A LITTLE REMINDER...

13 1 0
                                    

Hyyy

Babies මම පොඩි දෙයක් ඔයාලාට මතක් කරන්න වගේම ඉල්ලීමක් කරන්නයි ආවේ...💕

මට orders දීලා covers හදාගන්න අය plz description එකේ මට cover credit එක දෙන්න ලමායි. මම ගොඩක් මහන්සි වෙලා covers ඔයාලාට හදලා දෙන්නේ. මන් payment එකක් ගන්නේ නෑනේ පැටව්නේ ඔයාලාගෙන්. මම cover එක හදන්න ගන්න මහන්සියට මං ඉල්ලන්නේ ඔයාලාගෙන් ඒ credit එක විතරයි. So plz ඒ credit එක දෙන්න බබාලා 💗🥲. නැත්තම් මට මගේ මහන්සියට ඔයාලා වටිනාකමක් දෙන්නේ නෑ කියලා හිතෙනවා. මම හරි ආදරෙන් මේ ඉල්ලීම ඔයාලාගෙන් ඉල්ලන්නේ ❤️.

මම covers gifts කරන අය ඔයාලා කැමතිනම් විතරක් credits දෙන්න. මොකද මම ඒක ඔයාලාට දෙන gift එකක් නිසා 💗.

Story updates දෙන්නම් ලමයි ඉක්මනට. පොඩ්ඩක් වැඩ ගොඩක ඉන්නේ 🥲.

එහෙනම් මන් යනවා.
බායීඊඊඊඊ.....

ආදරෙන් ඔයාලාගේ Author ,
Sanigirl 🌷

sᴀɴɪ's ɢɪғᴛ ᴄᴏᴠᴇʀ sʜᴏᴘ ғᴏʀ ʜᴇʀ sᴏʟᴇɪʟs (OPEN)Where stories live. Discover now