Miss U Daddy🥀🖤 (Ongoing)

Por ParkKimi4

5.1K 593 61

"ඌ උබේ අප්පයි හ්‍යුන්නුයි උනාට මට වැඩක් නැ ජන්කුක්..මන් උන්ව මරනවා..මට වැඩක් නැ තව දුරටත් උබ මාත් එක්ක හිටියත... Más

INTRO
#1
#2
#3
#5
#6
A/N
#7
#8🔞
#9
#10
#11
#12
#13
#14
#15
#16
#17
#18

#4

233 30 6
Por ParkKimi4

Liha: ඔතනට වෙලා දවසම කල්පනා කර කර ඉන්නද කල්පනාව?

Jk: අහ් ලිහා...අපි යමු....

ජන්කුක් ලිහා එක්ක ගියෙ ඩෝම් එකට..

Jimin: කුකි මට මොකුත් කිව්වෙ නැනෙ කරන්න😒

Jk: ඔයා මේවට අත ගහනවට මම කැමති නැ ජිමිනා...

Jimin: එහෙම කියලා බෑ අනිත් පස් දෙනා වැඩ කරද්දි මම නිකන් ඉන්නවා...මන් මාෆියාවට ගෑවෙනවට කැමති නැත්තන් ඔයා මොකටද මාව එහෙ මෙහෙ අරින්නේ,පනිවිඩ දෙන්න කියන්නෙ ආහ්

Jk: (ජිමින්ගෙ උරහිස් දෙකෙන් අත් දෙක තියලා තමන්ට ලන් කරගන්න ගමන්) ජිමින අහන්නකො ඔයා මගෙ හොද කොට හ්‍යුන්නේ..මන් කැමති නෑ ඔයාට කරදරයක් වෙනවට🥺 මාව තේරුන් ගන්නකො අප්පා...

Jimin: ඕන දෙයක්😒 අහ් මම කොට නෑ..අපි වගෙ අය ඉන්න නිසා තමා ඔයාලව උසයි කියලා කැපිලා පේන්නෙත්😒

(ඔතර්: එකෙම්ම ජිමිනා😭😂)

Jk: අම්මු සතු වෙලා🤭ම්ම් ම්ම් දැන් හ්‍යුන් යන්නකො මට වැඩ වගයක් කරගන්න තියනවා...

Jimin: යනවා තමා පැලවෙන්න ආවෙ නැ😒

තමන්ට ගස්සගෙන පස්ස දෙපැත්තට වන වන යන ජන්කුක් බලාගෙන හිටියේ හිනාව කාගෙන

Jk: මගෙ තාර පැටියා😂

දවස් දෙකක් විතර නිකම්ම ගත උනා..කිසි කෙනෙක් ගැන කිසි තොරතුරක් නෑ...මන් විඩියො ගේම් එකක් ප්ලේ කර කර ඉද්දි මගෙ රූම් එකේ දොර ඇරගෙන ටේහ්‍යුන් ඇතිලට ආවා..

Tae: ජන්කුකි මේ බලන්න මට මූව සැකයි..උ අපි යන හො ඉන්න හැම තැනකම වගේ ඉන්නවා🙂✌️

Jk: ම්..මෙ..මේ අර පීඩී නිම් ගාව වැඩ කරන හන්සයා නේද??🙂

Tae: ඉව් ඉව් ඌ තමා..

(ඔතර්: හන්සයා කිව්වෙ එයාගෙ නම හන්සන්😂 කුකි එයාට හන්සයා කියලා කියන්නෙ😂)

Jk: ටේ ඌව අදම මගෙ ප්‍රිසන් එකට ගෙනත් දාන්න..දැන් උනත් කමක් නෑ..

Tae: ඒත් ඌ බදාදා වැඩට එන්නැනේ😒

Jk: ඈ😳 අද බදාදාද?

Tae: ඔව් ඇයි?

Jk: අයින් වෙයන්

ජන්කුක් ටේවත් පෙරලගෙන බාතෲම් එක අස්සට දිව්වා...ටිකකින් වොශ් කරගෙන ඉලියට එන ජන්කුක් දිහා ටේ බැලුවේ 'මූට මොලේ අමාරුවක්ද? නැත්තන් මූ නාන්නේ බදාදට විතරද?' වගෙ හිතින් හිතමින්...

Tae: මාවත් තල්ලු කරගෙන දිව්වෙ උබ නාගෙන එන්නද යකො..

Jk: ඔව් ඇයි 😒

Tae: ඈ🙄 උබ නාන්නෙ බදාදාට විතරද?

Jk: පිස්සුද හිකනලෝ🙂 මන් හැමදාම නානවා තෝ වගේ සතියට එකපාරක් නාන්නෑ මන්😒

Tae: යාහ් මාත් හැමදාම නානවා කැස්බෑවෝ😤😒

Jk: එහෙනම් දැන් ගිහින් නාපිය..මට වැඩ වගයක් තියනවා කරන්න මන් යනවා බායි...

එහෙම කියලා ජන්කුක් හොදට ඇද පැලදෙ ගෙන එලියට එද්දි හැමොම ජන්කුක් දිහා බලන් හිටියේ පුදුම වෙලා...

Rm: ජන්කුක් කොහෙද් ඔය යන්න හදන්නේ?

Jk: පොඩි ගමනක් හ්‍යුන්

Tae: ඔහොම ඇදගෙන පොඩි ගමන් යනවද?

Jk: ඇයි මේක අව්ල්ද? (ඔලුව පහත් කරලා තමන් දිහා බලන ගමන්)

Jimin: අව්ලක් නෑ ඔයා ලස්සනයි කුකී..ඕකට තවත් හැන්සම්☺️

Jk: thank you sweetheart❤️

Rm: මන් ඇහුවෙ කොහෙද යන්න හදන්නෙ කියලා?

Jk: පොඩි ගමනක් හ්‍යුන්🙂

Jin: පොඩි ගමන තමා කොහෙද කියලා ඇහුවේ?

Jk: අහ්ම්..මේ කෙනෙක්ව හම්බෙන්න...

Suga: කව්ද කෙනා?

Jk: ටීනා..😁

Jh: කව්ද ටීනා? තමුසෙට gf කෙනෙක් ඉන්නවා කියලා නම් කියන්න හදන්නෙපා

Jk: නැ හ්‍යුන් එයා මගෙ gf නෙමේ..එයා ටයිගර් මාෆියාව රන් කරන ලොක්කෙක්...මට අද එයා එක්ක බේරගන්න ගනිදෙනුවක් තියනවා...ඒ නිසා එයාට අද එන්න කිව්වා..මේ එයාව බලන්න යන්නෙ...

Rm: ඕන මගුලක් පරිස්සමින් කරන්න..ඔයා ජන් ජන්කුක් කියලා කාටවත් අදුරගන්න තියන්න එපා...

Jk: හරි මගෙ උස හ්‍යුන්..මන් යනවා ඔයාල පරිස්සමින් ඉන්න වගේම මන් දුන්නු වැඩ ටික ඉක්මනට ඉවර කරන්න..

කියන ගමන් ජන්කුක් ගියේ සෝල් වල තියන ප්‍රදාන ක්ලබ් එක වෙන සොටි ක්ලබ් එකට..ඒ යද්දි ටීනා එතනට වෙලා ජන්කුක් එනකල් බලන් ඉන්නවා දකිද්දි ජන්කුක්ට චූටි හිනාවක් ගියා..

Tina p.o.v.....

මට කිසි දෙයක් හිතාගන්න බැරි උනා..අච්චර මිනිස්සුන්ට උදව් කරන මගෙ ඔප්පලා ටික මාෆියාවට සම්බන්දයි කියලා දැනගත්ත හින්දා...මගෙ ඇස් වලට කදුලු ඉනුවෙ ඉබේටමයි...පස්සෙ මන් මෙසි එක්ක ජන්කුක් ඔප්පවත් ඩ්‍රොප් කරගෙන ගෙදර ආවා...මාව නිකන් 1000ට අරන් 100ට දීලා වගේ...මන් මෙසිට යන්න කියලා ගිහින් නිදගත්තා...පහුවද ඔෆිස් ගියා..කරන්න වැඩිදෙයක් තිබ්බෙත් නෑ...ඔෆිස් එකේ වැඩ ඉවර වෙලා ගෙදර ගිහින් වොස්ග් කරන් නිදාගන්න යද්දිම වගේ junghyun ගෙ කොල් එකක් ආවා..

Junghyun: ටීනා පීඩි නිම් එක්ක එදා මීටින් එක තිබ්බෙ නෑ කියලා මට පිඩි නිම් කිව්වා...

Tina: ඔව් සර් එදා එහෙ පොඩි ප්‍රශ්නයක් ගියා..ඒ නිසා බැරි උනා..

Junghyun: ම්ම්ම් පිඩි නිම් කිව්වා හෙට එන්න කියල කතා කරමු කියල...ඔයා හෙට 10 වෙද්දි එහෙ ඉන්න ඔෆිස් එන්න ඔනි නෑ....ඒ වැඩ ටික බලාගන්න එහෙනම්

Tina: හරි සර්..අන්‍යෝන්ග්

කියන ගමන් මන් කෝල් එක කට් කරලා නිදාගත්තෙ පහුවද ආපෙ එහෙ යන්න ඔනි නිසා..

උදෙම්ම නැගිටලා පිඩි නිම් එක්ක තියන මීටින් එකට ගියා....එතනදි ගොඩක් දේවල් කතා කරා..මට ගොඩක් සතුටු හිතුනා ඒ කියපු දේවල් නිසා..

මන් මීටින් රූම් එකෙන් එලියට ඇවිත්වොශ් රූම් එකට යනකොට මන් කාගෙද ඇගෙ වැදුනා..

Tina: oh sorry sir

කියලා මන් ඉස්සරහට යන්න එක් අඩියක් තියද්දි ඒ මනුස්සයා කත  කරා..

?: ඒකට කමක් නෑ ටීනා..

මන් හැරිලා බැලුවෙ මේ ඔෆින් එකේ මාව දන්නෙ මොකාද කියල....ඒ හිරියේ ජන්කුක්...

Tina: ජන්කුක්ශි

Jk: ම්ම් මම...ටිනා මට ඔයා එක්ක කතා කරන්න ඔනේ...බදාදා හරියටම රෑ 7 වෙද්දි ඔයා සෝල් සිටි ක්ලබ් එක ලග ඉන්න ඕනෙ තේරුනානෙ...ඔයාට බැ මාව මග හරින්න..

කියලා මගෙ කනට කොදුරලා ගිය ජන්කුක් දිහා මන් බලන් හිටියෙ හිස් බැල්මකින්...

මන් බදාදා උදෙ නැගිටලා ඔෆිස් එකේ වැඩ ටික ඉවර කරලා 7 වෙද්දි සිටි ක්ලබ් එක ලග හිටියෙ මොනා උනත් ඒ මන් ආදරෙ කරන කෙනා නිසා..

ඔව් මන් ජන්කුක්ට ආදරෙයි...ඒක අද ඊයෙක ඇති උනු දෙයක් නෙමේ..එක අව්රුදු 9ක ඉදන් ඇති උනු ආදරනීය හැගීමක්...මන් army කෙනෙක් bts army කෙනෙක්...මගේ bias jungkook oppa..මන් එයාට ගොඩක් ආදරේ කරනවා..මට බෑ එයාගෙ ඉල්ලීම් අහක දාන්න එයා මොන වගෙ කෙනෙක් උනත්..ඉතින් මන් සිටි ක්ලබ් එක ලගට වෙලා බලන් හිටියෙ ජන්කුක් ඔප්පා එනකල් ටික වෙලාවක් යද්දි එයා එතනට ආවා..මන් ජන්කුක් ඔප්ප එක්ක ක්ලබ් එක ඇතුලට ගිහිල්ලා ඩ්‍රින්ක් එකක් ගන්න ගමන් කත කරා...

(ඔතර්: හැබැයි මගෙ bias නම් taehyung ඔප්පා හොදේ🙄)

Jk: ටීනා

Tina: ජන්කුක්ශි

Jk: ඇයි එදා මට බැන්නෙ...මන් දන්න විදිහට මගෙන් ඔයාට කිසි වැරැද්දක් උන්නෑ..

Tina: කොහොමද ඔයා නෑ කියන්නේ..

Jk: ටීනා....(සැරෙන් කිව්වා)

Tian: හරි ඔයා ඒක දන්නෑ...මන් ඔයාලගෙ ෆෑන් කෙනෙක්...ඉතින් මන් ඔයාලට ගොඩක් ගරු කරනවා..ඔයාල මාෆියාවට සම්බන්දයි කියලා දැනගද්දි මගෙ හිත කැඩෙන්නැතුව තියෙයිද කියන්නකො අහ්

Jk: එතකොට ඔයා එද උදව් කෙරුවේ?

Tina: මන් හිතුවෙ නිකන් ඩ්‍රග්ස් ගැන කියලා...ඒත් ඔයා ඇල්ගො කියලා දැනගද්දි මගෙ හදවත කෑලි වලට කැඩිලා ගියා...

Jk: කෑලි කීයකටද?

Tina: 7කට🥺 මගෙ ඔප්පලා හත් දෙනා මට බොරු කරා🥺මට දුකයි ගොඩාක් දුකයි😭

ටීනා හිටියේ හොදට මත් වෙලා..

Jk: ටීනා..ඔයා හිතනවා වගෙ  අපි මාෆියා තමා එත් කරන්නෙ හොද දේවල්...අපි කිසි එනෙක්ට නරකක් කරලා නෑ..

Tina: එතකොට ග්‍රග්ස්?

Jk: ඒක මේ පොඩි දන්නැද්ද🙂😒

Tina: මට ගෙදර යන්න ඕනේ...මන් යනව..මට ඔයා එක්ක කතා කරන්න තරන් හයියක් නෑ ඔප්පා

ටීනා පලවෙනි වතාවට ජන්කුක්ට ඔප්පා කියන ගමන් ඉදන් ඉන්න තැනින් නැගිටලා යන්න ගියත් වැටෙන්න ගිය නිසා ජන්කුක් ටීනාගෙ ඉන වටෙ අත දාලා අල්ල ගත්ත..

Jk: මන් ගිහින් ඇරලවන්නම්..

කියන ගමන් ජන්කුක් ටීනව හරහට වඩාගෙන ගිහින් කාර් එකෙන් ඉන්දවලා ටීනව එයාගෙ ගෙදරට ගෙනත් දැම්මා...තමන්ගෙ රූම් එකට යන ගමන් ටීනා

Tina: i love you jungkook oppa and i miss you daddy🥺

කියලා මිමිනුවේ ඇහෙන නෑහෙන ගානට..

(ඔතර්: ඩැඩි කිව්වෙ ටීනගෙ අප්පට හොදෙ😒)

___________

බායි

Princesses DT🥀🖤

Seguir leyendo

También te gustarán

5.2M 45.9K 57
Welcome to The Wattpad HQ Community Happenings story! We are so glad you're part of our global community. This is the place for readers and writers...
404K 5.5K 28
Emmett loves to be a rebel. He skips school to hang out, drink, and smoke with his two friends when suddenly he and his best friend are cornered and...
34.1K 3.3K 62
A college going girl.. 👩 She is sweet and innocent always helping others... A guy in her college... She was always having crush on him from the very...
206K 1K 192
Mature content