මගේමද....(completed -oneshot )_-TaeKook Little FF

4 0 0
                                    

ජෙනී..
ආදරෙයි කිය කිය එයාගේ ලොකුකම පෙන්න ගන්න මාව තියාගෙන හිටියා කියලා මට තේරුන දවසේ මම පාන්දර වෙන්කන් ඇඩුවා.
උදේ මට හොඳටම උණ, මම එච්චරටම ඇ ඩුවා.

දෙසැම්බර් 31 ,
මගේ 19 වන උපන් දිනය.
හියුන්ග් ලා ඔක්කොම army ලා ඔක්කොම එක එක විදිහට එක්ට මට wish කරා .. ඇත්තටම surprize පාර්ටි එකට මට කැගැස්සුණා,එච්චරම විනෝදයි..

"හියුන් මං room එකට යනවා"
  ජින් හියුං ට කියලා මං රූම් එකට ආවේ රෑ 9 ට විතර.
තිබුන හැම දොරක්ම lock කරලා හුස්ම ගන්නත් කලින් මුළු ඔලුවෙම තිබුන කදුළු ඇස් වලින් එන්න ගත්තා. මම ආයෙත් අඬුවා පැය ගානක්.
_කුකී කතා නොකර ඉන්නකොට ,එයාට මට වඩා වැඩ තියෙන නිසා කියලා හිතලා කීයට හරි බලයි කියලා msg පුරවලා සැරෙන් සැරේ ඇවිත් එයාගෙන් reply එකක් තියෙනවද කියලා බලලා ගිහින් එයාට වැඩ දෙන මිනිස්සුන්ට බැන බැන  ගෙව්ව දවස් කීයක් තිබුණද.ඒත්  ඒ ඇ1ත්තටම එයා මාව මගඇරලා_

_කූක් ,මම Jimin ව suga හියුං ට දුන්නා , ඔයා තනියම නිසා._
_කූක් ඔයාට මාව වදයක් වෙලා නේද. ඔයාට මාව මගහරින්න ඕ නේ උනාම මං පස්සේ ඇවිත් කතා කරපු එක._

_කුකියාා_........

රෑ 12 ට මුළු seoul වලම මල්වෙඩි දැම්මා.
2023 අවුරුද්ද ඇවිත්.
ඒ  සද්දෙට මම නැගිට්ටා. සෝජු බෝතල් 4 ක් ම මම හිස් කරලා. කදුළු මූනෙම වේලිලා..

...._කුකියා මම මේ අවුරුද්දත් ඉන්නම්. තවත් ඉන්න ඕනේ නම් කියන්න. මම ඉන්නම්_.

හැමදාම ලොකු ඇඬුමක් මාව වෙනස් කරනවා.ඒ අඬන රැයක්ම මාව වෙනස් කරනවා.

_අපි කව්ද කියලා මම දන් නෑ.ඒත් ඔයා කවදා හරි මට හරි නමක් දෙයි කියල හිතනවා,හොඳ ම යාළුවා ; පෙම්වතා..._

ඒත් මගේ අතින් අත ඇරලා ,_
ඇ යි ගියේ අහන්න එපා.._
ආයෙ ඇවිත්  "ආදරෙයි" කිව්වොත් ඒක මට හොඳ ම යාළුවා ගෙන් ලැබෙන ආදරයක් වෙයි.

මට  නළල විතරක්  සිප ගන්න වෙයි....

You've reached the end of published parts.

⏰ Last updated: May 12, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

මගේමද....🥀🍂(completed -oneshot )_-TaeKook Little FF Where stories live. Discover now