RED ROSE 🌹...

By hyunei98

273 97 126

හීන දකින්න හීන වලට පන දෙන්න මමත් ආසයි මේ හීනයට පන දෙන්න මට පුලුවන් වෙයිද නුබ මට හීනයක්ම පමණක් වෙවිද මේ හල්ස... More

පළමු දිගහැරුම🌹
දෙවැනි දිගහැරුම🌹
තෙවැනි දිගහැරුම🌹
පස් වන දිගහැරුම🌹
සය වන දිගහැරුම🌹
සත් වන දිගහැරුම🌹
අට වන දිගහැරුම🌹
නව වන දිගහැරුම🌹
දස වන දිගහැරුම🌹
එකළොස් වන දිගහැරුම🌹
දොළොස් වන දිගහැරුම🌹
දහතුන් වන දිගහැරුම🌹
දහ හතර වන දිගහැරුම🌹
පහළොස් වන දිගහැරුම🌹
දහසය වන දිගහැරුම🌹
දාහත් වන දිගහැරුම🌹
දහ අට වන දිගහැරුම🌹
දහනව වන දිගහැරුම🌹
විසි වෙනි දිගහැරුම🌹

සතර වන දිගහැරුම🌹

14 5 3
By hyunei98


🐨" excuse me miss දැන් ටිකකට කලින් accident එකක් වෙලා මේ hospital එකට ගෙනාපු patient ?"
👩‍🔬"jeon jung kookshi නෙද "
🐨"ඔව් මිස්"
👩‍🔬" room number 122 "
කොල්ලෝ ටික ගිහින් නැවතුනේ කුකි ඉන්න කාමරේ දොර ඉස්සරා. කොල්ලෝ ටික ඇතුලට යනකොටත් කූකීට සිහිය ඇවිත් තිබුනේ. හියුන්ලා ටික දැකපු ගමන් එයාගේ සුපුරුදු බනී හිනාවෙන්ම හිනාවුනා. ජිමිනුයි ටේයි දෙන්නා අඩලම ඇසුත් රතු වෙලා. යුන්ගි ජිමිනගේ පිටට තට්ටුවක් දැම්මේ ඇඩුවා ඇති කියනවා වගේ. ජි හියුන් බනීගේ අත අතහැරියෙම නැ. ජින් කාමරේ නිහඬ බව බිදිමින් කතා කලා.
🐑" ටේ ජිමිනා ඔය දෙන්නම දැන් අඩන එක නවත්තන්න. ඔහොම අඩලා හරියන්නැනේ. අපි මේක හොයන්න ඔනේ. කුකීව ගෙනාපු කෙනාවත් හොයාගන්න ඔනේ. කූකී ඔයාට මතකද මොනාද උනේ කියලා "
🐇" ෆැන්ස්ලා ටිකක් මාව අදුරගන මාව ෆලෝ කලා. මං ටිකක් වේගෙන් ගියා කොහොමහරි බයික් එක කනුවක ගිහිල්ලා වැදුනා විතරයි මං දන්නේ."
🐨" ඔයාව මෙහෙට ගෙනාපු කෙනා?"
🐇" Doctor කිව්ව විදිහට ඒ ගැනු කෙනෙක් , මාව අරන් ඇවිල්ලා මට ලේත් දීලා තමයි ගිහින් තියෙන්නේ "

🐑"නාම් ජුනා අපි මේ ගර්ල් ව කොහොමහරි හොයාගන්න ඔනේ."
🐨" ඔව් ජින් හියුන් අපි එයාව හම්බෙලා තැන්ක් කරන්න ඔනෙ "
🐱"මං එක ගැන හොයලා බලන්නම් හියුන් "
🐿️"මොනවා කරන්නත් ඉස්සෙල්ලා කූකී සනීප වෙලා ගෙදර එන්න ඔනෙ."
🐯"ඒක ඇත්ත කොච්චර කල් ඉන්න වෙයිද hospital එකේ"
එහෙම කියලා ටේ ආපහු අඩන්න ගත්තා.
🐨"මං ගිහිල්ලා Doctor ව හම්බෙලා එන්නම්. සමහර විට අර ගර්ල් ගැනත් අහන්න පුලුවන් වෙයි."
නාම් ජූන් එහෙම කියලා ගියේ කුකිගේ doctorව හම්බෙලා විස්තර දැනගන්න.

🐨"excuse me doctor may i coming "
👩‍⚕‍"yes , passe sit "
🐨"doctor කූකීට දැන් කොහොමද "
👩‍⚕‍"ජන් කුක්ශී හිටපු තත්වේ විදියට දැන් ගොඩක් හොදයි.වෙලාවට ගෙනාපු නිසා අපිට ජන් කුක්ශීව බේරගන්න පුලුවන් උනා ජන් කුක්ශීට blood donet කලෙත් ගෙනාපු කෙනාමයි. ජන් කුක්ශීට රෙස්ට් කරන්න තමයි දැන් තියෙන්නේ. ඔලුවෙ වේදනාව අඩු වෙන්න painkiller එකක් දීලා තියනවා තුවාලෙට බෙහෙත් වෙනම දීලා තියනවා ඒ ටික අරන් දෙන්න."
🐨"එතකොට doctor discharge කරන්නේ?"
👩‍⚕‍"තුවාලේ වේලූනාම discharge කරන්න පුලුවන් සතියක්වත් ඉන්න වෙයි. තුවාලේ මැහුම් ගලවන්න වෙනම දවසක එන්න වෙයි."
🐨"ok doctor thank u "
'''''''''''''''''''''''''''''
🐑"doctor මොනාද කිව්වේ?"
🐨" කූකීට තියෙන්නේ රෙස්ට් කරන්න බෙහෙත් වගයක් දීලා තියනවා ඒ ටික ගන්න කිව්වා. epartment එකට යන්න වෙන්නේ සතියක්වත් ඉදලා තමයි තුවාලේ වේලෙනකන් ඉන්න වෙනවා."
කොල්ලෝ ටික සෝපා එකේ එක පේළියට ඉදගන නිදි. කුකී ඉතින් හැමෝගෙම පොඩි මල්ලිනෙ එක්කෙනෙක්වත් යන්න තියා හිතුවේවත් නැ. කුකීටත් එහෙමම නින්ද ගිහිල්ලා. කවදත් උදෙන්ම නැගිටින ජින් හියුන් අදත් උදෙන්ම නැගිටලා. එයාගේ සුපුරුදු පරිදි එයාගේ ලස්සන රැප් එක කියන්න ගත්තා.
🐑" නාම් ජුනා ගුඩ් මෝනින් "
නාම් ජුන් භාගෙට ඇහැරිලා හිටියේ.
🐨"ගුඩ් මෝනින් හියුන් "
🐑" යුන්ගි හොබා මගේ යකා අවුස්සන්නේ නැතුව දෙන්නම නැගිටිනවා. මේ අනිත් ඩබල ඒයි ජිමිනා නැගිටිනවා මේ ☹️මේ රැ තිස්සේ කියවලා කියවලා පාන්දර නිදාගත්තාම මෙහෙම තමයි නැගිටිනවා දෙන්නම හුම්ම්ම්.
🐯"ජින් හියුන් ඔයා අපිව විතරක් ඇහැරවන්නේ ඇයි අර සැපට ඇදේ ඉන්න කුකීවත් ඇහැරවන්නකෝ."
🐑"ඔන් කිව්වා ගොන් කතාවක් මනුස්සයෝ කුකී රෙස්‍ට් කරන්න ඔනෙ."
🐯"හරි හරි මං දන්නවා නිකන් කිව්වේ"
එහෙම කියලා ටේ හිනාවුන විදියට ජින් හියුන්ටත් හිනා.
----------------------------------------
අද ටිකක් වේලාස්සන ඇහැරුනා. ටික වෙලාවක් වීදුරු බිතියෙන් එහා පේන සෝල් නගරේ දිහා බලන් හිටියා.අදත් වෙනදා වගේමයි. කුඹි රැල වගේ දුවන වාහන එක පේළියට ,මතකය අවදි වුන මං මගෙන්ම ප්‍රශ්න කලා එයා සතුටින්ද දැන් එයාට සනීප වෙලා ඇති නේද සිහිය එන්න ඇති නේද මට ආපහු එයාව බලන්න යන්න පුලුවන් වෙයිද මං එයාව එහෙම දාලා ආපු එක හරිද නැ නැ හල්සී ඔයා ඔයාට පුලුවන් හැමදේම එයාට කලා මගේ හිත මගෙන්ම ප්‍රශ්න අහද්දි මං මාව සාධාරණීකරණය කලා විතරයි මං කොහොමද එයා ලග ඉන්නේ අනේ මට ඉන්න තිබුනා නම් අද හවසට ගිහින් බලනවා හැබැයි එතකොට එයාගේ හියුන්ලා දැක්කොත් මං ලොකු හුස්මක් පහළට දාලා වොෂ් එකක් දාගන්න කියලා ගියා. ලෑස්ති වෙලාත් යනනේ කොහොමද කියලා හිත හිත කිචන් එකට ගියේ හල්මෝනී හදලා තියන දෙයක් කටට දාගන එහෙමම වැඩට යන්න කියලා .

මං බ්‍රෙක්ෆස්ට් ගන්න ගමන් ඉද්දී එතෙන්ට ආවේ හල්මෝනී. එයා ගෙදර වැඩට හිටියට පොඩි කාලේ ඉදන් මට හරිම ආදරෙයි. ඇත්තම හල්මෝනී වගේ තමයි ඉතින්. සමහර වෙලාවට මට බනිනවත් එක්ක. ඔලුවෙ අත ගහගන මේ එන විදියට මේකත් බැනුමක් අහන්න වෙන අවස්ථාවක් තමයි කියලා මට ටක්කෙටම කියන්න පුලුවන්.

👵"අයියෝ පුංචි නෝනා , පුංචි නෝනා මේ මොනාද කන්නේ? මට කිව්වා නම් මං මොනාහරි හදලා දෙනවනෙ."
🌹"ඇයි හල්මෝනී මේ හොද නැද්ද "
👵"හොද නැද්ද කියලත් අහනවා උදේට ඔහොම කාලා හරියනවද පුංචි නෝනා හොදට අවධානයෙන් වැඩ කරන්න නම් උදේට හොදට කන්න ඔනේ. මං පුංචි නෝනට කන්න kimchi හදන්න කියලා ඔය snacks කාලා හරියන්නැ පුංචි නෝනා පුංචි නෝනා ඉන්නකො මං සුටුස් ගාලා හදලා ගන්නම්"
මං ඒ වෙනකොට snacks ටික කාලා ඉවරයි. මං හල්මෝනිගේ පිටිපස්සෙන් ගිහිල්ලා අත් දෙකෙන්ම තද කරගන උරහිසට මගේ නිකට තියාගන පුංචි එකියක් වගේ හුරතල් උනා kimchi හදන්න දුන්නෙම නැ.එක කම්මුලකට හාද්දකුත් දීලයි ගියේ.🥰
🌹"ඔනෙ නැ හල්මෝනී එහෙනම් මං යනවා හල්මෝනී උම්මාහ් "
එහෙමම අතත් වනාගෙන ‍යනගමන් සාලේ වාඩි වෙලා හිටපු අප්පටත් යනවා කියාගන ගියාට මට ඒ තරම් දුරක් යන්න හම්බුනේ නැ.
👨"දෝණි මට නැ ?"
මං එහෙමම හැරිලා ගිහින් අප්පගේ නලලට හාද්දක් දීලා යනවා අප්පා කියාගන ගියා.
ඒ යනකොටත් ප්‍රියා ඇවිල්ලා නැ කියලා මට jaky කිව්වා.
🌹"jaky ඔයාට ප්‍රියා අද එන්නැ කියලා කිව්වේ නැ නෙහ්?"
🧑"නැ මට ඒ වගක් නම් කිව්වේ නැ. ඔයාට කෝල්ස් කිහිපයක්ම ගත්තා කිව්වා ආර්න්සර් කලේ නැලූ."
🌹"ආ මං බලන්නම් ඊයේ හවස හදිස්සියේම වැඩක් වැටුනා.මං යන්නම් jaky."
🧑"හරි හල්සී "
Jaky කියන්නෙත් starf member කෙනෙක්. මං කාටවත්ම කුකී ගැන කියන්න හොද නැ එහෙම උනොත් එයාට තවත් කරදර. මං ඒ නිසා කාටවත් කියන්නැ කියලා හිතාගත්තා. මං සාමාන්‍ය විදියටම මගේ වැඩ ටික කරගන හිටියා. වෙනදා වගේම ප්‍රියාගේ බඩගින්න උත්සන්න වෙලා අපි දෙන්නා ගියේ කැන්ටින් එකට මොනාහරි කන්න කියලා. මටත් මොනාහරි කන්න ඔනෙ දැන් තමයි ගෙදරින් හරියට කාලා ආවා නම් කියලා හිතෙන්නේ.ප්‍රියා රාමේයෝන් ප්ලේට් දෙකක් ඔඩර් කලා.
🌷"හල්සී ඊයේ හවස මොනාහරි උනාද? මං කෝල්ස් කිහිපයක්ම ගත්තා ආර්සර් කලේ නැ."
🌹"අනේ සොරි ප්‍රියා මට ඊයේ හදිස්සියේම වැඩක් වැටුනා.ඉතින් ඒකට ගිහින් එනකොට රැ දහයත් පහු වෙලා. මං කාලා එහෙමම නිදාගත්තා."
🌷"එහෙමද "
🌹"හ්ම්ම්ම්"
අපි කතා කර කර ඉන්නකොට ඔඩර් එක රෙඩි කරලා.රාමේයෝන් ප්ලේට් දෙකම හිස් වෙන්නම කැවා.අපි යනකොට මගේ ටේබල් එක උඩ රතු රෝස මල් පොකුරක් එක්ක චිට් එකක් තිබුනා. කාර් පාර්ක් එකට තනියම එන්න කියලයි ලියන්න තිබුනේ.

🌹"කවුද jaky මේක මෙතනින් තියලා ගියේ?"
🧑"ඩිලිවරි බොයි කෙනෙක් ඇවිල්ලා හල්සී මිස්ව ඇහුවා ඉතින් මං කිව්වා මේ වෙලාවේ නම් හල්සී මිස් ලන්ච් ගන්න ගිහිල්ලා අතනින් තියන්න කිව්වා."
🌷"කවුද බන් උබට මල් එවන කෙනා"
🌹"මාත් දන්නැ ප්‍රියා ඉන්නකො මං ගිහින් බලලා එන්නම්"
මං කාර් පාර්ක් එකට ගියාම පේන්න කවුරුත් හිටියේ නැ.මේ කෙනා කවුද ඇයි මට එන්න කියලා තියෙන්නේ එන්න කිව්වා නම් මෙතන ඉන්න එපැයි කවුරුත් පේන්න නැති තැන මං යන්න ගියා. හැබැයි මට වැඩි දුරක් යන්න උනේ නැ. මගේ උරහිසට කවුද අත තියලා ආපහු යන්න හැදුව මාව නැවැතුවේ එයාට මාත් එක්ක කතා කරන්න ඔනෙ කියලා. එයා හිටියේ මාර්ක්ස් එකක් දාලා අදුරගන්න බැරි වෙන විදියට. ඒත් මට එයාව අදුරගන්න ඒ හැටි කාලයක් ගියේ නැ.ඔව් ඒ එයා තමයි බීටීඑස් මින් යුන්ගිටත් වැඩිය මාත් එක්කම හිටිය මගේ යාලුවා හින්දා. මට ඒ ඇස් හොදට හුරුපුරුදුයි.ඇයි එයාට මාව මේ තරම් ආගන්තුක ඇයි යුන් ඒ. ඔයාට ඔයාගේ හල්සිව අදුරගන්න බැරිද යුන්. ඔයාට මතකද එදා මං යනකොට ඔයාට එක පොරොන්දුවක් උනා ඔව් යුන් මං ආපහු ආවා.මං මගේ රටට එන්න තව හේතුවක් තමයි ඔයා.යුන්ගි යනවා කියනකොට තමයි මං එයා දිහාම බලාගන හිටියේ කියලා තෙරුනෙ. එයා මොනාද කිව්වේ කියලවත් මං දන්නැ.එයා යනවත් එක්කම මාත් ආපහු ගියේ වැඩ ටික ඉක්මන්ට ඉවර කරලා ගෙදර යන්න. මගේ ඔලුව එක තැනක නැති හින්දා. ඇයි යුන් මට රෝස මල් දෙන්නේ එයා මොනාද කිව්වේ අපොයි වස ලැජ්ජාව මං ඒ මොනාද කලේ හල්සී ඔයා එයාව කන්න වගේ බලන් හිටියේ ගිය තැනක් දන්නෙත් නැ ඇයි එයා මාව අදුරගත්තේ නැත්තේ නැත්තං දන්නැ වගේ හිටියද නැ නැ එහෙම වෙන්න බැ අනිත් එක මොකටද එයා එහෙම කරන්නේ. මේ ප්‍රශ්න පත්තරේ ගැන හිත හිත ඇවිල්ලා ලොකු හුස්ම අරන් වාඩි උනා. අයියෝ ප්‍රියාගේ චැට බොක්ස් එක දැන් ඉතින් තව ප්‍රශ්න වැලක්
🌷"හල්සී "
🌹"හ්ම්ම්"
🌷" උබ දැන් ඔය පන කඩාගන ගිහිල්ලා එයාව හම්බුනාද කවුද ඒ කියපන්කො"
🌹"ඔව් හම්බුනා නම් තමයි "
🌷"ඉතින් මොනාද කිව්වේ ආදරෙයි කිව්වද"
🌹"අයියෝ පිස්සුද ප්‍රියා ඒ මනුස්සයා මොකටද මට ආදරෙයි කියන්නේ ඒ මනුස්සයා මොනාද කිව්වේ කියලා මාත් දන්නැ"
🌷" ඇ එතකොට හම්බුනා කිව්වේ"
🌹" ඒ මනුස්සයා මොනාද කියලා ගියා"
මෙයාට කොහොමද බීටීඑස් මින් යුන්ගි ආවා කියලා කියන්නේ ආව හේතුවක් දන්නැතුව කොහොමත් යුන් ගැන කම්පනි එකේ කාටවත් කියන්න හොද නැ.
''''''''''''''''''''''''''''''''
මං ගෙදර යනකොටත් යුන් ගැනමයි හිතුවේ කොච්චර හිතුවත් මට උත්තරයක් හම්බුනේ නැ ඇත්තටම යුන් මොනාද කිව්වේ මට තිබුන ලොකුම ප්‍රශ්නෙ තමයි ඇයි යුන් මාව අදුරගත්තේ නැත්තේ කියන එක. මං කාර් එක නවත්තලත් ටික වෙලාවක් එහෙමම හිටියා. නිරුත්තර මගේ හිතට උත්තරයක් හොයාගන්න බැරුව. එතකොටම තමයි හල්මෝනී ආවේ.
👵"පුංචි නෝනා එන්න කල්පනාවක් නැතෙයි අන්න අරහේ අප්පා ඉන්නවා පුංචි නෝනා එනකන් "
🌹"එනවා හල්මෝනී "
මං ගෙට යද්දිම අප්පා කතා කලා මං වොෂ් එකක් දාගන ඇවිල්ලා අප්පා ලගින්ම වාඩි වෙලා පොඩි එකියක් වගේ අප්පගේ අතේ එල්ලුනේ ඒ උනුහුමට ලං වෙන්න ගොඩක් කල් ගිය නිසා. ජිවිතේ කොච්චර සීරියස් වෙන්න ඔනි උනත් අප්පා ලග මං තාමත් එයාගේ පුංචි දෝණිම තමයි. අප්පා හදන්නේ එයාගේ බිස්නස් මට භාර දෙන්න කාලේ හරි නිසා දැන් අප්පා ලග වැඩට එන්න ඇත්තටම මගේ හීනෙට යන්න හොදම අප්පගේ බිස්නස් වලට හවුල් වෙන එක තමයි. මොකද MINJUKIM සමූහයට තමා කොරියාවේ fashion industry එකේ ඉදිරිපෙළ තියන ව්‍යාපාර අතර දෙවෙනි තැන හිමි වෙන්නෙ. Letters ම fashion කිම් සමූහයෙන් නිෂ්පාදිතයි.මේ වෙනකොට ඉහළින්ම වැජඹෙන ව්‍යාපාරයක්. මගේ අප්පගේ මහන්සියේ ප්‍රතිඵල අද එයා විදිනවා.
🌹"හැබැයි අප්පා මට තාම සම්පුර්ණයෙන්ම භාර ගන්න බැ. අප්පා මාත් එක්ක අවුරුද්දක්වත් එන්න ඔනි.මට තනියම කරන්න අමාරුයි අප්පා. මං මේ industry එකේ ආධුනිකයෙක් තාම."
👨" මං ඔයාගේ පිටිපස්සෙන්ම ඉදන් ගයිඩ් කරනවා. මගේ දෝණිට පුලුවන්. ඔයා කිම් හන්ගුල්ගේ දෝණි කිම් හල්සී මට පුලුවන් නම් මගේ දෝණිට බැරි වෙන්න විදිහක් නැ.

ඉතිරිය පසුවට ,
Red Rose🌹
~~~~~~~~~~~~~~~~~~~~~~~~

Continue Reading

You'll Also Like

66.7K 5K 65
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
232K 13.3K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ
17.6K 3.6K 53
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
379K 68.5K 74
Title: Death Progress Bar "生存进度条" Author: Can't Play Chess(不会下棋 ) ရဲဝန်ထမ်းတစ်ဦးဖြစ်သည့်ရှီကျင်းသည် သူခိုးနောက်သို့လိုက်ရင်း ကုန်တင်ကားတိုက်မိကာ... သ...