--------------

දැන් වෙලාව හවස 4.30යි.

"Beep-Beep" massage එකක් ආවා.
අයියල වෙන්න ඇති! ... 😀😀😀බල බල හිටපු novel එකත් සැටියට විසි කරලා මම table එක ගාවට දිව්වා.

"Princess!...හෙට flight එක තියෙන්නේ උදේ 8.30 ට. 2 විතර වෙයි ගෙදර එද්දි.
Parissamen inn"
ඒ Hobi oppa ගේ message එක.

ඒ කියන්නේ එද්දී lunch time එක. 'lunch එක special කරනවද! dinner එක special කරනවාද! Ohh my god.... දෙලොවක් අතර මා තනි වුණා...! 😯😯

Dinner party එකක් දුන්නා නම් හරි නේද Yeontan.. අයියලා එන්නේ මහන්සි වෙලානේ..ආපු ගමන් ඇඳ බදාගනී...Yoongi oppa කොහොමත් එහෙමනේ.....
මම කකුලේ දැවටි දැවටි හිටපු බලු පැටියට හිනාවෙවී කිව්වා.😄😄😄ඌත් බිරුවේ හරියට 'ඒක ඇත්ත' කියන්න වගේ,.

අපේ රසටම කෑම හදන්න පුළුවන් ලොකු අයියට.. එයාගේ කෑම කන්න මම හරි ආසයි.🙈❤

රෑට BBQ party එකක් දාමු. දවල්ට kimchi ටිකකුත් හදලා තිබ්බ නම් හරි. Taehyung oppa ඇරෙන්න අනිත් අය නම් හොදට drinks ගන්නවා. අහ්හ්...Hobi oppaත් ටිකක් අඩුයි. 😊
කොහොම වුණත් එයාලට ඕනි වෙලාවක බොන්න ගන්න හොඳ drinks collection එකක් ගෙදර තිබ්බා. ඒ නිසා ඒ ගැන මට වද වෙන්න වූමනාවක් තිබ්බේ නෑ.😅😎😎

Hobi oppa ගෙ message එකට reply කරපු මම ආයෙත් සැටියට ඇවිත් novel එක කියවන්න ගත්තා.

------------

දැන් රෑ 8.30.
yeontan මගේ උකුලේ ඉදන් සැප නින්දෙ. මම TV බල බල හිටියේ. කතාව ඉවර වුණා. Yeontanව එයාගේ ඇඳෙන් තියලා මම කාමරේට ගියා.

"ලොකු අම්මා!!! "😨😨😨 ඒ වෙලේ මට ආපු call එක ගැන මම පුදුම වුණා.
ඇයි මේ වෙලාවේ ? ... ප්‍රශ්න ගොඩක් මගේ ඔලුව උඩ කැරකෙන්න ගත්තා..
පියවි සිහියට ආපු ඊළඟ තප්පරේ මම Call එක answer කළා.

"හෙලෝ අම්මේ...."😯
අම්මා තාත්තා නැති මාව පොඩි කාලේ ඉඳන් එයාලගෙම ළමයෙක් වගේ හැදුව නිසා මම එයාලට කතා කළේ අම්මේ තාත්තේ කියලා.

"හෙලෝ යොහානා..." තාමත් ගෙදර ඔයා තනියමද පුතේ!.. අයියල එන්නේ කවද්ද? ඔයා කාලාද..? දැන් මොකද කරන්නේ.?"

මගේ ඇත්ත නම යොහානා...☺ඒ නම ඇහෙන්නේ පවුලේ කෙනෙක් කතා කරද්දි තමයි....ප්‍රශ්න පත්තරයක්ම එක පාර! ලොකු අම්මා තාමත් මම ගැන වද වෙනවා.මට එයා ගැන ගොඩක් දුක හිතුනා.
අහන් ගිය ප්‍රශ්න එකින් එකට මම උත්තර දුන්නා. හෙට දාන්න ඉන්න party එක ගැනත් කිවුවා,.

"ඒත් අම්මේ ඇයි මේ හදිසියේ කතා කලේ..? ඔයා අනිත් දවස්වල කතා කරන්නේ දවල්ටනේ !.."😐😕
හිතේ තිබ්බ දේ ඔහේ මම කියලා දැම්මා.

"නෑ නිකන්,.. මට මතක් වුණා."
ලොකු අම්මා එහෙම කිව්වත් වෙනදා කතා කරද්දී දැනෙන ඒ හැගීම මට අද දැනුනේ නෑ...
'මොකක් හරි අවුලක් තියනවා' මම හිතුවා.😒😒😒

එයත් එක්ක කතා කරලා ඉවර වෙලා මමත් ඇඳට වැටුනා.

හෙට අයියලා එනවා!..😇😇ඒක මතක් වෙද්දී ඔක්කොම ප්‍රශ්න අමතක වෙනවා.
ඒ සතුටෙන්ම මම අයියලට Good night massage එක දාලා නිදාගත්තා... ඒ හෙට දවස ගැන ලස්සන හීනයක් බලමින්. 😉❤

A/N:

Hii reader babies...🙋🙋

Itim khmd oyalata.....Onn ehenm ada chapiya. 😆

ඇත්තටම yeona අයියලට දෙන surprise එක මොකක්ද! ?
(ඕතරී දන්නෙත් නෑ😂😂😂)

Adu paadu tiinw nm kiyn ynn hodey.☺❤ apahadili deyk tiynw nm ahnn.
Parissamen inn hamoma.

BORAHAE 💜

Sιʂƚҽɾ Oϝ BTS | ✔✔ Where stories live. Discover now