i was always yours 💞

De ParkMinv

2.5K 525 282

මතකද සඳ ඇති හැම තැනම තිබුනා එක තනි තරුවක් ලගින්ම මතකද ඔබ හිටි හැම තැනම මමත් හිටියා ඒ ලගකම සිතුම් ගියෙදෝ පා ව... Mais

intro 💗
chapter 1💗
chapter 2💗
chapter 3💗
chapter 4💗
chapter 5💗
chapter 6💗
chapter 08💗
chapter 9💗
chapter 10💗
chapter 11💗

chapter 7💗

177 43 20
De ParkMinv

හරි නෙ එහෙනම් අපි යමු...

ජිමින් ,ජ්ංකුක්,ජැක්සන් තුන්දෙනාටම after school dance practice  දැන් තමයි ඉවර උනේ ... හොසොක් subject  එකක් විදිහට dancing  කලත් එයාගෙ කකුලේ අමාරුවක් නිසා අද පන්තියට එන්න බැරි උනා යුන්ගි ගෙ subject  වල dancing  තිබුනේ නෑ... ඉතින් මේ තුන් දෙනා හවස පංති ඉවර වෙලා  ගෙදර යන්න හිතාගෙන පාරට අවා....

Kook....

Hmm

අපි මේ පාරෙන් ගියොත් යනකොට ටේ ගෙ office  එක පැත්තෙන් යන්න පුලුවන් සමහර විට එයාව හම්බෙයි.. අපි යමුද?

ආයෙත් අහලා... ඕක අහන්න දෙයක් ද යං .. යං.. කාලෙකින් ඔයා handsome crush එක දැක්කෙත් නෑ....

Kook එහෙම කියන කොට ජැක්සන් පැත්තක ඉදලා පොඩ්ඩක් කහින්න ගත්තා..

අහම්ම්ම්ම්.... කම්ක් නෑ.. කමක් නෑ... අපි යන්කො... ජැක්සන් එහෙම කියන ගමන් ජ්ංකුක්ගෙ ඇගේ හැප්පීගෙන ඉස්සරහින් ඇවිදගෙන ගියා...

ජීකුක් ඩබලට හිනා.. ජ්ංකුක් හිතලමයි ජැක්සන්ව අව්ස්සන්න එහෙම කිව්වෙ..

ජිමින්....

ජැක්සන් ටික දුරක් ගිහින් ජිමින්ට කතා කලා...

හ්ම්ම්...

ඇයි මෙච්චර දුක්විදින්නෙ ඔයා.. ගිහින් කිව්ව නම් ඉවරනේ... මම කියන්නෙ "ටේ මම ඔයාගෙ ඩයරි එක දැක්කා මම දන්නවා ඔයා මට කැමති කියලා so kiss me කියලා ඇදලා අරන් kiss එකක්  දෙන්න තියෙන්නෙ..."

හහ්.... කමක් නැද්ද.. ඔයාලා කියයි..මම නේ කරන්න ඕනේ..

කතාවෙන් කතාව කට්ටියම ටේ ගෙ office  එක ලගට ඇවිත් තිබුනා.. ජිමින් එතනට එනකොටම වගේ.. ටේ එයාහෙ office  එකෙන් එලියට අවා...

හැබැයි ජිමින් දැක්කෙ එයා දකින්න බලාපොරොත්තු උන මූන නෙමෙ හැම තිස්සෙම වගේ හිනාවෙන් පිරිලා තියෙන ටේ ගෙ මූන තිබුනේ හරිම දුක්බර ගතියක්... ඒ එක්ක්ම වගේ ටේ ජිමින්ව දැක්කා

ටේ ගෙ මූනෙ තිබ්බ මහන්සිය කොහෙන් ගියාද නෑ ටේ ගෙ මූන ලොකු හිනාවකින් පිරුනේ ජිමින් පාර එහා පැත්ත ඉදන් බලාගෙන ඉද්දිමයි...

ඒ එක්ක්ම ටේ පාර පැනලා ජිමින් ලගට අවා....

ජ්ංකුක්... යන්න යන්න... අරයා එනවා.. මට එයා එක්ක් තනියම යන්න ඔන්නේ.... කෝ යනවා ඉතින්...

හා... හා..... good luck හොදේ .. ජ්ංකුක් එහෙම කියන ගමන් ජිමින් ගෙ උරහිසට තට්ටුවක් දාලා.. එතනින් ගියා.. ජැක්සනුත් ජ්ංකුක්ගෙ පස්සෙන් ජිමින්ට අත වනා ගෙන ගියා..

ටේ පාර පැනලා ජිමින් ලගට අවා...

Minne ... මේ.. මොකද අර ගොල්ලො යන්නෙ...

ආ..... මේ..... වැඩක් මොනාද තියෙනවා කිව්වා... ඒකයි...

ආ..... මේ පැත්තෙන් මොකො.. මෙච්චර හවස වෙලා...

අද dance practice  තිබ්බා ඒක ඉවර වෙලා එන ගමන් හිටියේ...

හොදයි හොදයි.. අපි යං ...

ටේ එහෙම කියන ගමන් ජිමින් ගෙ අත අල්ල ගෙන ඉස්සරහින් ඇවිදගෙන ගියා...

ජිමිනුත් ටේ ගෙ අත  හයියෙන් අල්ල ගෙත්තේ හරියට එයා දැන් අත අතෑරියොත් ටේ ගෙ අත ගැලවිලා බිමට වැටෙයි වගේ...

දෙන්නෙ ටික ටික ඉස්සරහට ඇවිදගෙන ගියා ඒ එක්ක්ම ජිමින් ටේ ට කතා කලා..

ටේ........

හ්ම්ම්ම්........

ඔයා හරි හොදයි....

ජිමින් එහෙම්ම ටේ ගෙ මූන දිහා බැලුවා

ටේත් ඇස් දෙක ලොකු කරන් ජිමින් දිහා බැලුවෙ මොකද්ද මේ එක පාරටම ජිමින්ට උනේ කියලා හිතා ගන්න බැරුව .. ඒ එක්කම ටේ දැක්ක එතන තිබුන අයිස් ක්‍රීම් වෑන් එකක්...

ආ....... ජිමින් එක පාර කිව්ව නම් ඉවර නේ.. දැන් අයිස් ක්‍රීම් ඕන වෙලාද?

අනේ... නෑ ටේ මට ඕන අයිස් ක්‍රීම් එකක් නෑ..මෙතන..

ජිමින් එහෙම්ම මූන් ඇබුල් කරගෙන අත්දෙක බැදගෙන එහාපැත්ත බලාගත්තා...

හයියෝ... කේන්ති ගන්න එපා.. එහෙනම් මොකද මේ එක පාරට ඔය ප්‍රශ්න...

නිකන්.. ටේ මම දෙයක් අහන්නද?..

කොහොමත් මගෙන් එකෙ එකෙ දේවල් අහ අහනේ හිටියේ අහන්න..

ටේ හිනා වෙන ගමන් ජිමින්ට කිව්වා.ටේ හුගක් කැමති ජිමින් එක්ක මේ විදිහට කතා කරන්න. ජිමින් මේ එක එක මෝඩ ප්‍රශ්න අහන එකට ටේ හරිම කැමති ටේට ඒ වෙලාවට ජිමින්ව පෙනුනේ හරියට හුරතල් පොඩි ලමයෙක් වගේ..

ටේ...

ටේ මනෝලෝකෙන් එලියට ආවෙ ජිමින් කතා කරනවා ඇහිලා..

හ්ම්ම්...

ඔයා මට කිව්වානේ ඔයා කිසි කෙනෙක්ව date කරන්නෙ නෑ කියලා ඒ ඇයි??..

හ්ම්ම්..මොකද දන්නවද ජිමින් අපි කෙනෙක්ට හදවතින්ම ආදරේ කරන්න ගත්තම ඒ කෙනාව අපේ හිතින් කවදාවත්ම අයින් කරන්න බැහැ.. මොනම දෙයක් උනත් ඒ කෙනා අපේ හිතේ හැමදාටම ඉන්නවා ඒ වගේම එයාට වෙන්න කරපු හිත තව කෙනෙක්ට කොහොමටවත්ම දෙන්න අපිට බැහැ..

ටේ ජිමින්ගෙ ඇස් දෙක දිහා බලාගෙනම කිව්වා ජිමින් දැක්ක ටේ ගෙ ඇස් වල තිබුන ආදරේ. ජිමින්ගෙ මූන රතු උනේ ඉබේටමයි...

ජිමින් එහෙම්ම ටේව බදා ගත්තා ටේත් ජිමින්ව හයියෙන් තමන් ගෙ ඇගට තුරුලුකරගෙන ජිමින්ගෙ ඔලුව අත ගෑවා...

ලස්ස්නයි ටේ ඒක... මම දන්නෙ නෑනේ ඔයාට ඔච්චර ලස්ස්න අදහස් තියෙනවා කියලා....

ජිමින් කියපු එකට ටේට හිනා ගියා.. ටේ හිමීට ජිමින්ගෙ ඔලුවට තට්ටුවක් දැම්මා...

මොඩ පැටියා . ඒක මම කිව්ව එකක් නෙමෙ පොතක තිබ්බේ....

ආ..... ඒකනේ මම බැලුවේ... අපෙ ටේට කොහෙන්ද එච්චර මොලයක්...

හා.. හා... හරි වැඩේ....

ටේ ජිමින්ගෙ ඔලුව අත ගාන ගමන්ම හිනා උනා....
හැබැයි ටේ ගෙ ඔලුවේ තිබුනේ වෙනම දෙයක්...

ජිමින් ඔයාට මම මේ දේ කියන්නෙ කොහොමද ? ඔයා හිතයි මම පිස්සෙක් කියලා..සමහර විට ඔයා මං ගැන එහෙම හිතලවත් නැතුව ඇති..ඒත්.. මම ආදරෙයි ... මේ ලෝකෙ හැමදේටම වඩා.. හැමෝටම වඩා... මම දන්නෙ නෑ මට මේක ඔයාට කවදාවත්ම කියා ගන්න පුලුවන් වෙයිද කියලා... හැබැයි..මම පොරොන්දු වෙනවා මේ හිත ඔයාට විතරයි ඔයාට විතරමයි...

ඒ ඒකම අනිත් පැත්තෙන් ජිමින් හිටියෙත් එයාගෙ ඔලුවේ හුගක් දේවල් තියාගෙන..

ඇයි ටේ ඔයාට මට ආදරෙයි කියන්න බැරි.. ඇයි තවත් බලාගෙන ඉන්නේ...තව කොච්චර කාලයක් මම බලාගෙන ඉන්න ඕනෙද? කම්ක් නෑ මම ඉන්නම් ඔයා කියනකන්....

දෙන්නම් කල්පනා ලෝකෙන් එලියට ආවේ.. එතන හිටපු පිරිමි ලමයි ටිකකගෙ විසිල් සද්දයක් ඇහිලා..

Wowwww අර බලනවකො අර කොල්ල දිහා... nice ass... දවසකට ගන්න බැරිද දන්නෙ නෑ...

තමුසේ මොකද්ද කිව්වේ.. ටේ එහෙම්ම ඒ පිරිමි ලමය ගහන්න ගියත් ජිමින් එයාව අල්ල ගත්තා ...

අපිට වැඩැක් නෑ ටේ අපි යන්..

තමුසෙව ආපහු මේ පැත්තේ දැක්කොත් ඔය කකුල් දෙක ගැන තියෙන ආසාව නැති කර ගන්නවා.... ජිමින් එහෙම්ම ටේ ව ඇදගෙන  එතනින් අරන් ගියේ තව එතන හිටියොත් එතන හිටපු කොල්ලො දෙතුන් දෙනාට බුදු සරනයි කියලා දන්න නිසා...

ටේ එහෙම්ම ජිමින්ට piggyback  එකක් දුන්නා...

ජිමින්ගෙ කට කනේ.. ජිමින් ඉක්මනට ගිහින් ටේ ගෙ කර උඩට නැගලා පිටිපස්ස බැලුවා..

අර පිරිමි ලමයි කට්ටිය අස්සෙ ජිමින් අදුරන මූනක් ජිමින්ට  අත් වැනුවා...

Thank you......කුකියෝ...

ජිමින් එහෙම්ම ජ්ංකුක්ට අත වනලා ටේ  උරහිසට බෙල්ල තියෙගෙන ගියා...

පව් අසරනෙ ටේ... මේ කිසිදෙයක් දන්නෙ නෑ.. ජිමින්ව උස්සගෙන ගෙදරට වෙනකම්ම ඇවිදගෙන ගියා....






------------------------------------------------------------

හායි..... හුග කාලෙකින් නේද.....

බලන්න ජිමින් හොර කොල්ලා පව් අර අසරන ටේ....

අනිත් එක දෙන්නට් දෙන්නා ආදරේ කියා ගන්න බැරුව දුක් විදින හැටි බලන්න...

හ්ම්ම් හ්ම්ම්... ඊලග එකත් ඉක්ම්නට දෙන්නම් හොදේ...💞

Continue lendo

Você também vai gostar

924K 21.3K 49
In wich a one night stand turns out to be a lot more than that.
1.1M 37.1K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
267K 7.8K 87
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
473K 14.5K 98
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...