කටින් නොකීවත් උගේ රැවිල්ලෙ ලිවිල තිබුනෙම ඒදේ වෙනකොට  මම කරබාන උන්න. ...... මොකද  උන් දෙන්නටම මාව වටිනව කියල  මම හොදටම දැනන් උන්න හන්දා . ...... .......

****************"




😊ඕතරිය චැපියක් දැම්ම. .....

😁 මගේ කතාව කියවන වෝට් කරන හැමෝමටම තැන්කු. .....

  ☺මේ කතාව  තව කොටස් සීමිත ප්‍රමාණයකින් ඉවර වේවි....... ...... හොදේ...   











Continue lendo

Você também vai gostar

20.6M 761K 89
When she was 14, Dalia was sold to Matteo Martinelli, the former leader of the largest Italian mafia. Flash forward with his son, Vittore Martinelli...
663K 33.4K 61
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...
217K 4.6K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
1.5K 349 10
Give me some sunshine give me some rain give me another chance I wanna grow up once again....✨