𝕀ℕ𝕋ℝ𝕆

9 2 0
                                    


Hey Guys...

ගොඩක් කාලෙක ඉදන් හිතලා හිතලා කෝමහරි ලිව්වා🥲👍
කොහොම වෙයිද දන්නෑ හැබැයි..
කියවලා හොදද කියලා බලන්නකෝ..

------------------------------------------------------------------------

●JEON JUNGKOOK

Music ජීවිතේම කරගත්තු තමන්ගෙ පාඩුවෙ  ජීවත් වෙන කොල්ලෙක් තමයි ජන්කුක් කියන්නෙ.තමන්ගෙ අප්පට මොනතරම් බිස්නස් තිබ්බත් ඒ කිසි දෙයක් ජන්කුක්ට අදාල උනේ නෑ.කෙල්ලො ගැන කෙයා කරන්නෙ නැති නිදහසේ ජීවත් වෙන්න ආස කෙනෙක්..

●KANG LIANA

Liana කියන්නෙත් ගොඩක් නිදහසේ ජීවිතේ විදින්න ආස කෙනෙක්..Fashion designer කෙනෙක් වෙන්න ඉගෙනගන්නවා..ටිකක් මුරණ්ඩු ඒත් හිත හොද කෙනෙක්.ඔම්මගෙයි අප්පගෙයි ආදරේ මැද්දෙ හැදුනු ලස්සන කෙල්ලෙක්..

.
.
.
.
.
.
.
.
.
.
.

මේ තමයි main characters..
එහෙනම්
1st chapter එකෙන් හම්බෙමූ....❤️
Bye

𝐋𝐈𝐀𝐍𝐀 ||JJK|| ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now