I FALLING LOVE WITH A IDOL [C...

Da kimnidu

4.7K 697 225

ලන්කාවේ GIRLS තුන් දෙනෙක් හොදම යාලුවෝ එයාලා.SCHOLARSHIP එකකින් KOREA වලට යනවා HIGHSCHOOL එකක ඉගනගන්න. එයාලගේ... Altro

INTRODUCTION
part 1
part 2
part 3
part 4
part 5
notice
part 6 🔞🔞
part 7
part 8
part 9
part 10
part 11
part 12
part 13(jonghyun birthday special)
part 14
part 16
end

part 15

146 24 6
Da kimnidu

Jonghyun pov
               මන් ජනේලෙන් පැනලා මගේ කාර් එකට නැගලා යන්න යද්දි මන් දැක්කා nidu ජනේලෙන් මගේ දිහා බලාගෙන කෑගහනවා මන් nidu දිහා බලලා හිතින් සමාව ඉල්ලගෙන එතනින් jackson  එන්න කිව්ව තැනට යන්න පිටත් වුනා.

Nidu:  අනේ onew oppa  එයා ඒ කොහෙද ගියේ.

Onew: බය වෙන්න එපා nidu එයා එයි අපි බලමුකෝ චුට්ටක් වෙලා...

........................................................................
(In the evening at jackson spot)

Jonghyun: කෝ තමුසේ කොහෙද ඉන්නේ හැන්ගිලා ඉන්නේ නැතුව එලියට එනවා jackson...

Kai:ආ ඔයා ආවා එහෙනම් ඔයා හිතුවේ jackson  විතරයි කියලද jonghyun...

Jonghyun: ආ තමුසෙත් ඉන්නවානේ මන් කෝමත් දන්නවා උබලා තුන්දෙනා යන යන තැන එකටමයි ඉන්නේ කියලා.

Suho: ආ කෝ ඔයාගේ  cutie lovely  girlfriend  ගෙදරද  ආ එයා මාර sexy ඕයි උබට හරියන්නේ නෑ ඒකි මට නම් හරියනවා ඒත් මට වඩා ඒකි හොද jackson ට.

Jonghyun: තමුසේ කැ ##****$$$#&***
කටින් nidu  ගේ නම කියන්න එපා.හිතන්නවත් එපා.

Suho: බලන්නකෝ hyun මේකාගේ කට nidu ගැන කිව්වා විතරයි මොනා වුනත් මාර කෑල්ල ආ ඒකි .

Jonghyun:තෝ කට වහගනින් බ#***# නැත්තන් උබට මම හොද පාඩමක් උගන්නන්නවා.

Kai: බයයි අනේ උබගේ කට නම් අඩු නෑ මොනා වුනත්.උබ ආසද උබලා shinee shawol  ලා මේ වීඩියෝ එක දකිනවට ඒකෙන් ඉතින් ඔයාට ප්‍රශ්නයක් නැතිව යයි ඒත් උබගේ මහලොකු කෙල්ලට නම් මොනා වෙයිද දන්නේ නෑනේ 😈😈..

........................................................................

Nidu pov
         Jonghyun oppa  ගිහිල්ලා දැන් හවස් වෙලා ඇයි මෙයා තාම නැත්තේ දැන් නම් මගේ හිතට බයක් දැනෙනවා.අනේ හෙට උදේ අපේ ෆ්ලයිට් එක අනේ ඊට කලින් එන්න oppa ඔයා මන් මෙහෙම හිත හිත oppa ගේ කාමරේ ජනේලේ ලගට වෙලා ඉන්නකොට jehi ඇවිත් මට කන්න අඩගැහුවා.

Jehi: nidu එන්න කන්න ඔයා උදේට කලා නෑනේ.

Nidu: ඒත් jehi  තාම jonghyun oppa  ආවේ නෑනේ දැන් නම් මට බයක් දැනෙනවා අනේ.

Jehi: මේ අහන්න අපි හෙට උදේ යන්න ඕන දැන් බඩු පැක් කරගන්න. Jonghyun  oppa  එයි චුට්ටක් ඉවසලා ඉන්නකො.

Onew: minho  ඔයා හොයලා බැලුවද jonghyun  කොහෙද කියලා .මට නම් තවත් බලන් ඉන්න බෑ.

Minho:මන් එයා ගිය තැන track කරා එයා,ඉන්නේ පරන ගොඩනැගිල්ලක් ලග.

Key: hyun මොනාද ඒ වගේ තැනකට ගිහින් කරන්නේ. මට හිතෙන්නේ මොකක්හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා.

Minho:මටත් එහෙම හිතෙනවා පොඩ්ඩෝ.

Onew:මේ හරියන්නේ නෑ මෙහෙම ඉදලා guns ලෑස්ති කරගන්න අපි යන්.

Nidu: oppa ලා කොහෙද යන්න හදන්නේ .මට කියන්න  මගේ jonghyun oppa කෝ.

Taemin: මේ අහන්න  nidu කලබල වෙන්න එපා අපි යනවා දැන් එයාව එක්කන් එන්න ඔයා ගිහින් ලෑස්ති වෙන්න හෙට යන්නත් තියෙනවා නේ.

Yora: nidu කියන දේ අහන්න taemin  කියන එක හරි. එයාලා හොයන් එයි jonghyun oppa  ව.

........................................................................

Suho: මේ hyun අපි දැන් මූට මොකද කරන්නේ.

Kai: අපි මූව ඉවරයක් කරමු.

Jonghyun: මොනාද උබලා දෙන්නා කුටු කුටු ගාන්නේ ඔයාලා කතා වෙන්නේ මාව ඉවරයක් කරන්න නම් ඒක වෙන්නේ නැති දෙයක්.

Jackson: මුගේ කට කටවහගනින් උබ දැන් ඉන්නේ අපි ගාව.

Jonghyun:ඔයාලා හිතන්නේ අනිත් අය මන් නෑ කියලා නිකන් ඉදී කියලද ඒක නම් හිතන් ඉන්නේ ඒක වැරදි දැනටමත් මගේ team එක මග එනවා ඇති.😂😂😂😂😂😂.......

Kai: උබගේ කට හොදටම වැඩී..

........................................................................

Minho:අපි දැන් ඒ තැනට ඇවිත් තියෙන්නේ ඔක්කොම එකට යන්නෙ නැතුව ඒ ඔය පොඩ්ඩෝ දෙන්නා චුට්ටක් එලියෙන් ඉන්න අපි විනාඩි 15 මෙතනට ආවේ නැත්තන් ඔයාලා එන්න ඇතුලට හරිද .

Onew: ඒක හොදයි එහෙනම් අපි යනවා.

Minho pov
          මායි onew දෙන්නා අර පොඩි දෙන්නව එලියෙන් තියලා අපි දෙන්නා හිමීට ඇතුලට ගියා අපි ටිකක් දුර යනකොට මට ඇහුනේ jonghyun  ගේ කටහඩ එයා කාටද බනිනවා.අපි දෙන්නා එතන් තිබ්බ පෙට්ටි ගොඩක් ගාවට ගිහින් හැන්ගුනා.jonghyun  ව දනගස්සලා එයාගේ කොන්ඩෙන් ඇදගෙන kai ඉන්නේ.එකපාරට හිතපු නැති විදිහට kai ඉනේ තියෙන gun එක අරගෙන jonghyun  ගේ නලලට තිබ්බා.මාත් එවේලේ චුට්ටක් තරහා ගියා ඒත් මන් මේ වෙලාවෙ මොනාහරි කරොත් jonghyun  අමාරුවේ වැටෙනවා කියලා දන්න නිසා චුට්ටක් වෙලා ඒ දිහා බලාගෙන හිටියා.මට ඇහුන විදිහට නම් එයාලා කතා කරන්නේ අපේ fans ලා ගැනයි nidu ගැනයි.suho මොනාද photo  වගයක් ගැනයි වීඩියෝ එකක් ගැනයි කතා වෙනවා ඇහුනා.මන් onew ගෙන් සද්දයක් නැති නිසා පිටිපස්ස බැලුවාම දැක්කේ තව දෙන්නෙක් අපි දෙන්නට guns දික්කරගෙන ඉන්නවා.අපි දෙන්නව kai ලා ඉන්න තැනට ගෙනිච්චා ..

Kai: අහ් ඔය ඉන්නේ අනිත් දෙකත් ඔයාලා ආවේ jonghyun  ව බේරගන්නද .

Jonghyun: ඔය දෙන්නා මොකො මෙතන කරන්නේ. 😥😥...

Minho:උඹ කියන්නේ ඔයා කරදරයක කියලා දැනගෙනත් නිකන් බලන් ඉන්න කියලද. එහෙන nidu බය වෙල උඹ නෑ කියලා කන්නේ බොන්නේ නැතුව ඉන්නවා ඔහේ අඩ අඩ 😶😶......

Jonghyun: මොකක් nidu මන් එයා නිසා තමා මේ ගමන ආවේ minho.

Onew: මොකද්ද ඔයා කියන්නේ මේ.

Kai: ඒක ඔයා බලාගන්න..

Jonghyun pov
         Kai  එතන තිබ්බ laptop  එකක් අරගෙන minho  ටයි onew ටයි  පෙන්නුවා  මාත් ඒක දිහා බලන් හිටියේ කියාගන්න බැරි තරම් තරහකින් onew minho  දෙන්නා එක පාරටම මගේ දිහා බැලුවේ මොකද්ද මේ වෙන්නේ කියලා අහන්න වගේ . මන් බිම බලාගත්තේ ඒකට කිසිම දෙයක් කරන්න නෑ කියලා.එක පාරටම එතනට gun දෙකකුත් අරන් ආවේ key taemin  දෙන්නා.

Key : මගේ අයියලා ටිකට එක තුවාලයක් හරි කරලා තිබ්බොත් මන් උඹලාව ඉවරයක් කරනවා.

Suho : හ්අ අපි බය වෙයි කියලද හිතුවේ.hyun ඔය video  ටිකයි photo  ටිකයි published  කරන්න මේ දැන්ම මුන් අපිට පාට් දැම්මා වැඩී.

Jonghyun: මොනාද තමුන්ලා කරන්න හදන්නේ ඕක කරන්න හිතන්නවත් එපා.

Kai: දැන් වැඩක් නෑ jonghyun  මන් මේක දාලා ඉවරයි 😂😂😂..........

Jonghyun:තමුසේ  මන් උඹව අතහරින්නේ නෑ.

Jonghyun pov 
        අනේ මේ මොකද්ද වුනේ ඇයි මෙහෙම වුනේ nidu මේක දැක්කොත් මගේ fans ලා මේක දැක්කොත් මොනා වෙයිද.මන් මෙහෙම හිත හිත ඉන්නකොට ඇහුනා වෙඩි සද්දයක් මන් දැක්කේ taemin  suho ට වෙඩි තියෙනවා.එක පාරටම onew minho  දෙන්නා gun දෙක අරගෙන kai ටයි  jackson  ටයි වෙඩි තිබ්බා එයාලා එතනම මැරුනා මට ඒ ගැන සිහියක් නෑ මට ඕන වුනේ nidu ගාවට යන්න මන් minho  ට කතා කරාම minho  මන් ගාවට දුවගෙන ආවා.

Minho: jonghyun  යන් දැන් අපි nidu බයවෙලා ඇත්තේ...

........................................................................

(At night mafia house )

Jonghyun: nidu nidu කෝ ඔයා මගේ baby girl  කෝ ඔයා..

Jehi : oppa එයා අඩලා අඩලා දැන් විනාඩි 5කට කලින් නිදාගත්තේ අපිට හෙට යන්නත් තියෙනවා නේ ඒක නිසා එයාට නිදාගන්න දෙන්න....

Yora: එපා එපා මේ මොකද්ද මේ වෙන්නේ ආ... niduuu.......

Minho: ඒ  yora නේ කෑගැහුවෙ කෝ yora කොහෙද .

Jehi: එයා කිචන් එකේ...

Minho pov
                මන් yora කෑගැහුවෙ ඇයි කියලා බලන්න ගිහාම මන් දැක්කේ එයා පෝන් එක අතේ තියාගෙන බිම ඉදගෙන අඩනවා මන්  එයා ලගට ගිහින් එයාව බදාගෙන එයාගේ අතේ තියෙන පෝන් එක අරන් බැලුවාම දැක්කේ අර kai ලීක් කරපු පොටෝ  තියෙනවා.මන් එක පාරටම jonghyun  දිහා බැලුවාම jonghyun  දැනගත්තා මොකද්ද මේ වෙන්නේ කියලා මේක jehi  දැනගත්තා ඉතින් ඉක්මනට කට්ටියම nidu ගේ room එකට ගියා ඒත් nidu කාමරේ හිටියේ නෑ.එක පාරටම අපිට ඇහුනා rooftop  එකේ බඩු පෙරලන සද්දයක් අපි ඒත් එක්කම උඩට දිව්වා.

Jonghyun: nidu මන් කියන දේ අහන්න මේ දොර අරින්න plzz baby අනේ අරින්නකෝ මාව බය කරන්න එපා ඔහොම අනේ 😩😩😩..........

Jehi: අනේ nidu මේ දොර අරින්න පිස්සු වැඩ නම් කරන්න එපා .

Nidu pov
          මට ඇහුනා මන් නිදාගෙන ඉද්දි yora කෑගහනවා මන් එතනට යන්න හදනකොට එතන කට්ටියම හිටියා yora පෝන් එක දිහා බලන් හිටපු නිසා මන් දුවලා ගිහින් ඇද උඩ තිබ්බ පෝන් එක අරන් බලද්දි දැක්කේ නොටිෆිකේශන් එක බලද්දි දැක්කේ මගේ ඒ වීඩියෝ එක වගේම මගෙයි jonghyun oppa  ගෙයි පොටෝ  මට එක පාරට මාව නිකන් කැරකෙනවා වගේ හැමතැනම බොදවෙලා පේන්න ගත්තා මට මන් ගැනම අප්පිරියාවක් ආවා.මන් අන්තිමට තීරනයක් ගත්තා jonghyun oppa  ට නිදහසේ එයාලාගේ fans ලගේ සතුටත් තියාගෙන ඉන්න දෙනවා කියලා මන් ගියේ rooftop  එකට මගේ ජීවිතේ අන්තිම තීරනේ අරගෙන මන් rooftop  එකේ දොර වහද්දි මගේ අතින් එතන තිබ්බා පෙට්ටි වගයක් වැටුනා ඒ සද්දෙට කට්ටියම rooftop  එකේ දොර ගාවට ආවා.මන් අඩ අඩාම ගිහින් rooftop  එකේ තාප්පේ උඩට නැග්ගා.මන් නගිද්දිම jonghyun oppa  දොරත් කඩාගෙන  එතනට ආවේ.

Jonghyun: nidu ඔ..ඔයා මොකද්ද ඔය කරන්න යන්නේ මාව දාලා යන්නද හදන්නේ.

Nidu : කෝමද oppa මන් මේවා ඉවසන් තවත් ඉන්නේ මට බෑ මගේ ඔලුව පුපුරන්න තරම් රිදෙනවා මට මේවා ඉවසන්න බෑ අනික මන් නිසා ඔයාටයි ඔයාගේ shinee shawol  ලාගෙයි බැදීම මට කඩන්න ඕන නෑ. ඔයා හැමදාම සතුටින් ඉන්නවට මන් කැමති මන් නිසා ඔයාගේ සතුට නැති කරගන්න එපා.මාව අමතක කරන්න oppa. මන් යනවා සදහටම මන් ඔයාට මගේ පනටත් වඩා ආදරෙයි.

Yora pov
           Nidu එතනින් එහෙම කියලා එක පාරටම පැන්නා මන් කෑ ගහගෙන එතනට ගියත් එයා බිම වැටිලා ලේ විලක් මැද හිටියේ  මන් ඉක්මනට පල්ලෙහාට දුවගෙන ගියා ඒත් මට කලින් jonghyun oppa  ඉස්සර වුනා එයා දුවගෙන ගිහින් nidu ව උස්සගත්තා hospital  එකට යන්න අපි එවෙලෙම hospital  එකට ගියාට වැඩක් වුනේ නෑ doctor  කිව්වා එයා අපි ගේනකොටත් නැති වෙලා කියලා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
. ඔන්න එහෙනම් ආවා ලමයි අනේ sorry මන් ගොඩක් කල් ගත්තනේ කතාව දෙන්න අනේ sorry  ඇත්තටම මේ තව එක part එකකින් මන් කතාව ඉවර කරනවා. Sorry කතාව දෙන්න කල් ගත්තට....😥😥😥

Continua a leggere

Ti piacerà anche

1.1M 37.9K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
1.8M 60.5K 73
In which the reader from our universe gets added to the UA staff chat For reasons the humor will be the same in both dimensions Dark Humor- Read at...
480K 14.6K 98
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...
376K 13.4K 58
𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 Ellie Sloan reunites with her older brother when her hospital merges with his jackson avery x ellie sloan (oc) season six ━ season se...