හඳුන්වා දීම

1.4K 199 64
                                    

 • ශාක්‍ය අභිමන් ලෙව්කේබණ්ඩාර • ලෙව්කේබණ්ඩාර පරම්පරාවට දාව ඉපදුන එකම පිරිමි පුරුක•වයස අභිරහසක් • අවිවාහකයි - හේතුව දරුඵල අහිමියි( ගමේ අය විශ්වාස කරන්නේ එහෙම) • අහංකාරයි වගේම දඩබ්බරයි• නවකතා කතෘවරයෙක් • කවුරුත් නොදන්න දක්ෂතාවයක් ඇත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

• ශාක්‍ය අභිමන් ලෙව්කේබණ්ඩාර
• ලෙව්කේබණ්ඩාර පරම්පරාවට දාව ඉපදුන එකම පිරිමි පුරුක
•වයස අභිරහසක්
• අවිවාහකයි - හේතුව දරුඵල අහිමියි
( ගමේ අය විශ්වාස කරන්නේ එහෙම)
• අහංකාරයි වගේම දඩබ්බරයි
• නවකතා කතෘවරයෙක්
• කවුරුත් නොදන්න දක්ෂතාවයක් ඇත.

 • ශාක්‍ය අභිමන් ලෙව්කේබණ්ඩාර • ලෙව්කේබණ්ඩාර පරම්පරාවට දාව ඉපදුන එකම පිරිමි පුරුක•වයස අභිරහසක් • අවිවාහකයි - හේතුව දරුඵල අහිමියි( ගමේ අය විශ්වාස කරන්නේ එහෙම) • අහංකාරයි වගේම දඩබ්බරයි• නවකතා කතෘවරයෙක් • කවුරුත් නොදන්න දක්ෂතාවයක් ඇත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

• තුහින අභිදුල් සේනාරත්න
• ගම්මානේ ජීවත් වෙන තවත් එක් පවුලක දුප්පත් කොල්ලෙක්
• වයස 19යි
• පියා අහිමි ඔහුට ඉතිරිව ඇත්තේ මව පමණයි..
• අහිංසකයි ඒ වගේම කටකාරයි...
• පෑනේ මිතුරෙක් සිටි නමුත් මිතුදමට එහා ගිය රහසිගත ප්‍රේමයක් ඇත.

• පෑනේ මිතුරෙක් සිටි නමුත් මිතුදමට එහා ගිය රහසිගත ප්‍රේමයක් ඇත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

• අහම්බෙකින් තුහිනට මුණ ගැහෙන පෑනේ මිතුරා...
• වයසක් නමක් මුහුනක් රහිත ඔහූ තුහිනගේ රාවණය..( මන්දෝදරිගේ රාවණ )

.

දන්නවාද ආදරේ නිතීය
රිදුණු තරමට දැනෙනවා ~

.

.

මේක ටේකුක් නන්ශිප් එකක්...

ඇත්තම කිව්වොත් මේක මගේ ප්ලොට් එකක් නෙමෙයි...මට ඇත්තටම නන්ශිප් එකක් ලියන්න අදහසක් තිබ්බේ නැහැ....ඒත් හිටි හැටියේම වගේ එයා මට මේ ප්ලොට් එක ලියන්න කියලා භාර දුන්නා...merlinnewt  තැන්ක්‍යූ බං මාව විශ්වාස කරලා මේ ප්ලොට් එක දුන්නාට....මං මේ කතාවට උපරිම සාධාරණයක් දෙන්න උත්සහා කරන්නම්....

මේක වලව්වක් වටා ගෙතුණු තුන්කොන් ආදරයක් විදිහට යන කතාවක්...

ඔන්න දැන්ම කිව්වා...කතාවේ අවසානේ වෙනකන් නොයිද පලවෙනි දෙවනි චැප් විතරක් බලලා යන්න එන රීඩස්ලාට මේ කියන්නේ...කතාවේ මුල් හරියෙදිම මුලු පොතම විනිශ්චය කරන්න  එපා....ඊට පස්සේ බැන්නා කියලා කියන්නත් එපා...කොපි කරනවා වගේ පහත් පංතියේ අසාධාරණ වැඩ මං මගේ කිසිම පොතකට කරලා නැහැ වගේම මේකට කරන්නේත් නැහැ....

මං දන්න ගොඩාක් ඕතර්ස්ලාට ඒ වගේ අනවශ්‍ය  විදිහේ බලපෑම් ඇවිත් තිබ්බා....සමහරු පොත් දාලා ගියා , සමහරු පොතට තිබ්බ ආදරේ නවත්තලා කියවන රීඩර්ස්ලා දෙතුන් දෙනා වෙනුවෙන් කතාව දුන්නා...

සෝ ප්ලීස්...මට නම් එහෙම දේවල් කියවගෙන එන්න එපා....එහෙම කියෙව්වාත් මං අනිත් ඕතර්ස්ලා වගේ ඔලුව පහත් කරන් ඉන්නේ නැහැ...අවශ්‍යතාවයක් උනොත් මංම ඒ ආදාල ඕතර් එක්ක ගිහින් කතා කරන්නම්...ඒ නිසා කියවන ඔයාලා ගොඩාක් වද වෙන්න එපා.... ප්ලොට් එක යාලුවාගේ නම් ලියන්නේ මං නම් රීඩර්ස්ලා විදිහට ඔයාලාට තියෙන්නේ කතාව කියවලා එන්ජෝයි කරන්න විතරයි....

මං මෙහෙම කිව්වේ දැන් හුඟාක් අය ශිප් දාගෙන නන්ෆික්ශන් වලින් කතා ලියන්න පටන් අරන් තියෙන නිසා..ඒ අතරිනුත් වලව් කතා හුඟාක් තියෙනවා....මං මේ ප්ලොට් එක භාර ගත්තේත් ආසාවෙන් ලියන්න ඕන හින්දා....මට ඒ ආසාව නැති කරන්න එපා....

අනික තමා...දැන්මම නම් මේකේ අප්ඩේට් දෙන්න විදිහක් නැහැ කෙල්ලනේ....ඒත් කැමැති කට්ටිය ඉන්නවා නම් ලයිබ්‍රි දාගෙන ඉන්න....😘

හරි එහෙනම්...සමූගන්න අවසරයි....සඳහටම නෙමෙයි...තාවකාලීකව...❤️

තුහින || Thuhina ( taekook nonfic )Where stories live. Discover now