Belle_Ame

By _Lan_kimra

2.8K 861 284

එකට පැටළුණු සිතුවිලි එකින් එක ලිහමින්.... 1st in #poet Lan_Kimra More

පිදුම
මනෝ පාර උ.පෙළ version
ආදරණීය ඉවුරු
ප්ලේටොනික ආලය
කල්පාන්ත..
පසුතැවෙන මව
වැන්ග් සෝගෙන් හේසුට
හනහකි
තෙල් පෝලිම්
ත.නි.ක.ම
ඔබ , ඇය
කවියා
තත්පර
" මොන මගුලක්ද ? "
කඳුළු
මට මොකටද ?
කැඩපත,
හදවත
අළු
සතුට
ආදරය
මමයි ,
සෛල පිඬු
ස්කෝලේ කාලේ
බිඳුණු නටුව
කුවේණියේ
දෙවියනේ...
දෙනවද
රිසෝස් බුක්
පින්සල් තුඩු
wattpad
ෆැන්ටසි
නිමිත්ත
හීන ?
ඇති බං
වෙස් මූණු

හත්දින්නත් තරු... BTS

180 45 7
By _Lan_kimra

නීල අහසේ එක් කොනක පෑයූ හත්දින්නත් තරු පොකුරක්...
ඉමක් කොනක් නොපෙනෙන අහස තරණය කරමින්
කුඩා තරු සමඟ සෙමෙන් සෙමෙන් දිගු ගමනක...
කාලය නම් හී සර වෙගෙන් දුවනා විට
නිල් පැහැ අහස ටිකෙන් ටික දම් පැහැ වූ බව
වලාකුළක් කීවාලු මුදුන් වූ හිරු සමග...
කුඩා තරු සාගරයේ ආදරයෙන් වටවුණු
හත් දින්නත් තරු පොකුර තව තවත් බැබලුණාලු
දම් අහසේ...
චණ්ඩ සුළි සුලන් හමුවේ වෙන්නොවී එකට බැඳි බැඳුමෙන්
තව තවත් දුර ආවාලු කිසි කෙනෙකුන් පා නොගැටුණු..
නව අවුරුදු පියාසැරියකට පසු
තරු එකිනෙක කතා වුණාලු
අහස් තරණයේ දෙවන ගව්ව පසු කිරීමට...
එහෙයින් ඔවුන් දීප්තියෙන් වැඩි නැවත පැමිණෙන තුරු
එදා ,අද මෙන් හෙටත් පුංචි තරු බලා ඉන්නවාලු එකටම...~

LAN_KIMRA

__________________

Continue Reading

You'll Also Like

102K 7.4K 48
It's all about heart touching love story,betrayal & hot love💗............ Karku sake abaku labari
215K 8.3K 52
နေကြာတွေက သစ္စာရှိတယ်။ နေမင်းကြီးရှိရာအရပ်ကိုပဲ အမြဲမျက်နှာမူတယ်လေ။ အဲ့လိုပဲ နေကြာတွေလိုပဲ ညီမကလည်း အကိုကြီးရှိရာအရပ်ကိုပဲ အမြဲမျက်နှာမူမှာ။ ဘယ်တော့မ...
626K 23K 51
အချစ်ကဘာလဲလို့မေးတော့ သူပြန်ဖြေတာက အချစ်ဟာအဆင်ပြေမှုပဲတဲ့။
129K 9.6K 64
ငါ့အချစ်က အတ္တတွေ မကင်းပေမဲ့ မင်းကြိုက်တဲ့ အဖြူရောင်ပါ။ -လင်း-