10 💖

179 11 3
                                    

ඊටපස්සේ කට්ටියම තමන් යන්න කැමති තැන ඒ කොලේ ලියලා මේස උඩින් තිබ්බා...

Yena : හරි ඒනම්... මන් බලන්නම්....😌
ම්ම්ම්.... මේක baekhyun ගේ...
Baekhyun ලියලා තියෙන්නේ beach එකට යමු කියලා
ඊලගට tae ගෙ එක....
ඒත් beach එකම තමා.... ඔයලා කතා වෙලාද ලිව්වේ...🙂

Taehyung , baekhyun : නෑ නෑ..... අපි කවද්ද ඒම කරේ... 😌

Yena : ඊටපස්සේ... යූජිනා ලියලා තියෙන්නෙත් beach ම තමා....
මන් ලිව්වෙත් ඒකම නේ....😌🙃
මේකේ මොනා හරි එකක් තියේ...😑

Yujin : මොනවා තියෙන්ද අනේ..... එකම අදහස් තමා ඉතින්.....😌 හැමෝම එකක් ලියලා තියන නිසා තෝරන්න දේකුත් නැති එකේ ඉක්මනට ලෑස්ති වෙලා යමු නේ.....

Yena : ඔව් ඔව් ඒක හොදයි... 🙃

Taehyung : ok.....

Baekhyun : එහෙනම් ඉක්මනට ලෑස්ති වෙලා එන්න...

Yena's outfit 👇

Taehyung's outfit 👇

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Taehyung's outfit 👇

Taehyung's outfit 👇

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Yujin's outfit 👇

Yujin's outfit 👇

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💖 Secret Crush 💖  [ completed ]Where stories live. Discover now