--------------------------------------------------------------------

බොහොම අමාරුවෙන් Media වලින් බේරිලා ජිමින්, ෆේත් දෙන්නාත් වාහනේට නැග ගත්තා... දෙන්නා එකතු වෙලා දැන් පැය භාගෙකට කිට්ටු වෙන්න කෙල්ලව හොයනවා... ජිමින්ගේ බල කිරීම නිසාම කෙල්ල වාහනෙට වෙලා හිටියා මිසක නැත්නම් මෙලහකට වැස්සෙ තෙමි තෙමීම රිශිව හොයන්න ගිහින්...

💙 අනේ චිම්🥺 මෙහෙම හොයලා හරියන්නෙ නෑ... මං මෙතනින් බැහැලා බලන්නම්...

🐥 පිස්සු කරන්න එපා ෆේ😑 පෙන්නෙ නැද්ද මේ වැස්ස...

💙 නෑ මට පේන්නෙ නෑ... මට මේ වෙලාවේ පෙන්නෙ කදුලු පුරෝගෙන මගේ දිහා බලාගෙන හිටපු මගේ පොඩිගේ ඇස් දෙක විතරයි🥺 මට එයාව හොයාගන්න ඕනේ...

🐥 හරි අපි හොයාගමු... දැන් ඔයා මේ වැස්සට තෙමිලා ලෙඩ වුණොත් කවුද ඔයාගේ යොදොන්සෙන්ලාව(නංගිලා) බලාගන්නෙ🤨 ආ...

💙 ආ... යොදොන්සෙන්ලා🥺 අනේ චිම්... මගේ චූටි.. සූටි කොහෙද දන්නෙ නෑ... එයාලාව ගන්නත් ඕනේ... මට පොඩී හොයාගන්නත් ඕනේ🥺අනේ මට පිස්සු වගේ චිම්... අනේ මට මගේ කෙල්ලෝ තුන් දෙනා ලගට යන්න ඕනේ😢

ෆේත් අත් දෙකෙන්ම ඔලුව බදාගෙන අඩ අඩ කෑ ගහනවා... ජිමින්ට එයාව තමන්ගේ පපුවට තුරුලු කරගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් හිතාගන්න බෑ...

💙 මගේ කෙල්ලෝ තුන්දෙනා චිම්🥺 මට කොහොමද එයාලාව මග හැරුණේ...

ඒ වචන ඇහෙද්දි ෆේත්ව ජිමින් කෙලින් කරලා තමන් පැත්තට හරවගත්තා

🐥 මොනාද ෆේ ඔයා මේ කියවන්නේ🙁 කවද්ද ඔයාට එයාලා තුන්දෙනාව මග හැරුණේ... ආ🤨 අහන්න... පොඩී දුකින් තමයි ඉන්නෙ... ඒ එයා මේ වෙලාවේ මොකක් හරි වැරදි වැටහීමක ඉන්න නිසා😑 අපි එයාව හොයාගෙන තේරුම් කරලා දෙමු... එයා තේරුම් ගනී...

💙 අනී චිම්🥺 එයාට තේරුම් කරන එක ලේසි නෑ... ඔයා දන්නෙ නෑ චිම්... එයාට බොරුව පෙන්නන්න බෑ... මං එයාට බොරු කරා... අනිත් එක එයා එච්චර uni එකට එන්න කියද්දි මං ආවේ නැත්තෙ ඔයා නිසා කියලා එයා දැන් හිතනවා ඇත්තේ😢 ඔහොම පිටින් හයියට හිටියට එයා හුගාක් සංවේදී කෙනෙක් චිම්... පුංචිම කෙනා මින්හි උනාට හිතින් පොඩි ළමයෙක් වගේ ඉන්නෙ මගේ පොඩී😢 අනේ මගේ කෙල්ල කොහෙද ඉන්නෙ🥺 අනේ එයාව ගෙනත් දෙන්න චිම්..

JK or JJ || Birthday Special Opowieści tętniące życiem. Odkryj je teraz