Chapter 1

11 2 2
                                    

Liana pov

"මොනාද ඔම්මා ඔයාලා මේ කියන්නෙ..මටනම් බෑ ඔයාලත් එක්ක යන්න එන්න"

"ලියා පැටියෝ අහන්නකෝ..මටයි අප්පටයි ඒ ගමන අනිවාරෙන්ම යන්න වෙනවා.ඉතින් අපි කොහොමද ඔයාව දාලා යන්නේ.."

"අනේ ඔම්මා මට බෑ.මගෙ ස්ටඩීස් වලට මොකද වෙන්නෙ"

"ඉතින් අපි එහෙ ගිහින් ඒවා සෙට්ල් කරගමු ප්‍රින්සස්.."

"අප්පා ප්ලීස් තේරුම්ගන්නකෝ දන්නෙ නැති රටකට ගිහින් අදුරන කිසිම කෙනෙක් නැතුව කොහොමද මම ඉන්නෙ.අනික මගෙ යාලුවො ඉන්නෙත් මෙහෙනෙ"

"අපිට ඔයාව මෙහෙ තනියෙන් තියලා යන්න බෑනෙ බබා.."

"අනේ ඔම්මා මට බෑ."

"ඔය හොදටම ඇති ලියානා..තමුන් අපිත් එක්ක යන්න එනවා එච්චරයි..ඔයාගෙ ස්ටඩීස් ගැන ඔක්කොම මම බලාගන්නම්..ආයෙ මේ ගැන වචහනයක්වත් කියන්න බැ"

"අප්පා....."

ඔම්මයි අප්පයි දෙන්නම මටත් බැනලා යද්දි මට ඇඩුනා එයාලා කලින් කවදාවත් ඔහොම කතා කරලා නෑනෙ මට ඒත් එයාලා කියන විදියට කොහොමද මම America යන්නෙ..
නෑ මම යන්නෙ නෑ. මොකක් හරි කරලා නවතින්නෝනේ..

"ලියා තව ටිකකින් ආන්ටිලාගෙ ගෙදර යන්න ඕනෙ ඒක නිසා රෙඩි වෙන්න.."

"දේ ඔම්මා"

වාහ් මරු.දැන් ඉතින් කොහොම හරි ආන්ටිට කියලා අප්පගෙ හිත වෙනස් කරවගන්නෝනෙ..මම එහෙ ඉන්නම් කිව්වොත් අප්පා අකමැති වෙන්නෙත් නෑනෙ..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"ආ මිසිස් ජියෝන් කොහොමද.."

කිචන් එකේ හිටපු ආන්ටිව මම පිටිපස්සෙන්ම ගිහින් හග් කරනකොට ආන්ටිත් මාව හග් කරා...අනේව් ඉතින් අප්පගෙ නංගිත් අප්පා වගේම තමා..

ඔම්මයි අප්පයි අන්කල් එක්ක කතා කරන අතරෙ මම කිචන් එකට රිංගගත්තෙ ආන්ටිත් එක්ක මගෙ වැඩේ ගැන කතා කරගන්න තමා ඉතින්.

"ඕමෝ ලියා..කෝ ඔම්මයි අප්පයි ආවද.."

"ආවා ආවා අනේ අර ඉන්නෙ සාලෙ.ඒක නෙමෙයි මේ අහන්නකෝ මට ඔයාගෙන් උදව්වක් ඕනේ."

"මගෙන් ඒ මොකක්ද ඒ"

ආන්ටි ඇසුත් හීනි කරලා බැලුවෙ හරියට නිකන් මම හොර වැඩකට ආවා වගේ..

"අයියෝ ඔහොම බලන්න එපා හලෝ..බයත් හිතෙනවා."

"හරි හරි කෙල්ලේ මොකක්ද උදව්ව කියලා කියන්නකෝ."

"ඔම්මලා ඇමරිකා යන්න හදන්නෙ අනේ..මාවත් අරන් යන්න හදනවා ඒ උනාට එහෙ යන්න බෑ මට මගෙ යාලුවො හැමෝම ඉන්නෙත් මෙහෙනෙ ඉතින්..අනික මම එහෙ ගිහාම ඔයාව බලන්න මේ වගේ එන්නත් බෑනෙ..ආන්ටි..ඔයට දුවෙකුත් නැති එකේ ඔම්මලා ගිහින් එනකම් මාව මෙහෙ තියාගන්නකෝ....ප්ලීස්.."

"ඔම්මා මටත් කිව්වා..ඒත් මන් හිතුවෙ ඔයා යන්න කැමති ඇති කියලා..එන්නකො යන්න ම කොහොමහරි මගෙ කෙල්ලව තියාගන්නම්..දන්නවනෙ මේ ආන්ටිගෙ වැඩ.."

ආන්ටි මට ඇහැකුත් ගහලා සාලෙ පැත්තට ගියා..සතුට වැඩි කමට මන් උඩත් පැන්නා..ආන්ටි කිව්වා කියන්නෙ හරි තමා ඉතින්..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"හරි එහෙනම් ලියාව මෙහෙ තියලා යන්නම්කෝ අපි.."

Finally ආන්ටිගෙ කන්කරච්චලේ හින්දම අප්පට සිද්ධ උනා කැමති වෙන්න..
අම්මටනම් ටිකක් අවුල් වගේ මොකද මන් එයාලා නැතුව ඉදලම නෑනෙ..
හැබැයි ආන්ටී අන්කලුයිනම් මාරම සතුටින් හිටියෙ කොහොමත් ඒ දෙන්නට ඉන්නෙ කොල්ලො දෙන්නෙක් නිසා මම එයාලගෙ දුව වගේ තමා...

ටික වෙලාවක් ඒකෙ සතුටෙන් ඉන්නකොටම ගෙට පාත් උනේ ආන්ටිගෙ සුවච කීකරු බලුකු..ආ නෑ ජන්කුක්..අපේ ආන්ටිගෙ පොඩි පුතා..හැමෝම හිතන් ඉන්නෙ පොර අහින්සකයා කියලා.උගෙ හැටි දන්නෙ මම විතරයි හුම්
හැබැයි මෙහෙමයි උගෙ එහෙම වැරැද්දකුත් නෑ ඒත් මට පේන්න බෑ..මොනා උනත් කුකියා හෙන හැන්ඩ්සම්..

"ආන්ටි අන්කල් කොහොමද ඉතින්.."

"වරදක් නෑ පුතා..පුතාට කොහොමද.."

"වෙනදා වගේම තමා ඉතින්.."

අම්මේ මුගෙ හා හිනාව..

"ආ බටුඇටේ."

එහෙම කියලා මටත් ටොක්කක් ඇනගෙන ගියා නේද මේ බූරුවා..ආයිශ් ඌ මෝල්ගස් ගිලලා වගේ හිටියට මම මොනා කරන්නද..
මෝඩ කුක්සන්..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
______________________________________________

හේ..ඔන්න 1st එක දුන්නා...
හොදනම් වෝට් කමෙන්ට් කරන්න ප්‍රෙන්ස්🙃❤️

You've reached the end of published parts.

⏰ Last updated: Oct 09, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

𝐋𝐈𝐀𝐍𝐀 ||JJK|| ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now