FORM AND OTHERS

149 14 31
                                    

Hellow...

Form එක පුරවද්දී comment section එකේ දාන්න...form එකට වඩා අමතර දේවල් තියෙනවානම් inbox එන්න...form එකේ තියෙන ඔක්කොම එක තැනක දාන්න...ඒතකොට මට හොයා ගන්න ලේසියි...

පහළ form එක තියෙනවා ගිහින් බලන්න...

_____________________________________

• Story name -

• User name (cover එකට එන්න ඕනේ ඔයාගේ නම) -

• Story name එකටයි user name එකටයි අමතරව ඇඩ් වෙන්න ඕනේ ඒවා -

Ex :-

KTH FANFICTION

TRUE LOVE DIFFERENT COUNTRY

වගේ ඒවා...

• Cover එකට එන්න ඕනේ characters -

• Story එක ගැන පොඩි විස්තරයක් කරන්න...මෙතන බැරිනම් inbox හරි (මෙතන දාන්නේ නැත්තම් inbox දාන්නම් කියල form එක පුරවද්දී දාන්න...එතකොට මට ලේසියි...) -

• Cover එක එන්න ඕනේ විදිහ -

Background එක

Characters වල mood එක (SAD, ANGRY, HAPPY, CUTE, ect)

Cover එකේ them එක (SAD, HAPPY, FANTASY, VAMPIRE, ect)

Cover එක මේ විදිහටයි එන්න ඕනේ කියන එක

Ex :-
01.

හදලා ඕනේ කිව්ව විදිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හදලා ඕනේ කිව්ව විදිය

හදලා ඕනේ කිව්ව විදිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
sᴀɴɪ's ɢɪғᴛ ᴄᴏᴠᴇʀ sʜᴏᴘ ғᴏʀ ʜᴇʀ sᴏʟᴇɪʟs (OPEN)Where stories live. Discover now